අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAPHOENIXSinhala SubtitleTVඅභිරහස්අමුතුයි (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Blindspot [S02 : E18] with Sinhala Subtitles | තවත් කෙනෙක් සමු ගනියි! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 21 votes.
Please wait...

Blindspot S2-1

චමල් මල්ලිගේ ආරාධනයෙන් මමත් මේ ටීවී සීරීස් එකට සෙට් උනා එහෙනම්..

පහුගිය ටිකේ කට්ටියට මතක ඇතිනේ Sandstromගේ වැටලීම කරන්න ගිහිල්ලා සිද්ධ වෙච්ච ඛේදවාචකය? Weller පස්සෙන් පන්නන Weitzට මේක ඉබ්බා දියට දැම්මා වගේ. එකක් මදිවට තව එකක්. ඒ අතරේ Weller ඇතුළු සෙට් එකට ආරංචි වෙනවා අවුරුදු 16 ගැහැණු දරුවෙක් ගෙදර ජනේලෙන් පැනලා සියදිවි හානි කරගෙන කියලා. මේක කොහොමද මෙයාලට වැදගත් වෙන්නේ කියලා බලලම දැනගන්න. අද කොටසට දාපු නම හැටියට කෙනෙක්ට අපෙන් සමුගන්නම වෙනවා. ඒ කවුද කියලත් බලලම දැනගන්න. ඊළඟ කොටස එන්නේ අප්‍රියෙල් 26 වෙනිදා. එතකල් දතකට මැදන් ඉන්න.

ජයවේවා!!

 

Blindspot (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

20 thoughts on “Blindspot [S02 : E18] with Sinhala Subtitles | තවත් කෙනෙක් සමු ගනියි! [සිංහල උපසිරැසි සමඟ]

  • ThusharaIndunilRathnayaka

    Thanks for a sub,…..! keep it up…

    Reply
  • Thanks …………..good luck …………………

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • අශාන් ලහිරු

    ස්තුතියි ! දිගටම සබ දාමු.. ජය වේවා !!

    Reply
  • Thank you very much Mayura

    Reply
  • tnks saho……
    jaya wewa…

    Reply
  • Thank you machan…….jayawewa….!

    Reply
  • Manoj prasanga

    Ade thanks machanla….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *