Blindspot [S02 : E16] with Sinhala Subtitles | ඔත්තුකාරයා මමයි [සිංහල උපසිරැසි සමඟ]
ළඟ එන ශිෂ්‍යත්ව විභාගෙත් එක්ක චමල් මල්ලි කාර්යබහුල වෙච්ච හින්දා Blindspot ඊළඟ කොටස් ටික අපි කිහිප දෙනෙක්ට කරන්න සිද්ධ වෙනවා. ඉතින් දැනටත් හොඳටම පරක්කු වෙලා තියෙන එකේ චමල් මල්ලිටත් ශිෂ්‍යත්වයෙන් ගොඩ ගිහින් හොඳ පාසලක් ලබාගන්නට හැකි වේවායි ප්‍රාර්ථනය කරන ගමන්ම කතාව පැත්තට හැරෙමු. 19 වෙනි කොටසේ ඉඳන් අපි සමගාමිව උපසිරැසිය දෙන්න බලාපොරොත්තු වෙනවා. අද හෙට දවස් ඇතුලත පරක්කු වෙච්ච කොටස් තුනම ඔයාලට එක දිගට බලාගන්න පුළුවන් වෙයි.
ඉතින් කලින් කොටස ඉවර උනේ ලොකු කුතුහලයක් ඉතුරු කරලනේ. නාස්ට කවුදෝ වාහනේ ඇතුලේ පහර දුන්නා. ඉතින් ඒ අපි දැක්කේ නාස් නෝනගේ අවසන් ජවනිකාවද? පැටර්සන් නම් දෙයියනේ කියලා බේරිලා ආවා. ඒ වාසනාව නාස්ටත් තියෙයිද? හැමෝටම එක එක විදිහේ ප්‍රශ්න. ජේන්ට එයාගේ අලුත් ආදරේ ගැන සැකයි. වෙන දේවල් හැටියට කාවවත් සැක නොකර බැහැ. අනිත් කෙනා රීඩ්. මිනිහගෙයි FBI එකෙයි සම්බන්ධෙටත් වැඩි ආයුෂ නැද්ද කොහේදෝ. වෙලර් කල්පනා කරන්නේ ෂෙපර්ඩ් තමන්ගේ හතුරා වෙලත් ඇයි තමන්ව බේරගන්න හදන්නේ කියලයි. මොක උනත්, මොන තරම් දේවල් කරත් ෂෙපර්ඩ් කවදත් හිටියේ ඉස්සරහින්. මොන ඇමක් දැම්මත් ඒ කිසිම එකකට එයාව නවත්තන්නත් බෑ වගේ. මොකක්ද මේකට හැබෑම හේතුව? අද දැනගන්න පුළුවන්.
එහෙනම් සමුගන්නවා. ඊළඟ කොටස රවිඳු මලයා අරන් ඒවි. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7587 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for a sub,…..! keep it up…
Thanks ……………….good luck ………………………………..
tz sub ekata…
tnx sahoo
බොහොම ස්තුතියි සහෝ..
thanks 4 sub.
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා!…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you saho…..jayawewa……!
thanks
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sub 1ta tnx saho…
ithiri tikath karamu..
jaya wewa……..
බොහොම ස්තූතියි සහෝ……
thx
elzzzzzzzzzzzzz mcn
තෑන්ක්ස් සහෝ සබ් එකට
ප්ලීස් සහෝ මේක මග නවත්තන්නේ නැතුව දිගටම කරගෙන යමු
🙂 ** Tnx ** 🙂
🙂 ** Bro ** 🙂
🙂 ** Elz ** 🙂
සබ් එකට තෑන්ක්ස් සහෝ
කොහොමහරි සමගාමී විකාශනයට සබ් දෙමු මචෝ…
සබ් එකට තුති සහෝ
17 වෙනි කොටසත් හැකි ඉක්මනට දෙමු
මැක්සා මචෝ සබට තුති
ඊලග කොටසෙන් හමු වෙමු
නියමයි සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ
ස්තූතියි
සිංහල උපසිරැසියට ස්තූතියි මයුර සහෝ
ජය වේවා
බොහෝම ස්තුතියි
Thanx broooo
thanks broooooooooooo
පිං සහෝ… බොහෝම බොහෝම බොහෝම ස්තූතියි උපසිරැසියට.. උඹ ලට දහසකුත් එකක් නෙමෙයි එක් දක්දහස් එකක් වැඩ තියන බව දන්නවා… ඒත් කොහොම හරි නවත්තන්නේ නැතුව දෙන්න බලන්න සහෝ.. පරක්කු උනාට කමක් නෑ, පුළුවන් වෙලාවට කරල කොහොම හරි දාමු බං.. ආයෙමත් බොහෝම ස්තුතියි අපි වෙනුවෙන් කරන මේ සේවයට.. #Respect