Blindspot [S01 : E16] with Sinhala Subtitles | රසායන අවි! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් Blindspot 16 වැනි කොටස. තව කොටස් 7 ක් නිකුත්වෙන්න නියමිතයි. අද කොටස නම්කරල තියෙන්නෙ “Any Wounded Thief” කියලා. අද කොටසෙදි පැටර්සන් තමන්ගෙ අතීතය සම්බන්ධව පොඩි පොඩි ව්‍යාකූලතාවලට මුහුණදෙනවා. ඒ අතරෙ ජේන්ටත් තමන්ගෙ අතීතය ගැන සිහිවෙනවා. ඒ අතරෙදි තමයි රසායනික අවි පුරවපු ට්‍රක් රථයකට ප්‍රහාරයක් එල්ලවෙන්නෙ. බලමුකො මොකද වෙන්නෙ කියලා? මම සමුගන්නවා! ඉක්මනින්ම Limitless තුලින් හමුවෙමු!
[button link=”https://goo.gl/8EqKkB” type=”icon” “center” newwindow=”yes”] 215 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/yGmaoL” type=”icon” “center” newwindow=”yes”] 264 MB (720p.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 9481 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks ………………good luck ……………………..
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උප සිරැසියට බෝම ස්තූතියි.. Limitlas ඉක්මනට දාන්න
Thanks for the sub
නියමයි සහෝ.
ඉක්මනින් දුන්නාට ගොඩාක් ස්තූතියි.
දිගටම දෙමූ.
ජයෙන් ජයම් වේවා!
Thanks machan…..jayawewa……!
රවි මලය ඔන්න ස්තූතියි කිව්වා හරිය ජයවේවා
#Hail_Hydra
niayamai…denakm unne.thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
THNXXXXXXXXXX!
බොහොම ස්තුතියි සහෝ
මචං,12 monkeys seson 2 episode 1 ඇවිත්…පුළුවන් පින්වතෙක් ඉන්නවනම් දෙන්නකෝ..පට්ටම series 1ක්
Thanks Bro thanks baiscopelk.com
thx sahoo
Thanks machaaaaan
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
bohoma sththi bro
thankssss
broooooo
elzzzzzzzz
පට්ට මේ දීලා තියෙන්නේ Limitless ඉක්මනටම ඕනා අද එපියනම් සුප්ප බන්
අද හවසම දෙන්න පුලුවන් නම් එල….
ජය වෙවා…..
සබ් එකට තුති බ්රෝ
එලස්
thnx saho sub 1te 😀
තෑන්ක්ස් සහෝ උපසිරැසියට