අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඉංග්‍රීසිඑළචිත්‍රපටිනවින් නිසල් ධනුෂ්කනාට්‍යමයබටහිරසිංහල උපසිරැසි

Hell or High Water (2016) with Sinhala Subtitles | බැංකු හොරකම් කල සහෝදරයන් දෙදෙනා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.1/10. From 18 votes.
Please wait...

Hell or High Water (2016)

කොහොමද ඉතින් හැමෝටම , ඔන්න අද මම ගෙනාවා අලුතෙන්ම BRRip නිකුත් උණු චිත්‍රපටියකයට සිංහල උපසිරසි. IMDB දර්ශකයේ 7.9 වැනි ඉහලම අගයක් ලැබුණු චිත්‍රපටියකයක් තමා “Hell or High Water (2016)”. චිත්‍රපටිය අයත් වෙන්නේ Crime, Drama යන කොටසට , චිත්‍රපටියකයේ ආදායම ගැන කතා කරොත් ඩොලර් මිලියන 12ක් වියදම් කර  , ඩොලර් මිලියන 30ක් ආදායමක් උපයමින් බොක්ස් ඔෆිස් වාර්තා අතරට ගියා. ඇමරිකාවේ ටෙක්සාස් වල බටහිර ප්‍රදේශය පදනම් කර ගනිමින් නිර්මාණය කරපු චිත්‍රපටියක් මෙය. ඒක නිසා කතා කරන විදිය ටිකක් විතර වෙනස්.  වචන හොයන්න ගිහින් ලොකු අමාරුවක වැටුනා. කොහොමවුනත් චිත්‍රපටියකයට උපරිම සාදාරණයක් ඉටු කරා කියන්න පුළුවන්. ප්‍රධාන නළුවෝ විදියට රගපාන්නේ “Chris Pine”, Chris කියන්නේ සම්මානනීය ඇමරිකන් නළුවෙක්. ඒ වගේම  මේ අව්රුද්දෙ නිකුත් වූ “Star treck” චිත්‍රපටියකයේ ප්‍රධාන නළුවා වුනා. අනෙක් නළුවා වෙන්නේ “Ben Foster”. හොදම දේ තමයි නිලියෝ නෑ !!!!

කතාව පැත්තට හැරුනොත් , හැමදේම පටන් ගන්නේ එක් සහෝදරයෙක් අව්රුදු 10 ක හිර දඩුවම අවසන් කරලා තමන්ගේ ගෙදර ආවාම , ගෙදර එනකොට තමන්ගේ අම්මා මිය ගිහින් , ඒ වගේම ගොවිපල තමන්ගේ සහෝදරයගේ ළමයි දෙන්නට ලියලා දීලා .  කතාවේ පදනම තමයි සහෝදරයක් දෙදෙනෙක් සිදු කරන බැංකු හොරකම් මාලාවක් ගැන. සාමන්‍යයෙන් බැංකු හොරු , සම්පුර්ණ බැංකුවේම තියෙන සල්ලි ගත්තට, මේ දෙන්නා එහෙම නෑ. ටිකක් අසාමාන්‍යයි නේ !! එක සහෝදරයකුගේ සැලසුමට අනුව අනෙක් සහෝදරයා එකග වෙලා තමා බැංකු හොරකම් කරන්නේ, මේ හොරකම් කරන සල්ලි මාරු කරන විදිය? එක් බැංකු හොරකමක් වැරදිලා සිද්ධ වෙන දේවල්?  බැංකු හොරකම් කරන්න යොදාගන්න අසාමාන්‍ය වෙලාව? එතනින් එහාට මම කියන්නේ නැහැ!!  හොද චිත්‍රපටියකයක් කියන්න පුළුවන් කිසි සැකයක් නැතුව.

එහෙනම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා !!

Hell or High Water (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Hell.or.High.Water.2016.720p.BRRip.x264.AAC-ETRG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/11/NaveenNisal2-e1478994544524.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

39 thoughts on “Hell or High Water (2016) with Sinhala Subtitles | බැංකු හොරකම් කල සහෝදරයන් දෙදෙනා [සිංහල උපසිරැසි සමඟ]

  • Lakshansilva18

    Thanks for subtitles

    Reply
  • sasanka sathyajith

    Thanks for the sub

    Reply
  • හසිත

    සබ් එක ලබා දුන්නට ස්තුතියි.

    Reply
  • Kalanacosta

    thanks…………..

    Reply
  • nimal dissanayake

    ස්තුතියි නවීන්!
    සබ්ස් ටික මල්!

    Reply
  • tharindu chathuranga

    නවින් නිසල් ධනුෂ්ක thanx machan ada thama balanna hadanne godak sthuthi

    Reply
  • කාලෙකින් ලස්සන උපසිරැසි නිර්මාණයකින් ලස්සන ෆිල්ම් එකක් රස වින්ද . ඇත්තටම කියනව නම් චිත්‍රපට පලවෙනි පාර බලල අපහු උදෙ එක රිවන් කරල අන්තිම හරිය බැලුව .. අන්තිම ඉවර වෙන විනාඩි දෙක තුන.. කියන්න බැරි තරම් ලස්සන තෙරුමක් තියෙන ජිවිතෙට ගන්න දෙයක් ඉතිරිකරන නිර්මාණයක් .

    මම මෙ කොමෙන්ට් එක දාන්න හිතුවෙ ෆිල්ම් එක බැලුවට පස්සෙයි . කියන්න ඔන යලුවා ඔයගෙ උනත් ගැන්විම සුපිරියි කියල.. එකෙ එන විනොදාස්වාද වචන අදාල තැනට ගැලපෙන්න දාල තියෙනව වගෙම චිත්‍රපටයෙ මිනිස් හිතට කාවදින සංවෙදි වචනත් ඔයා නියමෙටම දාල තියෙනව .. ෆිල්ම් එකෙ අන්තිම විනාඩි දෙක තුන එකට හොදම උදාහරණ ය..

    4ර වෙනි උපසිරැසි නිර්මාණය වගෙම ඉදිරියටත් මෙ වගෙ අපෙ රස වින්දනය උදෙසා චිත්‍රපට දෙයි කියන්න හිතනව හැමොටම මෙහෙම කියන්න හිතිලත් නැ තැන්ක්ස් කියල සබ් එක ගන්නව
    මෙහෙම කොමෙන්ට් එකක් දාන්න තරම් ඔයගෙ උපසිරැසි ගැන්විම වගෙම චිත්‍රපටයත් සුපිරිම චිත්‍රපටයක් කාලෙකින් බලපු ස්තුතියි සහෝ ගොඩක් …

    Reply
  • Vihanga Raveen

    Bohoma sthuthi saho sub ekata.digatama demu.jaya wewa

    Reply
  • ප්‍රදීප්

    සබට තුති 🙂

    Reply
  • නිෂූ

    ඔන්න ඒකටනම් ජයම ජය වේවා කියලා කිවුවා !

    Reply
  • Sajith Anthony

    උපසිරැසි‍යට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • බොහොම ස්තුතියි

    Reply
  • Thanq saho filuma bagena sub eka danakan hitiye

    Reply
  • Sachin Jeewandara

    How can I downlod the film, without the torrent?

    Reply
  • thank you very much for the sub

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියම චිත්‍රපටයක්, සබ් එකට බොහොම ස්තූතියි.

    Reply
  • Web-බුවා

    ඔය තියෙන්නේ ගැම්මක් ඇති ෆිලුමක්. කාලෙකට පස්සේ ස්තූති වේවා bro. 😀
    ජය! 😆

    Reply
  • Kasun sandamal

    thank you very much……balanna asawen hitapu film ekak

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • තෑන්ක්ස් සහෝ

    Reply
  • Thanks machan sub ekata. Ubata puluwanan snowden eke sub eka denawada machan.

    Reply
  • බලන්න ඔනමයි කියන් උන්නු ෆිල්ම් එකක් ස්තුතියි ඉක්මනින්ම උපසිරැසි ගැන්නුවට ඔබට සතුටුයි

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

    Reply
  • නිරෝෂ්

    බොහොම ස්තුතියි නවින් සහෝ.ජයවේවා !

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *