අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඉතිහාසමයඑළ (TV)ක්‍රියාදාමක්‍රියාදාම (TV)ත්‍රාසජනකබලන්නයුද්ධශාන් විමුක්ති [විමා]සිංහල උපසිරැසි

Vikings [S04: E05] with Sinhala Subtitles| බල පෙරළියට රතු එළියක්! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 26 votes.
Please wait...

Vikingse3Enew 1කොහොමද හැම කෙනෙක්ට, අද අරන් ආවේ හතරවෙනි කතා මාලාවේ පස්වෙනි කොටස, මේ වෙනකොට දැනගන්න තියන විදියට පස්වෙනි සීසන් එකත් එන බවක් තමා කනින් කොනින් ඇහෙන්නේ 😀 එහෙමනම් දකින්න ඇතිනේ බියෝන් නැවත ගෙදර එනව, ඒ විතරක් නෙමේ බියෝන්ව මරන්න යවපු කුලී ඝාතකයවත් ඉවරයක් කරල නැවත කැටගට් වලට එනවා, ඒ එන්නේ හිස් අතින්නම් නෙමේ, නව භාර්යාවත් සමගම, ඒ එනකොට අලුත් රජෙක් ඇවිත් රැග්නව හමුවෙන්න, ඔහු සමග ප්‍රංශයට යන්න සහ ඔහුට අභියෝග කරන්න, අස්ලග්නම් කැමති වෙයි මේ සිද්ද වෙන්න යන දේට මං හිතන්නේ, ඒ අතරදි පැරිසියේ රෝලෝ පෙරලියක් කරනව, රෝලොගේ තත්වය දැනට ඉතාම යහපත්, ඉදිරියේදී කොහොම වෙයිද කියල හිතාගන්න පුළුවන් ඇතිනේ මේ යන දේවල් අනුව, කොටස් දහසයකින් යුක්ත කතාව දැන් උණුසුම් වේගෙනයි එන්නේ ඔන්න. ලබන සුමානේ නැවත හමුවෙමු. ජය!

Vikings (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/02/vima-123.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Season                      All Episodes                        Next episode >>

25 thoughts on “Vikings [S04: E05] with Sinhala Subtitles| බල පෙරළියට රතු එළියක්! [සිංහල උපසිරැසි සමඟ]

  • thanks for subs brother………………

    Reply
  • Thank you Keep… it up Good work 🙂

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • Maduranga chamal

    උපසිරැසියට බොහොම ස්තූතියි ❤
    ජය..!

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • සුපිරිම කතාවක්
    බොහොම ස්තුතියි විමා සහෝ.. ජය වේවා !!

    Reply
  • කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි වීමා…………..

    Reply
  • i lv u vima bokka……ty godaaaaaaaaaakkkkk….

    Reply
  • නලින් පෙරේරා

    ස්තූතියි වේවා විමාස් සිංහල උපසිරැසියට. ජය වේවා෴

    Reply
  • බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි උපසිරැසියට…. ඉතිරි කොටස් ටිකටත් සබ් දෙන්න

    Reply
  • ammo enakal hemadama balan inne. tnx sub ikmanata dunnata

    Reply
  • පට්ට සහෝ ..බොහෝම ස්තුති සබ් එක දුන්නට

    Reply
  • thnkzzzzzzzzz sahoooo

    Reply
  • නියමයි සහෝ…….ඊළඟ සබ් එකත් ඉක්මනට ගේමු.මේක බලනකල් ඉවසිල්ලක් නෑ…

    Reply
  • Hambo seson 5k vitharak neme meke seson kiyanna Bari tharam awath balannana puluwam supiri series ekak thanks bro sub ekata jayawewaaaa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *