Boys (2003) | යහළුවෝ. [සිංහල උපසිරසි සමඟ]
….. 2015 – 08 – 19 අද මගේ 23 වෙනි උපන් දිනය ….
ඔන්න යාළුවනේ මගේ 23 වෙනි උපන් දිනය දවසේ ඔයාලට මගෙන් උපන් දින තෑග්ගක් විදියට මම බයිස්කෝප් 4 ක්ම අරගෙන අවා.. දෙමළ දෙකයි තෙලිගු එකයි එක ඉංග්ලිෂ් බයිස්කෝප් එකකුයි තමයි අද අරගෙන අවේ…
1. Vallinam (2014) — පැසිපන්දුවේ නාමයෙන්..
2. Boys (2003) — යහළුවෝ..
3. Adhurs (2010) — නිවුන් සොහොයුරෝ..
4. Hotel for Dogs (2009) — බල්ලන්ට වෙන්වූ නිවහනක්..
මට මේ බයිස්කෝප් 4ම කරන්න හැමදාමත් වගේ ඉෂාරා නංගි උදව් උණා… මම හිතනවා මගේ මේ පුංචි වැයම සාර්ථක වෙයි කියලා…
ස්තුති කරන්න ගොඩාක් අය ඉන්නවා…මුලින්ම මගේ ආදරණිය ඉෂාරා නංගිට.. දෙවනුව මම වගේම සිංහලෙන් උපසිරස බලන්න දෙන අපේ සොයුරු සොයුරියන්ට.. අවසාන වශයෙන් බයිස්කෝප් එකේ සියලුම කාර්යමණ්ඩලයට තුති පුද කරන්න ඕන… තව කියන්න බොහෝ දේ ඇත එකට මේ කාලය නෙවෙයි… ඔන්න මගේ මේ අදියරේ දෙවෙනි බයිස්කෝප් එක ගැන හදුන්වලා දෙන්නයි යන්නේ…
2. Boys (2003) — යහළුවෝ..
මම හිතනවා මේ බයිස්කෝප් එක ඔයාලා ගොඩ දෙනෙක් බලල ඇති කියලා.. Boys කියන්නේ දෙමළ කතාවක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ S. Shankar. මේක එළියට ඇවිත් තියෙන්නේ 2003 අගෝස්තු 29. කතා කාලය පැය දෙකයි විනාඩි 17 ක් වෙනවා… මේ බයිස්කෝප් එකේ කතා නායිකාව Genelia D Souza (හරිනි) කතා නායකයා Siddharth (මුන්නා) සහා මුන්නගේ යාළුවෝ 4 දෙනෙකුත් ඉන්නවා.. මේ බයිස්කෝප් එක IMDb 7.3 / 10 අරන් තියනවා.. බයිලා ඇතිනේ කතාව පොඩ්ඩක් කියන්නම්කො…
මේ කථාවේ පසුබිම ගැටවර වියේ පසුවන කොල්ලන් 5 දෙනෙක් ගැනයි. රස්තියාදු ගගහ ඉන්නවා. මෙයාලා කට්ටියටම හොදට සින්දු කියන්න පුළුවං. දවසක් කට්ටිය තාප්පේ උඩට වෙලා ඉන්නකොට ලස්සන කෙල්ලෙක් එයාලගෙන් උදව් ඉල්ලන් එනවා. ඒ හරිනි. මේ කට්ටියගේ කෙනෙක් වුණ මුන්නා හරිනිට ආදරේ කරනවා. මෙයාලගේ ආදරේට ගෙදරින් විරුද්ධ වුණ නිසා දෙමාපියන්ට විරුද්ධව විවාහ වෙනවා. වෙනම පදිංචියට යනවා. ජිවත් වෙන්න විදිහක් හොයා හොයා ඉන්නකොට කට්ටියගෙම දක්ෂතාවය වුණ මියුසික් වලින් වැඩක් කරන්න කියලා හිතනවා.එයාලා සංගීතා කණ්ඩායමක් පටන් ගන්නවා.. මෙයාලට ඒ කණ්ඩායම සාර්ථක කරගන්න පුළුවං වෙයිද? මුන්නගේ විවාහය සාර්ථක වෙයිද? ඊට පස්සේ මොනවා වෙයිද? ඇති ඇති.. අරගෙනම් බලන්නකෝ…
මගේ මේ පුංචි වැයම සාර්ථකයි හෝ අසාර්ථකයි කියලා හිතනවානම් පොඩි අදහසකුත් දාල යන්නකෝ… අඩුම තරමේ බයිස්කෝප් එක වැඩක් නැහැ හරි කියලා කියන්නකෝ.. ඔයාලගේ අදහස්වලින් තමයි අපිව දිරිමත් කරලා තව තවත් බයිස්කෝප් එක දියුණු කරන්න තව තවත් බයිස්කෝප් අරගෙන එන්නේ… ප්‍රසිද්ධියේ කියන්න බැරිනම් මගේ මුහුණ පොතට ඇවිත් කියලා යන්නකෝ… fb.com/charuka4u…
ඉතින් ජය… ඊළග බයිස්කෝප් එකේදී හම්බවෙමු….
[button link=”http://tinyw.in/t9zD” type=”icon” “center” newwindow=”yes”] 1 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1654 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/CharukaL.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාරුක ලක්ෂිත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ආසන
FILM DOWNLOAD LINK EKA WADA NE. PULUWANNAM SUB EKATA HARIYANA SOWNLOAD LINK DENNA. PLEASE…
CHARUKA, film ekata godak sthuthii.lassanai, sarthakai. thawa niyama films gadakata subs dennata wasanawa lebewa!
අදහස් දැක්වු සියලු දෙනාට තුති…
උපන් දිනයට සුබ පතපු සියලු දෙනාටත් තුති…
ජය…
මාරම සතුටුයි අදහස් කියවද්දි…
ජය…
බොහොම ස්තූතියි චාරුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
happy birth day!!!!!!!!!!!!
puluwannam danushge maari film ekatath sub denawada? thank you
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
සුන උපන් දිනයක් වේවා
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Mchn maari film ekta sub denne nadda hoda rip eka awilla bn
දෙවන ෆිලුමට බොහොම ස්තුතියි සහෝ
දෙවන වරටත් සුභ උපන්දිනයක්
සබට තුති සහෝ !!!!!
සුබ උපන්දිනයක් වේවා !!!!!!!!!!!
happy barth day kiyana gaman sub ekata tanx…
suba upandinayak malli
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
elz bro
maat balalaa na balanna hitayi meika
niayamai…thanks CHARUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
HAPPY D’DAY…….bro
ස්තුතියි අද දවසේ දෙවන ෆිලුමට
ජය වේවා!
Happy b Day!!! Sahoo jayen jaya
maru telegu film tikakata sub dala tiyenne
Thnx….Jaya Wewa Saho
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න .
බොහෝම ස්තුතියි මචන් මේ වගේ කතාවක් දෙන්න හිතපු එකටම.
අම්මේ, මේක දෙනකන් ගොඩාක් බලන් හිටියා. කොහොම හරි අන්තිට දුන්නනේ. දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
patta mcn thanx
තෑන්ක්ස් සහෝ!
එල!
Happy b dy machan. sub walatath thanx
Happy Birthday saho patte film ekak.. balpu kenkte unath ai balnne hithene film ekak.. sub ekte thnx 😀
Suba upandinayak Charuka malli..:) Sub ekatath thanks..:)
Great work bro.. keep it up.. 🙂
සුපිරි ! මගෙත් උපන්දිනය දවසටම මගේ ඊලග ෆිල්ම් එක දෙන්න බලනවා
මම නම් තවම ඔයා වගේ නෙමේ සයිට් එකට ආදුනිකයෙක් ෆිල්ම් 4 යි කරල තියෙන්නේ
ඒකෙන් කමක් නැ ! මගෙන් උණුසුම් සුබපැතුම් !
අපිත් අජිත් අදුනිකයි සහො තාම…
ස්තුතියි අද දවසේ දෙවන ෆිලුමට
ජය වේවා!