Rating: 9.2/10. From 36 votes.
Please wait...

ඔන්න එහෙනම් අවසානයේ පච්ච ගහපු ගෑණිගෙ කතාවෙ තුන්වෙනි කතාසමය නිකුත්වුනා. මේ කතාසමය කොටස් කීයක් නිකුත්වෙනවද කියලනම් තවම හරියටම දැනුම්දීල නෑ. කොහොම වුනත් වෙනද වගේ බයිස්කෝප් සිංහලෙන් ඔස්සේ උපසිරැසිය ලැබෙයි. මේ කතාසමය විකාශය වෙන්නෙ අපේ හැටියට නම් සෙනසුරාදා දවසෙ නිසා බොහෝදුරට එදාම උපසිරැසිය ගේන්න හැකිවෙයි. එහෙම බැරි වුනොත් ඉරිද දවස ඇතුලත ලබාදෙන්නම්.
පහුගිය කතාසමය සෑහෙන දේවල් සිද්දවුන කතාසමයක්. මූලික දේවල් මතක් කරගත්තොත්,
* රෝමන්ව කොහොමහරි රවට්ටගෙන තමන්ගෙ පැත්තට ගන්න ජේන් සමත්වුනත් අවසානයේ රෝමන් ඇත්ත දැනගන්නව.
* සෑන්ඩ්ස්ටෝම් කණ්ඩායමේ ලොකුම සැලැස්ම (දැනට දන්න තරමින්) නවත්තන්න FBI කණ්ඩායමට හැකිවෙනව.
* ඒ මෙහෙයුමේදි සෑන්ඩ්ස්ටෝම් මහ මොළකාරිය අත්අඩංගුවට පත්වෙනව. ඒත් රෝමන් ඔවුන්ගෙන් පළායනව.
* අවසානයේ දකින්න ලැබුණා ජේන් හුදෙකලාව ජීවත්වෙන්න උත්සහ කරනව. ඒත් වෙලර් ආයෙමත් ඇයව හොයාගෙන එනව.
* අවසානයේ ලොකුම කාරණාව, ජේන්ගෙ පච්ච අලුත් මට්ටමකට පත්වෙනව. පච්ච දිලිසෙන්න පටන්ගන්නව මතක ඇති.
මේ කතාසමය පටන්ගන්නෙ ජේන් හුදෙකලාව ජීවත්වෙන කාරණාවත් එක්ක. ඇයට හුදෙකලාව ජීවත්වෙන්න සිදුවුන හේතුව මොකක්ද? ඒ අතරෙදි රෝමන් තමන්ට වංචාකිරීම ගැන ජේන් ඇතුලු කණ්ඩායමෙන් පළිගන්න උත්සහ කරනව. ඔහු සාර්ථක වෙයිද? ජේන්ගෙ පච්චවලට ඇත්තටම මොකද උනේ? මීට කලින් නොවුනු දෙයක් එකපාරම සිදුවුනේ කොහොමද?nඇත්තටම සෑන්ඩ්ස්ටෝම් අවසානයිද? මේ කාරණා ගැනනම් අපි තවම දන්නෙ නෑ. කොහොම උනත් ඉදිරි සතිවලදි අලුත් අලුත් දේවල් දැනගන්න ලැබෙයි. ඒ වගේම කලින් කතාසමයට උපසිරැසි ලබාදුන්නු රවිඳු රුක්ෂාන් මලයටත් බොහොම ස්තුතිවන්තවෙනව!! එහෙනම් ඉදිරි කොටස් සමඟ රැඳීසිටින්න. බාගත කරන ගමන් අදහසක් දක්වන්නත් අමතක කරන්න එපා!!
එහෙනම් මම සමුගන්නව. ජය!!



Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7823 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank

Gold MEMBER
JOINING DATE – 2015-03-03
SUBMAKER RATING BY ADMINS

[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]



season 05tat sub karamuko saho????
Thanks…!
jayawewa hamotama……
tz sub ekata..jayawewa!!
thanks broooo
Ammo season 3 enakan maga balan hitiye… digatama sub karanna shakthiya labewa… thank you bokka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.
Thnkz bro
එල සහෝ.. 2 ඉක්මනට දාන්ඩෝ..
jayawewa
episod 2 ekta sub eka ikmnta dendoo
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ayya elaaaaaaaaa xo
Thx
එල.
උප සිරැසියට බොහෝම ස්තූතියි!…
ජය වේවා!..
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Elma ..සුපිරි ….digatama sub oni ….
Fttma bn
උපසිරසියට ස්තුතියි.. 🙂 🙂 🙂
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට…!
මේක දෙනකල් තමයි සහෝ බලන් හිටියේ
තෑන්ක්ස්
Thanks
සබ් එකට තුති රවිදු සහෝ
02 වන කොටසෙන් හමු වෙමු
Thanks For Sub
සබ් එකට තෑන්ක්ස් සහෝ
එළකිරි
Denkm idiye..bhoom sthuuthiyi
නියමයි…සබ් එකට තැන්ක්ස්….
එනකම් හිටියේ….
thanks sub akata
Thanks bro……ela…..digatama yamu……jayawewa….>!
ස්තුතියි සහෝ උපසිරැසියට……………!
බොහොම ස්තුතියි සහෝ……
එල ගුඩ් වර්ක් සහෝ……
ඉක්මනට දෙනවට
ජය
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
Thanx machan sub ekata. Godakma kamaiti kathawak meka. Diyatama sub denna. Thnax again..