Blindspot [S01 : E02] | with Sinhala Subtitles | ටේලර් ෂෝ. [සිංහල උපසිරැසි සමඟ]
සෑහෙන කාලෙකට කලින් රැගෙන ආපු Blindspot කතාමාලාවෙ දෙවෙනි කොටසට උපසිරැසිය දෙන්නයි මේ සූදානම. හම්මේ… කොටල කොටල සෑහෙන මහන්සියි. තාම කොටල ඉවරත් නෑ ලිපිය ලියන වෙලාවට. ලිපිය පොඩියට ලියල ෂේප් එකේ මාරුවෙන්නම්… මුල් කොටස බලපු අය දන්නව ඇතිනෙ මොකක්ද කතාව කියලා. නොබලපු අය ඉන්නවනම් මෙහෙමයි කතාව.Sinhala Subtitles
ඇමෙරිකාව ටයිම්ස් චතුරශය අසලින් කිසියම් බෑගයක් හමුවෙනවා. ඒ බෑගය ඇතුලෙන් කාන්තාවක් හමුවෙනවා. මේ කාන්තාවට කිසිම මතකයක් නෑ. ඒවගේම මේ කාන්තාවගෙ මුළු ශරීරයම පච්චවලින් ආවරණය වෙලා තියෙන්නෙ. ඇයි ඒ? කවුද මේ කාන්තාව?Sinhala Subtitles
ඔන්න ඔහොමයි කතාව පටන්ගන්නෙ. පළවෙනි කොටස නොබලපු අය බලන්න කියල ඉල්ලන ගමන්, බලපු අය දෙවෙනි කොටස බලන්න කියල ඉල්ලන ගමන්… මම සමුගන්නම්. Limitless කතාමාලාවෙන් ඉක්මනින්ම හමුවෙමු.
(උපසිරැසියේ ගැටලුව නිරාකරණය කරන ලදී)
[button link=”https://goo.gl/6umBVw” type=”icon” “center” newwindow=”yes”] 272MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/q5pIZe” type=”icon” “center” newwindow=”yes”] 347MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5071 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks,,.!
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
සිංහල උපසිරැසි ලබාදුන්නාට බොහෝම ස්තුතියි..
thanks bro
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
මීලඟ කොටසින් ඉක්මනටම හමුවෙමු. 🙂
තැන්ක් යු සබ් එකට සහො… ඉලග එකත් ඉක්මනටම ගෙන්න…
Thank you saho…
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnakz
Niyamai Sahoo.
මම ෙගාඩ දවසක් බලන් හිටියා ෙම්ක බලන්න
ස්තතියි ඔයාට
මේකෙන් බලපන් sub 1ka weda
http://www.codecguide.com/download_kl.htm
Thank you saho……
ඔන්න බෑවා.
සබට ස්තූතියි………………………………………………………………..
තැන්කියු වේවා සහෝ……….
ස්තූතියි සබ් එකට ජයවේවා
Macho mata meke font eka danawada please
subs cannot be seen in kmplayer why?
niayamai…dn meka digatama denawane…ela ahhh..thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
තෑන්ක්ස් සහෝ!
ජය!
එල සබ් එකට තැන්ක්ස්…
බොහොම ස්තුතියි සහෝ… මේ කතාව නං අල්ලලා ගියා 😀 මෙන්න එහෙනං සබ් එක ගත්ත. ජය වේවා !!
Thankz buddy
THANKS BRO……………
නියමයි සහා්‍ෙ
දැන් ඉතින් දිගටම එයි න්‍ෙ
සබට තැන්කු එල එල
Thanx a lot…
උපසිරසියට බොහොම ස්තූතියි
ගොඩාක් ස්තූතියි!!!!!!
Ptta mcn
Ela kri machan thanks
wow nice work, thank you
මටනම් පළවෙනි කොටස අල්ලල ගියා.Limitless එකත් ඉක්මනට දෙමු.
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
නියමයි නියමයි සහෝ
අද දවල් තමා දෙවැනි එපිසෝඩ් එක බා ගත්තේ
ඒකට මෙච්චර ඉක්මනින් සබ් එක ලැබෙයි කියලා හිතුවේ නෑ. සුපිරි වැඩක්
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි
එහෙනම් ලිමිට්ලස් එකෙන් හමුවෙමු
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!!!!
ela ela Thanx…
හම්මේ සහෝ ඉක්මනටම ගෙනල්ලා නේද එපිය..
හොදයි හොදයි බොහොම සතුටුයි..
ඉස්සරහටත් මේ වගේ ඉක්මනට දෙමු..
එහෙනම් උපසිරසියට තුති.. limitless එකෙන්ම හමුවෙමුකො ..
බොහොම ස්තුතියි….