Better Call Saul [S01- E09] | සහෝදරත්වයද රැකියාවද?[සිංහල උපසිරැසි සමඟ]
යාළුවනේ අද උපසිරැසිය ගේන්නෙ අපේ චලිඳු සහෝ නම් නෙවෙයි. මම. චලිඳු සහෝගෙ අධික කාර්යබහලත්වය නිසා අද උපසිරැසිය ඔයාලා වෙනුවෙන් මම අරන් ආවා. ඊ්යේ මට ලැබුණු ඉංග්‍රිසි උපසිරැසිය පුළුවන් ඉක්මනින් දෙන්න අවශ්‍ය නිසා එකදිගටම පරිවර්තනය කළා. ඇත්තටම මම මේ කතා මාලාව කලින් බලලා නම් නැහැ. ඒත් මේ කොටස වෙනුවෙන් උපසිරැසියට උපරිම සාධාරණයක් ඉෂ්ට වෙන්න ඇති කියලා මං හිතනවා.
පහුගිය කොටසේ වෙච්ච දේවල් මතක් කරන්න අවශ්‍ය වෙන එකක් නෑනේ. මොකද මං නොබැලුවට ඔයාලා බලන්න ඇතිනේ. හරි එහෙනම් අද කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. අද කතාවේ ජිමීට ලැබෙන නඩුවෙ වැඩ කටයුතු තනියම කර ගන්න අපහසු නිසා චක්ගේ පෙරැත්තය නිසා HHM එකට නඩුවෙ වැඩ යොමු කරනවා. ඒත් ඒ අය මෙයාට පොඩි ගානක් දීලා නඩුවෙ අයිතිය එයාලට ගන්න හදන්නෙ. ජීමී මේකට කැමති වෙයිද? ඇයි එයාලා ජිමීව හවුල්කාරයෙක් විදියට ගන්න කැමති නැත්තෙ? කියලා අද කතාවෙන් පෙන්වනවා.
එහෙනම් ලබන සතියේ කොටසට සුපුරුදු පරිදි ඔයාලගේ මිත්‍රයා උපසිරැසි ලබා දේවි. වැරැද්දක් එහෙම තිබුණොත් සමාවෙන්න. එහෙනම් මං යනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!!!
[button link=”http://tinyurl.com/l2szouj” type=”icon” “center” newwindow=”yes”] 215 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/jvnl772″ type=”icon” “center” newwindow=”yes”] 379 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1246 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks Sister…
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
බොහොම ස්තූතියි
බොහොම පිං
බෝම පිං වේවා මේ කරපු වැඩේට.
බෙල්ල ගාවටම හිර වෙලා හිටියේ සුපිරියටම.
සබේ කිසි ප්‍රශ්ණයක් තිබුනේ නෑ.
දැං බය නැතිව නොබලපු සීරියස් එකක කොටසක් වුනත් දෙන්න බැරියැ.
එලා… ජයමවේවා!
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !
සබ් එකට බොහොම ස්තුතියි සමාධි 😛 ජය
බොහෝම ස්තුතියි සිස් සබ් එකට..
එහෙනම් Scorpion එකෙන් හමුවෙමු..
ජය වේවා !!!
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks sis!
Thanks sis…
ස්තුතියි ෂෙරින්..
ජය වේවා
Thanks meka baragena kalaata,………
එනකන් බලන් ඉදියෙ… ස්තූතියි
තැන්ක්ස් අක්කෙ..
නියමයි…
උපසිරසියට බොහෝම ස්තූතියි…
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා…!
😀
niayamai…thanks SHEREEN Sis..sub ekata..digatama sub demu.jaya wewa……
Thank you.