අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

X-Men 97 – X-Men (TV Series 1992–2024) [S06 : E05] with Sinhala Subtitles | විපරිත හදවත් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

ආයුබෝවන්. ඔන්න එහෙනම් මගේ 145 වන උපසිරැසිය. එක්ස් මෑන් හයවන සීසන් එකේ පස්වන කතාංගය. ගිය කොටසේ කිව වගේම මෙම උපසිරැසිය වර්ෂන් දෙකයි. කැමති එක තෝරාගෙන බලන්න

දැනට එක්ස් මෑන් කතා මාලාවේ දැක්ක සුපිරිම කොටසක් කිවොත් හරි මේක. හැබැයි මේ කතාව තේරෙන්න නම් දෙවන සීසන් එකේ කොටස් කිහිපයක් සහ තුන්වන සීසන් එකේ කොටස් කිහිපයක් බලන්නම වෙනවා. ඒවගේම ආදර කතා කිහිපයක්ම ක්‍රොස් ඕවර් වෙන කොටසක් මේක.

මොකද සමහර තනි දෙබසක් උනත් ඒවාට සම්බන්දයි. ඒවගේම කේබල් චරිතය සුළු මොහොතකට ඔබට දකින්න හැකියි මේකේ. මෙම කොටසේ මට දක්නට ලැබුණු වැදගත්ම දෙබසක් උපුටා දක්වන්නම්

“වෙනත් බොහෝ ජාතීන් ත්‍රස්තවාදියෙකුට
තම නායකයා වීමට ඉඩ දෙන්නේ නැහැනේ.”

“එහෙත් බොහෝ දෙනෙක් තම
නායකයින්ට ත්‍රස්තවාදීන් වීමට ඉඩ දෙනවනේ.”

ඊළඟ කොටසින් ඉක්මනින් හමුවෙමු. අහ්හ් අමතක උනා. සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා

X-Men on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

X-Men 97 – X-Men (TV Series 1992–2024) [S06 : E02] with Sinhala Subtitles

3 thoughts on “X-Men 97 – X-Men (TV Series 1992–2024) [S06 : E05] with Sinhala Subtitles | විපරිත හදවත් [සිංහල උපසිරැසි සමඟ]

  • Thanx bro… Episode 6 ekatath ikmanata sub denno

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

    Reply
  • බොහොම ස්තුතියි සහෝ ❤️ ♥️ ලැබුවා වු අලුත් අවුරුද්ද සබ් වලින් පිරි ඉතිරි යන අලුත් අවුරුද්දක් වේවා…! ආදරෙයි බයිස්කෝප්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *