Black Panther (2010) EP01-EP04 Sinhala Subtitle | වකන්ඩාවේ රජු හා ආරක්ෂකයා, බ්ලැක් පැන්තර් [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි එහෙමනම් මේ මුණගැහෙන්නේ මගේ පළවෙනි රූපවාහිණී කතා මාලා උපසිරසත් එක්ක. ගොඩක් කාලයක් ආසාවෙන් හිටියත් අවස්ථාවක් ලැබුනෙම නෑ හරියට රූපවාහිණී කතා මාලාවක උපසිරසක් කරන්න. ඔන්න එහෙනම් ඒකත් හරි.
Due to copyright issues, we do not provide any torrent link.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1634 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/02/S-lashen-Pic-new.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thank you very much bro
thank you very much bro api kohomath baiscopelk akath akka thamai
sub ekata thanks saho.. jaya wewa!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
හැමෝම මේ දේම අහන්නේ ඇයි? පැහැදිලිව ලිපියට යට තියෙන්නේ ලින්ක් ලබා ගන්න පුළුවන් අඩවිය ගැන…
බයිස්කෝප්ඩවුන්ලෝඩ්.කොම් සයිට් එකෙන් බාගන්න පුළුවන් ටොරන්ට් සහ ඩිරෙක්ට් විදිහට…
සබක් කරනවා වගේ අමාරු නෑ සර්ච් පාරක් දාලා ලින්ක් හොයාගන්න එක..
අනික තමන්ගේ ප්‍රශ්නයකට වැටිලා තියෙන කමෙන්ට්වලින් උත්තරයක් ලබා ගන්න පුලුවන්ද කියලා බලන්න
තරහකට කිව්වා නෙමේ ඔන්න උදව් ඉල්ලන්න තමා කමෙන්ට් බොක්ස් ඒක තියෙන්නේ ඒත් හැම තිස්සෙම එකම දේ දකිද්දී අපහසුයි නෙව.
kauru hari episode tika download kara ganna likn ekak denawada…mata hoya ganna ba machanla
බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ තියෙනවා
Sub ekata thanks sahoo..
Thank You
Niyama wadak bro
Series eka download karanna ba ne
Link ekak denna puluwannan loku udawwak
Baiscope Downloads වෙබ් අඩවියේ තියෙනවා ටොරන්ට් හෑෂ් සහ ඩිරෙක්ට් ලින්ක් දෙකම
Eakenma balanava bro thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. …
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි ගොඩක්
niyamaii bn fattaa okkoma damu ikmanataa
නියමයි….සබ් එකට තැන්ක්ස්…
දිගටම දෙමු…
මේක බාන්න ලින්ක් එකක් නැද්ද?
Baiscope Downloads කියන වෙබ් සයිට් එකෙන් ගන්න…
Baiscope Downloads වෙබ් අඩවියේ තියෙනවා ටොරන්ට් හෑෂ් සහ ඩිරෙක්ට් ලින්ක් දෙකම
නියමයි.බොහොම ස්තූතියි සහෝ
මාවල් කොමික්ස් නම් ඉතින් කියන්න දෙයක් නැහැ අනිවර්යෙන්ම බලනවා ඕනෑම එකක් .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම් බුදු සරණයි, දෙවි පිහිටයි
ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා . ඒ තමයි බයිස්කෝප් එකේ මීට කලින් දුන්න සමහර ෆිල්ම් වල සබ් download කරන්න බැහැ . ටිකක් ඒ ගැන බලන්න පුලුවන්නම් ලොකු උදවූවක් සහෝ .
මම බැලුව එහෙම අවුලක්නම් පේන්න නෑ. ඕනම පරණ සබ් එකක් ඩවුන්ලෝඩ් වෙනව.
maටත් සමහර ඒවා ඩවුන්ලෝඩ් කරන්ඩ බැරී උනා ඇ යිද දන්නේ නෑ Percy Jackson and the Olympians The Lightning Thief (2010)
ඕක එහෙම බැරී උනා
එහෙම අවුලක්නම් නෑ. මම ඔයා කියන ෆිල්ම් එකේ සබ් එකත් අරගෙන බැලුවා ඒක ඩවුන්ලෝඩ් වෙනවා.
ඔව් ඔව් මන් මේල් එකක් දැම්මා එතකොටත් රිප්ලයි එවල තිබුණා සමහරවිට මගේ දෙස්ටොප් එකේ මොකක් හරි සීන් එකක් වෙනද ඇති