MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස්අමුතුයි (TV)නාට්‍යමය (TV)රවිඳු තේනබදුරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Blindspot [S01 : E16] with Sinhala Subtitles | රසායන අවි! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 10 votes.
Please wait...

Blindspot (2015) TV-4 New

ඔන්න එහෙනම් Blindspot 16 වැනි කොටස. තව කොටස් 7 ක් නිකුත්වෙන්න නියමිතයි. අද කොටස නම්කරල තියෙන්නෙ “Any Wounded Thief” කියලා. අද කොටසෙදි පැටර්සන් තමන්ගෙ අතීතය සම්බන්ධව පොඩි පොඩි ව්‍යාකූලතාවලට මුහුණදෙනවා. ඒ අතරෙ ජේන්ටත් තමන්ගෙ අතීතය ගැන සිහිවෙනවා. ඒ අතරෙදි තමයි රසායනික අවි පුරවපු ට්‍රක් රථයකට ප්‍රහාරයක් එල්ලවෙන්නෙ. බලමුකො මොකද වෙන්නෙ කියලා? මම සමුගන්නවා! ඉක්මනින්ම Limitless තුලින් හමුවෙමු!

Blindspot (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/8EqKkB” type=”icon” “center” newwindow=”yes”] 215 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න[/button]

0145E019326AF52B742017F3012D11276FB03D38

[button link=”https://goo.gl/yGmaoL” type=”icon” “center” newwindow=”yes”] 264 MB (720p.x264) කොපිය මෙතනින් බාගන්න[/button]

C14B6BC5213CE87C948305851CAA8766FBB06584
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9480 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                All Episodes                      Next Episode >>

23 thoughts on “Blindspot [S01 : E16] with Sinhala Subtitles | රසායන අවි! [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply to Naveen Rangana Cancel reply

Your email address will not be published. Required fields are marked *