logo
අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Black Knight [S01: E05] Sinhala Subtitles | රියු සොක් මැරීමේ කුමන්ත්‍රණය. [සිංහල උපසිරැසි]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

Black Knight සීරීස් එකේ පස්වෙනි එපිසෝඩ් එක අරන් තමයි අද ආවේ.මැයි 12 වෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් වුනු මේ සීරීස් එක එපිසෝඩ් 6කින් සමන්විත වෙනවා. වොන් බිලියන 25ක් වගේ ලොකු වියදමකින් නිර්මාණය කරපු මේ සීරීස් එක Sci-fi – Action ශානරයන්ට අයත් වෙනවා. Black Knight සීරීස් එකේ අධ්‍යක්ෂණය වගේම තිරරචනයත් සිදුකරලා තියෙන්නේ Cho Ui Seok විසින්. Lee Yoon Kyun විසින් නිර්මාණය කරපු Black Knight කියන වෙබ්ටූන් එක පදනම් කරගෙන තමයි Black Knight නිර්මාණය කරලා තියෙන්නේ. නිකුත් කරලා දවස් තුනකින් නෙට්ෆ්ලික්ස් Top Non-English Series ලැයිස්තුවේ පළවෙනි ස්ථානයට එන්න Black Knight සමත් වෙනවා.

CAST – රංගන දායකත්වය

• Kim Woo Bin – 5-8
• Song Seung Heon – රියු සොක්
• Kang Yoo Seok – යූන් සා වොල්
• Esom – ජන්ග් සොල් ආ

-පස්වන කථාංගයෙන්-

සා වොල්ට අවසන් වටය ජයග්‍රහණය කරලා බෙදාහරින්නෙක් වෙන්න පුළුවන් වෙනවා. 5-8 යි අනිත් බෙදාහරින්නන්ගෙයි අරමුණ තමා චොන්ම්යොන්ග් නැති ලෝකයක් හදන එක, ඉතින් ඒක හින්දා රියු සොක්ව මරන්න මෙයාලා කුමන්ත්‍රණය කරනවා. ඒවගේම වායුගෝලය දූෂණය කරන එක පිටිපස්සේ ඉන්නෙත් චොන්ම්යොන්ග්. ඉතින් මේ හැම අපරාධයක්ම කරපු රියු සොක්ව 5-8ට මරන්න පුළුවන් වෙයිද? එහෙනම් හයවෙනි කොටස ඒ කියන්නේ අන්තිම කොටසෙන් හම්බෙමු. හැමෝටම සුභ දවසක්!


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය. 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2023-01-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

3 thoughts on “Black Knight [S01: E05] Sinhala Subtitles | රියු සොක් මැරීමේ කුමන්ත්‍රණය. [සිංහල උපසිරැසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥l

    Reply
  • thanks a lot saho sub ekata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *