අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඑළචිත්‍රපටිචේතියබලන්නයුද්ධවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිසුබෝධ

Iron Man 2 (2010) | අළුත් කතාවක ඇරඹුම..[සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 82 votes.
Please wait...

Iron Man 2 (2010)[box]ඉතින් යාළුවනේ මේක මගේ පළමු උපසිරසි ගැන්වීම. නමුත් ඔබලා සමහර විට මාව දන්නවාත් ඇති ඔබ බයිස්කෝප් මංසල යන එන අයෙක් නම්. ඉතින් විකියා අයියගේ ආරාධනාවක් පිට මා මෙය භාරගත්තා. ඒ වගේ මම සමාව ඉල්ලනවා මෙය ලබා දීමට වේලා යැම ගැන. මට මේ අවස්ථාවේ කිහිප දෙනෙක් සිටිනවා ස්තුති කරන්න. සිනමා නිර්මාණයේ කතා ගැන ඔබට කියන්න පෙර මුලින්ම ස්තුති වන්ත වෙනවා විකියා අයියාට මට මේ අවස්ථාව ලබා දීම ගැන, එමෙන්ම මා ගැන වීශ්වාසයක් තැබීම පිලිබඳව. ඒ වගේම අපේ උදා අයියාටත්, හසන්ත අයියාටත් මට මෙය කරන්න අවශ්‍ය උපදෙස් ලබා දීම ගැන. වීශේෂයෙන් මම මතක කළ යුතුයි මගේ සහෝදරයෙක් බඳු සුබෝධ අයියාත් මොකද ඔහුගේ උපකාර නැත්තම් මට මේ නිර්මාණය අද ඔබලා වෙත ගෙන ඒමට නොහැකි වෙනවා. ඉතින් අවසාන වශයෙන් සියලුම බයිස්කොප් කණ්ඩායමට මගේ උණුසුම් සුබ පැතුමි ලබාදෙනව ඔවුන්ගේ 1000 උපසිරසි ලබාදීමේ ඒ වීශේෂිත අවස්ථාව. මේකත් ලිපියක් වුනාද දන්නේ නැ, මොකද එයාලාට ස්තුති නොකලොත් කළගුණ නොසැළකිමක් වන නිසායි.

සිනමා නිර්මාණය ගැන කියනවා නමි තවත් පට්ට පතුරැ අයන් මැන් සිනමා නිර්මාණයක්. කලින් පලවූ ලිපියේ කතාව තියෙන නිසා අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ නේ .එහෙනමි හැමෝටම නරඔන්න කියලා මම ආරාධනා කරනවා. සමහර විට අඩු පාඩු ඇති, මම සමාව ඉල්ලනවා ඒ පීළීබඳව.

මීට පෙර පලකල ලිපිය

ඕන් එහෙනම් කට්ටිය මඟ බලාගෙන උන්නු බයිස්කෝප් එකක් අද අරගෙන ආව. මේ මගේ ප්‍රියතම චිත්‍රපටියක්. මෙහෙමයි, කට්ටියටම මුලින්ම කියන්න ඕනෙ මේ චිත්‍රපටියට අපිට ලිපි දෙකක්ම ලැබුනා, ඒ අකිල ප්‍රනාන්දු සහෝගෙන් සහ මංගල (KOK) සහෝ ගෙන්. ඒත් මම කොහොමද මම මෙච්චර ආස කරන බයිස්කෝප් එකක ලිපිය නොදා ඉන්නෙ? ඉතින් ඒ සහෝදරයන් දෙදෙනාගෙන්ම මම සමාව ඉල්ලා සිටිනවා.

එහෙනම් මම මේ බයිස්කොප් එකට මෙච්චර කැමති ඇයි කියල කියන්නම්. කට්ටියට මතක ඇති මම මීට කලින් Iron Man හා Daredevil චිත්‍රපටි ඔයාලට අරගෙන එද්දි කීව Iron Man කියන මෙ චරිතයටත් Marvel Universe එකටත් කොච්චර කැමතිද කියල. ඒක වෙනම ලෝකයක්, ඒකෙ තියෙන කථා, චරිත එකිනෙකට සම්බන්ධයි. Spiderman, Blade, X-Men, Fantastic Four හා Ghost Rider මේ බවට හොඳම උදාහරණ. මේ කථාවලට උනන්දු කවුරුහරි ඉන්නවනම් පොඩ්ඩක් කියවල බලන්න, මමනම් පැය ගණන් නාස්ති කරල තියෙනව ඕව ගැන කියවන්න ගිහින්. හික්ස්.. 🙂

එහෙනම් අපි අද කතාවට යොමු වෙමු. කට්ටියට මතක ඇතිනෙ, අති දක්ෂ Tony Stark ට මුහුණ පාන්න වෙන අන්පේක්ශිත සිදුවීමක් නිසා ඔහු අපූරු නිර්මාණයක් කරනවා. ඒ සමඟ, Tony Stark, Iron Man බවට පත් වෙනවා. මේ ඒ කතාවේ දෙවන කොටසයි, දැන් Iron Man ලෝකප්‍රසිද්ධයි. තාමත් ඔහුගෙ නහයට අහන්නෙ නැති ගති පැවතුම් වෙනස් වෙලා නැහැ. කලින් කතාවෙ නම් පෙළ ගියාට පස්සෙ පෙන්නුවනෙ පොඩි දර්ශනක්, ඒ ආවෙ කවුද? ඒ Nick Fury, S.H.I.E.L.D. හි අධ්‍යක්ෂක. එයා මේ කතාවෙ ඉන්නවා. මතකනේ Tony ගෙ යාළුවා James? මතකද ඔහු Iron Man සූට් එක දිහා බලල කියනව, “Next time, baby”  කියල. ඇයි ඒ? James, මේ චිත්‍රපටියේ War Machine වෙනවා. මැක්සා කතාව අෆ්ෆා.. කියනවනම් ඔයාලට තව කියනන් දේ එමටයි. ඔය මම දාපු සබැඳුම් වලට කැමති උදවිය ගිහින් බලන්න. ආහ් තව දෙයක්, අමතක නොකර මේ චිත්‍රපටියෙත් නම් පෙල අවසානය බලන්න. ඊළඟට එන චිත්‍රපටිය ගැන මරු ඉඟියක් තියෙනවා. ඔන්න කතාව මොකක්ද, එ කවුරු ගැනද කීවෙ කියල කොමෙන්ට් එකක් දාන්නකකො බලන්න. :)[/box]

Iron Man 2 (2010) on IMDb

[button link=”http://goo.gl/OqoeC” type=”icon” “center” newwindow=”yes”]380 MB කොපිය මෙතනින් බාගන්න[/button]
5cd0c0eef20c688a4b97da4d65c22e11bb9d9961
[button link=”http://goo.gl/JDPuA” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
5bbbeea6265e3c934ad7d657d5c5d5bc49dd6c87
[button link=http://goo.gl/sA55g” type=”icon” “center” newwindow=”yes”] 1.6 GB කොපිය මෙතනින් බාගන්න[/button]
b550a0a32b0749abfadb8eb0736f03d271e876e0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/05/චේතිය.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චේතිය” සහ “සුබෝධ” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

155 thoughts on “Iron Man 2 (2010) | අළුත් කතාවක ඇරඹුම..[සිංහල උපසිරැසි සමඟ]

  • Ashka Lakshan

    බොහොම ස්තුතියි සිංහල උපසිරසියට ❤️

    Reply
  • මේ සබ්ටයිටල්ස් 720p x256 ප්ලේ කරන්න බැද
    x264 විතරද

    Reply
  • නම් පෙළ බලන්න කිව්ව හින්දා බැලුවා දැක්ක ගමන් උඩ ගිහින් වැටුනේ යකෝ Elon Musk

    Reply
  • vinuja vinduwara

    extract kara kara inna giyama epa wenw bn kelinma SRT file ekama denna barida

    Reply
  • සබ් එකට තැන්කිව් සහෝ

    Reply
  • නිමේෂ් කාවින්ද .

    ගුණාත්මක සිංහල උපසිරැසියක් ලබා දුන්නාට ස්තූතියි සහෝ !

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ♥️

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    සහෝ. 🤪

    Reply
  • සුපුන් රණසිංහ

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

    Reply
  • Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

    Reply
  • Chamindu Madushan

    Thanks..good luck..❤

    Reply
  • blackLion007

    ┊┊┊┊
    ┊┊┊✧
    ┊┊✦
    ┊✧
    ✦ .
    .
    · Thanks For The Subtitle !!!!!!!!!

    Reply
  • Sandarunimsara

    Sub ekata tnx bro

    Reply
  • Thanks ……………..good luck ……………….

    Reply
  • Induwara_Ameesha

    Thank you !!

    Reply
  • santhusha319

    thanks bro!!!!!!

    Reply
  • Nishanpradeep95

    Wrell done tnx for lot

    Reply
  • මොළ කකුලුස්

    Thanks for your valuable service…subtitles එක නියමයි නියමයි…

    Reply
  • Lakshithapasan

    Jaya jaya wewa !!!!!

    Reply
  • උපසිරැසියට ගොඩාක් ස්තුතියි…
    ජයෙන් ජයම වේවා…..

    Reply
  • තැන්කුයි වේවා

    Reply
  • nalin.kumara0510

    Thanks bro good luck.

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..
    සෙට් එකම මුල ඉඳන් බලන්න යන්නේ…
    ඔබට ජය!

    Reply
  • Milinda Sadaruwan

    තෑන්ක්ස් සබ් එකට.ජයවේවා

    Reply
  • තෑන්ක්ස් දෙන්නටම සබ් එකට.ජයවේවා

    Reply
  • Me subtitle wedak ne bn.bagayak sinhala.bagayak english.mona magulakda ban me?mewa banna epa.iron man 1 eke subtitle nam niyamay

    Reply
  • Film eka balala godak kal, e unath apahu balanava sub ekka

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • රාම් රාජ්

    මම බලපු ෆට්ට ෆිලම් එකක්.සිංහල සබ් නැතිව බැලුවේ.සිංහල සබ් වලට ස්තූතියි.

    Reply
  • සාරංග ලියනගම

    ජය වේවා සහෝ

    Reply
  • සහෝලා දෙන්නටම බොහොම ස්තූතියි. අයන් මෑන් 3ත් එන නිසා මේක කලින් දීපු එක හොඳයි. ජයවේවා!!

    Reply
  • pasta!! i m also download this ..thanks

    Reply
  • ස්තුතියි ඇඩ්මින් සහෝදරයා ඒ ගැන දැනුවත් කරපු එක ලොකු දෙයක්

    Reply
  • 380MB copy eka hindi kiyala sadahanak damme naththe mokada, 700MB eketh sub timing upset 🙁

    Reply
    • @Anushka,
      380MB එක ඩුවල් ඕඩියෝ. ඒකේ ඇතුලේ ඉංග්‍රිසිත් ඕඩියෝ එකත් තියනවා. ඔයා බලන ප්ලේයරේ ඒක තෝරාගන්න පහසුකම තියනවා. ඒ ගැන පොඩ්ඩක් චෙක් කරලා බලන්න.

      700 MB කොපියට හරියන්න සබ් එක නැවත අප්ලෝඩ් කරලා තියෙන්නේ දැන්..

      Reply
  • thanks all of you i respect for your contribution

    Reply
  • පට්ට ෆිල්ම් එකක් ….එල මුල් එක වගේම පට්ට ඇති නේ…. බාමි බාමි…

    Reply
  • dimuthu තරංග ඉලුක්කුඹුර

    “චේතිය” සහ “සුබෝධ” ඔබ දෙදෙනාගේ පළමු උපසිරසියට මගේ උණුසුම් සුබ පැතුම්,තවත් උපසිරසි දෙන්න ඉක්මනින්,ජයවේවා.

    Reply
  • ela ela ayet balanna ona…
    bohoma stuti saho.. .

    Reply
  • චේතිය මංසලට ලොකු හයියක් දෙන කෙනෙක් විදිහට, උපසිරැසිකරණයටත් අත පෙවීම ලොකු සතුටක්! හැකි වෙලාවට මෙහෙම සබ් එකක් ගේන්න දිගටම. ඔයා කරපු එක වගේම, ඒක පළමු එක දීපු කාලෙත් හරිම අගේට ගැළපෙනවා. තුන්වැන්නත් මම හිතන්නෙ දවස් කිහිපයක් යද්දි හම්බෙන්ඩ බැරි නෑ හොද පිටපත් ආවොත්! එනිසා ඊට කලින් මේක දුන්න එකනම් කියලා නිමකරන්ඩ බෑ…

    සුබ පැතුම් සහෝ! දිගටම කරමු! ජය!

    Reply
  • Niyamai ikmanatama IronMan 3 ekatath sub dannako

    Reply
  • දිනුක මධුශාන්

    සහෝගේ පළමු වෙනි උපසිරසියට උණුසුම් සුබ පැතුම්! ජය!

    Reply
  • ජයම වේවා!

    Reply
  • බොහොම ස්තූතියි චේතිය සහ සුබෝධ සහෝලා දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    3 ට පෙර 2 දුන්න එක අගෙයි
    මේකනම් කලින් බැලුවා
    හැබැයි දැන් මතකත් නෑ
    මොකො වෙන්නෙ කියලා
    සබට තෑන්ක්ස්
    ඔබට ජය…..

    Reply
  • thnx a lot
    meke hindi audio nathuwa english audio eka ganna puluwanda

    Reply
  • රජිත අබේසිංහ

    කාලෙකට පස්සේ ‍ෆිල්ම් එකක් බලන්න වෙලාව ලැබුනට පස්සේ බාගන්න ලැබුනේ සිරාම ‍ෆිල්ම් එකක්.ගොඩක් ස්තූතියි

    Reply
  • machooo kalin saba netuwa dala tibba torrent file ekatath me saba weda karanawada?

    Reply
  • ස්තූතියි සහෝ…. මගේ ළඟ තියෙන කොපියට සබ් ගැල‍පුනොත් ගොඩ

    Reply
  • ඕං එහෙමනම් මගේ ප්‍රනාමය චේතිය සහෝට
    ඒ වගේම පලමු උපසිරසියට සුබපැතුම්.
    සබ් එකන්ම් බාගත්ත හැබැයි මගේ ලග තියන එකටන් ගැලපෙන්නෙ නෑ බන් ඒක. එජස් කරල බලන්න හැදුවත් වැඩේ හරිගියෙ නෑ 🙁
    මොක උනත්
    ස්තුතියි බන් උපසිරසියට.
    එහෙමන්ම් යකඩ මිනිසාගේ තුනෙන් පාන පෙලහර බලන්න නොඉවසිල්ලෙන් ඉන්නව එහෙනම්
    ජය!

    Reply
  • mudiya / මුදියා

    මං මේ ලඟදිත් හිතුව 3 වෙනි එක බලන්න කලින් 2වෙනි එක බලන්න ඇත්නම් හොඳා කියල.පළවෙනි එකත් බැලුවෙ අපේ සයිට් එකෙන් සිංහල සබ් එක්කම තමයි.නියමයි නියමයි.චේතිය සහෝට සහ සුබෝධ සහෝට සුභ පැතුම් පළවෙනි උපසිරැසියට.පොඩි කොපිය බාන්න දැම්ම.ජයවේවා.බොහෝ………………………………………ම ස්තූතියි…!

    Reply
  • chamath cafe

    පළමු වැඩේට සුභ පැතුම් 2 වෙනි එකත් ඉක්මනටම දෙන්න ලැබේවා!

    Reply
  • Harsha Lahiru

    එලකිරි 3 දෙන්න කලින් මේක දුන්න එක ලොකු දෙයක් ජයවේවා සහො

    Reply
  • Ogollanta Puluwannam AROOW T.V Seris Akata Sub Aka DandaKooo. Ogollan ma karana Wada Aththatama Supiri aa

    Reply
  • එල නියමයි 🙂

    Reply
  • rusuru | රුසිරු

    නියමයි මචං 3 ත් ලග එන නිසා මේක දුන්න එක වටිනවා.. 1 යි 2 යි දැන් සබ් එක්කම බලනවා…

    Reply
  • maxxxa hode 3 nath hoda copy awa gaman one

    Reply
  • පට්ට පතුරු මචෝ 🙂

    Reply
  • උදාර

    ජයම වේවා සහෝ

    Reply
  • thnxxxxxxxxxxxxxxxxxxxxxx

    Reply
  • එල මචං දිගට සබ් දෙන්න

    Reply
  • අසංක

    නියමයි මචං 🙂

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    yify-torrents වල හොද අලුත් Films තියනවා.
    ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්… බුදු සරණයි…….

    Reply
  • නලින්

    ස්තුතියි සහෝලා දෙනන්ටම.

    ජය වේවා

    Reply
  • ko bola subbbbbbbbbbbbbbbbb

    Reply
  • ane puluwannam meke sub1ka dennakooooooo….

    Reply
  • කෝ බන් සිංහල සබ් ……?

    Reply
  • එල එල maxxa 😀

    Reply
  • maxxa sahoo…onna apith kiyanawa baiscopta jayaweewa!!!

    Reply
  • කමෙන්ටියක් දාන්න බැරිවෙළානේ. ඔන්න ඒකත් දැම්මා. නියම ෆිල්ම් එක. පලමු එකට වඩා හොදයි වගේ මට දැනෙනවා.තෑන්කස් ගොලයෝ. අර මිටිය මම දැක්කේ පස්සෙනේ.

    Reply
  • මරු එල එල maxxa.

    Reply
  • හින්ඩි ෆිල්ම් ඔරොගිනල්
    විටරක් danna demala film onnnnnnnnnnna

    Reply
  • hendi film wala sinhala sub denna tamil film danna

    Reply
  • කාලකන්නියා

    අඩෙ බන්ලා මන් මෙක බලුව ටිකක් boring කිව්වට අව්ලක් නෑ ;)))

    Reply
  • එළ කිරි සහ ජලය කිව්වලු…මට මේකෙ හොඳ කොපියක් හොයාගන්ඩ බැරිවයි හිටියෙ. තැන්කූ වේවා…. 🙂

    Reply
  • මුල් එක වගේම පට්ට ඇති නේ…. 🙂 බාමි බාමි… 😀

    Reply
  • thanx for sharing this gr8 movie with us bro
    thanx a lot
    n did ny one there played da PC game??

    Reply
  • මෙන්න ෆිල්ම්. ලගදි අපට 3D cartoon film එකක් බලන්න බැරිද.

    Reply
  • saho meka download karnna bane …..thank

    Reply
  • විකියා

    good film….ayeth kiyala wadal na maxxa

    Reply
  • එහෙනම් එළ අයියා 🙂

    Reply
  • Saman kalubovila

    එල… මේක අදම බලනවා…

    තැන්ක්ස්…

    Reply
  • Heyyy………..This is great…Thanx Very much for Sharing 🙂

    Reply
  • @ udesh ; අනේ මල්ලියො මේක අපි වගේ පුංචි ලමයින්ට බලන්න හදපු චිත්‍රපටියක් තමයි. ෆිල්ම් එකටම තියෙන්නෙ එකම එක කිස් එකයි. හිතනවා ඒක එච්චර අවුලක් වෙන එකක් නෑ කියලා. බය නැතුව බාගෙන බලන්න.

    Reply
  • එල එල….. රොබින් Hood ඉක්මනට දාන්න සහෝ…
    ගොඩක් ස්තූතියි maxxa බයිස්කොප් එකට..

    Reply
  • machan sighala sub kooo

    Reply
  • මිටියක් තියාගෙන ඉන්නෙ ඉතින් Thor තමයි. ඊලඟ අවුරුද්දෙ මැයි මාසෙ තිරගත වීමට නියමිත Thor චිත්‍රපටයට හොන්ඳ හින්ට් එකක් තමයි ඔය හැමර් එක පෙන්නලා දුන්නෙ.

    Reply
  • අයියා මේක ළමයින්ට බලන්න පුලුවන්ද?,
    ප්‍රෂ්නයක් නැද්ද?

    Reply
  • aiyo…….. meka baawane…. aparaaade….

    Reply
  • thankz lot mchan
    mata meke dvdrip hamba unema nane
    lot lot lot of thankz

    Reply
  • Elakiri Onna Mama Meka Den Banna Dala Dawasak Wenawa Thawa Tikai….
    Jaya Wewa…..

    Reply
  • tnx මචන්
    මම බලගෙන හිටියෙ මෙක අනකන්

    Reply
  • thanx machan ubata jaya weawawa

    Reply
  • නියමයි ගෝලේ… දෙතුන් වතාවක් බලන්න පුළුවන්.

    අර කිව්ව වගේ මාවල් කතා අතරෙ ඉන්න චරිත එකිනෙකට සම්බන්ධයි සෑහෙන්න. The Incredible Hulk එකේ අවසානෙදි ජෙනරල් තන්ඩර්බෝල්ට් හම්බවෙන්න එනවා ටෝන් ස්ටාර්ක්. ඒකෙන් අදහස් වෙන්නෙ හල්ක් එකෙත් තව කොටස් එනව කියල වුණාට දන්න තරමින් නම් හල්ක් පාට් 2 නෑ වගේ නේද?

    Reply
  • HMMMM HAAA HODAAA HODAAAA…
    THANKSSSS

    Reply
  • sin sub 1 තිබ්බනම් මරු.thnxxxxxxx 😎 🙂

    Reply
  • attatama hugak santoshai ma film 1a danma 1a gana mama maka anakam balagana hitapu film 1k, bhoma pin sahooo 😀
    but podi prashnayk tiyanawa maka kaurut seed karanna nahana :'(

    Reply
  • tnx මචන්,
    සින්හල සබ් එක්කම දුන්නානන් නියම්යි.

    Reply
  • කණියා

    Download wela iwarai wage!
    Next movie 1 anakam Seed karannam ko.. Kattiya pau ne!

    Reply
  • Onna mamath gaththooooooooooooooooooooooo ?:D 😀 😆 thankZZZZZZZZZ

    Reply
  • 2011 දි THOR විතරක් නෙමෙයි නෙමෙයි. X-MEN ORIGINS: WOLVERINE 2,CAPTAIN AMERICA: THE FIRST AVENGER යන ඔක්කොම කල එලි බහිනවා

    Reply
  • අකිල ප්‍රනාන්දු

    අන්තිමට බැලුවම IRON MAN විභාගය ෆේල් නේ…ඒ විතරක් නෙමෙයි.තොර් එනවා .මොකද තොර් ගේ මිටිය හම්බවෙනවා නේ…මම තව ඉගියක් දෙන්නම්. තව එක්කෙනෙක් ඔය අතර එනවා පුළුවන්නම් හොයන්න.එයත් මාවල් වීරයෙක්…. ජයවේවා ගෝලයෝ ! 🙂

    Reply
  • විකියා

    පට්ට ෆිල්ම් එකක් ….එල
    එල

    Reply
  • මචන් පට්ට පතුරු රූප ටිකක් නෙ දිල තියෙන්නෙ. මම ටික දවසකින් සයිට් එකට ආවෙ සහොල සියලු දෙනාට ගොඩක් පින්.

    Reply
  • මගේ ජංජාලේ අවුල ලෙහා ගත්තා ඒත සමහර වෙලාවට මේක බ්ලොක් වෙනවා හේතුව දන්න කෙනේක ඉන්නවනම් කියාපල්ලා පිං සිද්ධ වෙයි ඔන්න මමත් ආයෙත් බාන්න පටන් ගත්තා බයිස්කෝප් එකට ජයෙන් ජය ඉස්සරහට යං

    Reply
  • බාමු බාමු..! මෙක theater එකෙ බැලුවා අාපු දවස් වලම. දැන් අායෙත් බලමු..!!

    Reply
  • ane puluwan nam leonardo de caprio ge “Inception” eka sinhala sub eka dennako..

    Reply
  • මම මේක දෙනකන් බලන් හිටියේ බාගන්න‍
    ගොඩක් thanks එකට
    මම අනිවා බානවා

    Reply
  • manna wadak!!! Pata pata gala download. tnx

    Reply
  • මේ බානව මේ බානව !!!! 😀

    Reply
  • නියමායි…….

    Reply
  • ela saho onna math meka banawa.thama na neda salt.kamak na.ela ela onna mna meka banna damma thanks sahooooooooooo

    Reply
  • madusanka gayan

    එල එල……….. නියම්යි…!!!!!!

    Reply
  • නිලන්ත

    මාත් බානවා. එත් දුකයි, සිංහල උප සිරැසි නැති එක ගැන. පොඩ්ඩක් පරක්කු කරලා හරි, සිංහල උප සිරැසි එක්ක දුන්නා නම් තමා හරි.

    Reply
  • ashan kandy

    :a math hituwe sinhala sub ekkama ei kiyala.. nobala hitiye. 🙁

    Reply
  • @chamila: මෙහෙමනෙ සහෝ, මේ කතාවෙන් පස්සෙ නියම කතා මාලවක් පටන් ගන්නවා. මම ඒ ගැනයි කීවෙ. එතනදි Marvel Universe එකේ චරිත බොහොමයක් එකතු වෙනවා. 🙂

    Reply
  • Rumesh (HBK)

    නියමය් මචන් මම බාන්න බලන් ඉදපු එකක් නෙ මීක බාමු බාමු බඉස්කොප් එකට ජය වෙව

    Reply
  • Aluth kathawaka arabuma kiyala parana film akakne dala tiyenne…. 🙁

    Reply
  • Tharindudoo

    ko bola sinhala subtitles,,,ane hanichchan madayi sinhala subd denakal balan hitiyaaaaaaaaaaaa

    Reply
    • නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴………………….good…………………..luck

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *