අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නයුද්ධවික්‍රමාන්විතසමීර චතුරංගසිංහල උපසිරැසි

Big Game (2014) with Sinhala Subtitles | සුපිරි මෙහෙයුම….. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 10 votes.
Please wait...

Big Game 2015

ඔන්න මේ සති අන්තයෙත් කොහොම කොහොම හරි තවත් Action, Adventure ෆිල්ම් එකක් අරගෙන එන්න තමයි හදන්නේ. හොඳ පිටපතක් ඇවිල්ල නම් දැන් ටික දවසක් වෙනවා. Django Unchained (2012), Iron Man 2 (2010) වැනි ෆිල්ම්ස් වල ඉන්න Samuel L. Jackson තමයි ඉන්නේ.

ඔහු තමයි ඇමෙරිකාවේ ජනාධිපති. ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් ඔහුව පැහැර ගැනීමට සැලසුම් කරනවා. ඒ ගුවන් ගමනක් අතරතුර, ඔහුගේ මේ ගුවන් ගමනේ ආරක්‍ෂක ලොක්කා තමයි ත්‍රස්තවාදීන් එක්ක ගණුදෙනු කරන්නේ, නමුත් ජනපති ඔහුව තදින්ම විශ්වාස කරනවා. ෆින්ලන්තය හරහා යන වෙලාවේ ජනාධිපති ඇතුළු යානය ත්‍රස්තවාදීන්ගේ මිසයිල ඉලක්කයක් බවට පත් වෙනවා. ඒ නිසා ඔහුව හදිසි පිට කිරීමක් මඟින් යානයෙන් ඉවත් කරනවා. ඔහු ගොඩ බහින්නේ විශාල කැලයක් මැද්දට.

මේ ප්‍රදේශයේ ගම්මානයක ජන කොට්ඨාශයක් ජිවත් වෙනවා ඔවුන් දඩයමට හුරු වෙලා ඉන්නේ. ඒ සඳහා හරිම දක්‍ෂයෝ. එක් ඔස්කාරී නමින් අවුරුදු 13 ක දරුවක් ඉන්නවා. එයාගේ පියාගේ ඉඳලා මුතුන්මිත්තන් දක්වා සියල්ලෝම දක්‍ෂ දඩයම්කරුවන්. සම්ප්‍රදාය රැකගෙන ඉදිරියට යන්න නම් ඔස්කාරීටත් දඩයම ඉගෙණ ගන්න වෙනවා. ඒ වෙනුවෙන් ඔහුව රාත්‍රියේ කැලයට පිටත් කරනවා. එහෙම කැලයේ දඩයමේ ගිය වෙලාවේ තමයි ජනපතිව මේ දරුවාට මුණ ගැහෙන්නේ. ඊට පස්සේ තමයි සටන පටන් ගන්නේ. ඇමෙරිකානු රජයෙන් හිතන්නේ ජනපති මැරුණා කියලා. නමුත් මේ 13 හැවිරිදි දරුවා ඔහුව බේරා ගන්න ඉදිරිපත් වෙනවා. එය කෙසේ කරාවිද??

බලන්න එහෙනම්. මේ සතියට සමුගන්නවා. පුළුවන් උණොත් ලබන සතියෙත් එකක් අරගෙන එන්නම්කො.. ජය සතුට හැමෝටම. සුබ සති අන්තයක්!!!!!

 

 Big Game (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Big Game.2014.WEBRip.XViD-ETRG

Big.Game.2014.BluRay.720p.600MB.Ganool

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Web සහ Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/06/images-e1433579065858.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

105 thoughts on “Big Game (2014) with Sinhala Subtitles | සුපිරි මෙහෙයුම….. [සිංහල උපසිරැසි සමඟ]

  • RavindraRishantha

    thanx sameera brother

    Reply
  • blackLion007

    ┊┊┊┊
    ┊┊┊✧
    ┊┊✦
    ┊✧
    ✦ .
    .
    · Thanks For The Subtitle !!!!!!!!!

    Reply
  • chamindu2002

    film eka download kara ganne kohomada

    Reply
  • Janith Sachintha

    ubalata godak pin mama film eka bala iwara wela thamai sub eka heuwe sirama pin sidda wenawa

    Reply
  • Kaveen Gayath

    Thanks for sub bro

    Reply
  • chalitha Rangana

    සබ් එකට ගොඩක් ස්තුතියි!

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro

    Reply
  • බොහොම ස්තුතිය සබ් එකට…ජයවෙවා

    Reply
  • nimal dissanayake

    තත්පර ගානකින් මහා බලවතා වුණත්
    තුට්ටු දෙකට, දෙකේ කොළයට වැටෙන අපූරුව!
    සරල දිවියක් ගෙවන
    ගම්බද මිනිසුන්ගේ චාරිත්‍ර.
    දිවියක තිබිය යුතු අභිමානය.
    පියෙකුගේ දාරක ප්‍රේමය!
    තණ්හාවෙන් ආතුර වුණු මිනිසුන්ගේ
    නොමිනිස්කම්. කුමන්ත්‍රණ.
    මේවා සේරම එකට කැලතුනු
    කතාවක්! අපූරු සලරුවක්!
    නියම වැඩක්, සමීර!
    ගොඩක් ස්තුතියි!

    Reply
  • ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි

    Reply
  • kmp player eke sub pennnane naha ,mokkadda aula. vlc eketh naha, jet audio eketh ehemy,,,, ?

    Reply
  • thama br eke dila nane bn… apo dipanko ikmanata.. den godak parakkui

    Reply
  • macho br updet karmukoooooooooooo

    Reply
  • ow patta parakkui aha patta hoda film ekak ikmnata sub eka denna

    Reply
  • podi kassa

    Update Karapanko Bn.Anith Dawase me wage hoda film uba karanna epa.wena ekekuta dipan.Ikmanin karana kenekuta dipan

    Reply
  • br rip avilla denno ikmanata

    Reply
  • br rip ekata match wena ekak naddoooo0000000?????????

    Reply
  • br rip ekata match wena ekak nadda?????????

    Reply
  • BR RIP eka denna neddooo ???

    Reply
  • podi kassa

    BR Update Karandooooo plz

    Reply
  • sub eka timing case kollo…
    plz hadala BR quality eka danna…
    (BR quality awilla thiyenne)

    Reply
  • thanx for the subtitle

    Reply
  • sub ekata thanx aaaaaaaaaaaa

    Reply
  • උපසිරැසිය යන්නේ පහු වෙලානේ හදන්න බැලුව බැලුව බෑ.
    ?????

    Reply
  • උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • sab eka aul.ane hadala dannako.patta film ekak vage

    Reply
  • මචං සබ් එකේ ටයිම් අවුල් පුලුවන්නම් ආපහු හදලා දාන්න.

    Reply
  • thanks

    patta……………………

    Reply
  • “චූටී මල්ලි”

    tnx aniwaa balanawa with BR

    Reply
  • shanuka dilshan

    sub eke time awul

    Reply
  • සබ් ටයිමින් අවුල් .හරියට බලල පබ්ලිශ් කරපල්ල.ඔහේ ටොරන්ට් එකේ තියන පලියට ඒකෙම english srt ෆයිල් එකට සබ් අමුනන්නෙ නැතිව.දැන් බලපන් අපරාදෙනෙ මගෙ 1.08GB.මේකෙ ටයිමින් ඉක්මනට හදපන්.හරියට දෙන්න බැරිනම් නිකන් හිටපල්ල අපේ ඩේට නාස්ති කරවන්නෙ නැතිව.

    Reply
    • එන්.විජිත අසංක

      බලපල්ලකො මුගෙ කථාව. හරියට සල්ලි දීලා සබ් එක අරන් වගේ. හැමදාම නිකං බාගෙන ගිහිල්ල කවදාවත් කමෙන්ට් එක්ක දාන්නෙ නැති උන් පොඩි වරදක් වෙච්ච වෙලාවට සිංහ නාද කමෙන්ට් දානවා. මේ වෙලාවට තමයි සබ් හැදිල්ල එපා වෙන්නෙ. කවුරුත් උඹට මේක බාන්න කිව්වද බලෙන්? නෑනෙ. තමුන්ගෙ කැමැත්තෙන්නෙ බෑවෙ. එහෙනම් මෝඩ කථා නොකියා ඉඳපන්.

      Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…

    Reply
  • මේකේ උපසිරැසිය යන්නේ පහු වෙලානේ හදන්න බැලුව බැලුව බෑ. අනේ මොකක් හරි කරලා දෙන්න පුලවන් නම් ලොකු උදව්වක්..

    Reply
  • Nishan Lahiru

    සබට තුති ….. 🙂

    Reply
  • PATTA PARAK WAGE.. BAMU AHEHAM, THANKS BRO…..

    Reply
  • ලීල්

    සබ් එකේ පොඩි අවුලක් තියෙනවා වගේ. මට විතරක් ධ දන්නෙ නහැ. වැරද්ද හදන්න පුලුවන්නම් හොදයි. මහන්සියට ස්තතියි

    Reply
  • සබ් එකේ පොඩි අවුලක් තියෙනවා වගේ. මට විතරක් ධ දන්නෙ නහැ. වැරද්ද හදන්න පුලුවන්නම් හොදයි. මහන්සියට ස්තතියි

    Reply
    • සබ් එකේ පොඩි අවුලක් තියෙනවා වගේ. මට විතරක් ධ දන්නෙ නහැ. වැරද්ද හදන්න පුලුවන්නම් හොදයි. මහන්සියට ස්තතියි

      Reply
  • නියමයි ! ….. බොහොම ස්තූතියි …….!!!

    Reply
  • Sub eka ful weenas wela. dapu sub aken wedak nahe, hariyata weda karanne nathnam.
    Pl, Tharaha nethuwa me aul lihala depanko.

    Reply
  • sub eke time awul wae mokada karanne

    Reply
  • Niyamai bro… oyata godak pin api wenuewn kara na me sewayata.

    Reply
  • Machoooo,
    Sub eka aul. Podak Balapan.
    Thnks.

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • Ashan lahiru

    Meke sub welawata yannahane. Kata hada giyata passe sub 1a yanne. Ai ban a..?

    Reply
  • නියමයි නියමයි.
    මටත් තියෙන ලොකුම ප්‍රශ්නය තමා අයියාගේ නමට අදාළ පික් එක, ඇයි එක පාරට හදවතක පික් එකක් උනේ කියලා.
    ඒ මදිවට තැන තැන මිනිසුන් රහිත පින්තූර උඩුගත කොරනවා.
    මොකක්ද මෙයාට උනේ.

    නියම ෆිලුමක්.
    ට්‍රේලරය ආපූ කාලේම බලන්න ඕනේ කියලා හිතා ගත්තා.
    අද දුන්නාට පස්සේ තමා දන්නේ ෆිලුම රිලීස් වෙලා හොඳ කොපියකුත් ඇවිත් කියලා.
    හැම සතිඅන්තයකම සබ් එකක් ගේනවා නේ.
    එලස්.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!
    ජයෙන් ජයම වේවා!!!

    Reply
  • කම්මැලි නැතිව බලන්න පුලුවන් වගෙයි. ස්තතියි

    Reply
  • සචින්ත

    මරු කතාවක් වගේ. එල ජය වේවා.

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මොකෝ මේ රූපය හදවතක් වෙලා….. ජය෴෴ 😛 😛

    Reply
  • KASUNUM(thanks)..jaya wewa

    Reply
  • Machan SUB EKe TIME WENNAS WELA Podak Balapan.
    Sub ekata Thanks.

    Reply
  • සබ එකට බොහොම ස්තුති, ඒ උනාට සබ එකේ පොඩි ඖලක් තියනවා. පුල්වුඅන් නම් එක හදල දාන්න

    Reply
  • බොහොම ස්තුතියි සබ් එකට. මාරු තීම් එකක ෆිල්ම් එකක් වගේ. ජයෙන් ජය. බුදු සරණයි.

    Reply
  • තෑන්ක්ස් සහෝ!එල ෆිලුමක් වගේ

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    හදවත ගැහෙනා හැගෙනා මොහොතක් පාසා…
    මතකෙට එන්නේ…
    ඔය ඇස්දෙකමයි සැමදා…
    ජීවත් වෙන්නේ කොහොමද උඹගෙන් මිදිලා…
    මේ සංසාරේ උඹේ පැතුමයි මට ඕනා….

    Reply
  • උපසිරසියට තුති. හෙටත් එකක් දෙයි වගේ ඔය යන විදිහට.
    ඔයාගේ මූණ හාට් එකක් වෙච්ච එක තමා මට තියෙන අවුල.. 😛
    ජය වේවා…!!!

    Reply
  • දසුන් සුචරිත

    බාමි

    Reply
  • නියමයි සමීර අයියා. සබ් එකට තෑන්ක්ස්
    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…!!!!1
    ජය!!!!!!1

    Reply
  • නියමයි සමීර අයියා. සබ් එකට තෑන්ක්ස්
    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
    ජය

    Reply
  • පට්ටයි මචන්.
    සුපිරිම කතාවක්.
    බොහෝම ස්තුතියි සබ් එකට
    ජය.

    Reply
  • sub eka poddak time eka ehata mehata wela neda ?
    podak balanna

    Reply
  • madusanka jayasooriya

    නියමයි සමීර අයියා. සබ් එකට තෑන්ක්ස්.

    Reply
  • හසන්ත මාලිංග

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
    ජය

    Reply
  • චාමික දිල්හාර (දිලා)

    නියමයි සමීර සහෝ…………..

    Reply
    • arunasadruwan

      නියමයි සමිර සහෝ………..////////

      Reply
  • puluwannam india pakistan movie eke sub denna. eka patta. akshay kumar new movie gabbar is back eketh.

    Reply
  • බොහොම ස්තුතී… 🙂

    Reply
  • mama bawoooooooooooooo thanks machooooooooooooooooooooo

    Reply
    • chamindu2002

      film eka download kara ganne kohomada

      Reply
  • ela ela thanks sub ekata. thawath sub demuuuu

    Reply
  • පට්ට බන්… එනකම් හිටියේ (y)

    Reply
  • thankz……ada mama 1st da khda… elzzzzzzzz….

    Reply
    • ඔන්න පරක්කු වෙලා හරි Comment එකක් දානවා. මේ ක්‍රමෙත් මරු ඈ. සති අන්තෙට එකක් දෙන එක.
      ම්ටත් තියෙන ලොකුම ප්‍රශ්නේ මුන කොහොම එක පාරට Heart එකක් උනේ කියලා.
      කියන්නෙ නැති නිසා අහලා වැඩකුත් නැනේ. මේ සතියෙත් එකක් ගෙමු ඈ.
      සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
      ජය වේවා. ! 😀

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *