Black Sails [S03 – E07] with Sinhala Subtitles 18+ | යලිත් නසාවු වලට ! [සිංහල උපසිරැසි සමඟ]
ෆ්ලින්ට් හා ටීච් අතර සටනේදී වේන් ෆ්ලින්ට්ට උදව් කරනවා. වේන්ගේ උදව් නැත්නම් ෆ්ලින්ට් පරාද වෙන්නත් ඉඩ තිබුනා. ඉතින් මේ විදියට දෙවෙනි වතාවටත් වේන් ටීච්ට ද්‍රෝහිවෙනවා.අන්තිමේදී වේන්වත් එක්කන් යන්න කියලා ටීච් ෆ්ලින්ට්ට කියනවා. ඉතින් ඔය විදියට තමයි නසාවු ආක්‍රමණයට ෆ්ලින්ට් වේන්වත් එක්කාසු කරගත්තේ. ඒවගේම ජැක් හංගපු නිධානය ආණ්ඩුකාරයාට දෙන්න කැමති වෙන්නේ නෑ. ඈන්ට මේ ගැන රහස් විදියකට ජැක් දැනුම්දෙනවා.දැන්ෆ්ලින්ට් ඇතුළු පිරිසගෙත් අරමුණ මේ හංගපුනිධානය ලබාගන්න එක.
මෙවර කොටස ගැන වැඩි සදහන් කිරීමක් කරන්නේ නෑ. මෙහෙම කියන්නම්කෝ, මේ කොටසේදී ෆ්ලින්ට් සහ රොජර්ස් මුහුණට මුහුණ හමුවෙනවා. ඒ මොන හේතුවක් නිසාද? වගේම තවත් ගොඩක් දේ මේ කොටසින් බලාගන්න පුළුවන්. ඊලග කොටසින් හමුවෙමු!
හැමෝටම ජයවේවා!
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7591 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Sub ekata tnx bro
උපසිරැසියට බොහෝම ස්තුතියි
බොහෝම ස්තූතියි සබ් එකට
Thanks Bro !!!
ela
machan godakma godakma sthuthiy sub ekata a wagema bates motel aluth season ekatath sub karandako machan.meka wagema ekath koi weleda denne kiyala balan inne
ස්තූතියි වේවා ඉසුරු මල්ලි සිංහල උපසිරැසියට. ජය වේවා෴
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sub ekata thanku kiyana gaman kamati podi yojanawak karanna,puluwannum season ekaka sub eka para download karaganna puluwan wenna system ekak denawada ,4n eken eka eka downlod karanawata wada okkoma eka para link ekakin ganna tibbanum ela,thanku
Thanx sahoo..ikmanata anit ekat demu..elaz
Niyamai… Thanks
වැඩේ සුපිරියටම තියනවා සහෝ බොහෝම ස්තූතියී අපි වෙනුවෙන් වෙන මහන්සියට. ජයවේවා
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
sub ekata thanks Isuru saho..
Thanks bro
niyamaiiiiii thanxxxx…..ithuru kotas tikath ikmanata denna………..
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks broo … ilaga kallath ikmanata demu….