අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස්අමුතුයි (TV)නාට්‍යමය (TV)රවිඳු රුක්ෂාන්රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Blindspot [S02 : E17] with Sinhala Subtitles | ඔලිවර්ගේ අතීතය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 19 votes.
Please wait...

Blindspot S2-1

ඔන්න එහෙනම් අද කොටස අරගෙන ආවේ මම.මම මේක කරන්න නෙමෙයි හිටියේ හැබැයි ඉතින් කරන්න එකක් නැති නිසාම චමල්ගෙන් මේක ඉල්ලගත්තා. අන්තිමේදී මතක ඇතිනේ ජේන්වයි ඔලිවර්වයි පැහැරගෙන යනවා.හැබැයි ඉතින් ඒ ෂෙපර්ඩ්ලගේ කට්ටිය නෙමෙයි.ඒ ඔලිවර්ගේ තාත්තගේ අතීතයේ සිද්දවුණු හුටපටයක් නිසා තමයි මෙයාලට පැහැරගෙන යන්නේ.ඒවගේම රීඩ් FBI එකෙන් අස්වෙනවා.හැබැයි ඒක හරියටම විශ්වාස නැහැ මොකද එයා අස්වෙනවා කියලා බැජ් එක දීලා යන්න යනවා.ඒ මොකද කර්ට් එයාට අවවාද කරනවා මත්ද්‍රව්‍ය අරගන්න එපා කියන එක ගැන.වැඩිය කියන්න යන්නේ නැහැ ඔයාලම කතාව බලලා දැනගන්න. ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!

 

Blindspot (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/03/Ravindu-Rukshan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

14 thoughts on “Blindspot [S02 : E17] with Sinhala Subtitles | ඔලිවර්ගේ අතීතය… [සිංහල උපසිරැසි සමඟ]

  • ThusharaIndunilRathnayaka

    Thanks for a sub,…..! keep it up.

    Reply
  • Thanks ……………….good luck ………………….

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *