Blindspot [S02 : E18] with Sinhala Subtitles | තවත් කෙනෙක් සමු ගනියි! [සිංහල උපසිරැසි සමඟ]
චමල් මල්ලිගේ ආරාධනයෙන් මමත් මේ ටීවී සීරීස් එකට සෙට් උනා එහෙනම්..
පහුගිය ටිකේ කට්ටියට මතක ඇතිනේ Sandstromගේ වැටලීම කරන්න ගිහිල්ලා සිද්ධ වෙච්ච ඛේදවාචකය? Weller පස්සෙන් පන්නන Weitzට මේක ඉබ්බා දියට දැම්මා වගේ. එකක් මදිවට තව එකක්. ඒ අතරේ Weller ඇතුළු සෙට් එකට ආරංචි වෙනවා අවුරුදු 16 ගැහැණු දරුවෙක් ගෙදර ජනේලෙන් පැනලා සියදිවි හානි කරගෙන කියලා. මේක කොහොමද මෙයාලට වැදගත් වෙන්නේ කියලා බලලම දැනගන්න. අද කොටසට දාපු නම හැටියට කෙනෙක්ට අපෙන් සමුගන්නම වෙනවා. ඒ කවුද කියලත් බලලම දැනගන්න. ඊළඟ කොටස එන්නේ අප්‍රියෙල් 26 වෙනිදා. එතකල් දතකට මැදන් ඉන්න.
ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7201 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for a sub,…..! keep it up…
Thanks …………..good luck …………………
tz sub ekata….
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……
tnx bro
බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තුතියි සහෝ..
thanks 4 sub.
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
බොහොම ස්තූතියි සහෝ……
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thx
ස්තුතියි ! දිගටම සබ දාමු.. ජය වේවා !!
Thank you very much Mayura
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thank you
tnks saho……
jaya wewa…
Thank you machan…….jayawewa….!
Ade thanks machanla….
Thanks Bro.