අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑළක්‍රියාදාමචාමර වීරසේකරචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයබලන්නවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Braven (2018) Sinhala Subtitles | හිම සටන [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 38 votes.
Please wait...

මම චාමර වීරසේකර, මේ මගේ පලවෙනි උපසිරසි නිර්මාණය. බයිස්කෝප් වෙබ් අඩවියට ඇවිත් සබ් බාගෙන යනවා, කමෙන්ටු දානවා නමුත් සිංහල උපසිරසියක් කරන්න ඕනි කියලා හිතුවත් කාර්‍ය බහුලත්වය නිසා ටිකක් මග හැරුනා. පස්සේ ඝට අර‍ගෙන සෙට් වුනා වැඩේට. ඇත්තම කියනවානම් මට සිංහල යතුරු ලියනය ලොකුවට බෑ, අකුරෙන් අකුර හොයලා තමා යතුරු ලියනය කලේ. ඒ නිසා අඩුපාඩුවක් තියනවානම් සමාවෙන්න ඕනි.

විශේෂයෙන් කියන්න ඕනි, බයිස්කෝප් ‍එකේ සහෝදරවරු හැම චිත්‍රපටියකට ලියන ලිපි මම කියවනවා,ඒ ලිපි වලින් චිත්‍රපටියට ලොකු සාධාරණයක් වෙනවා වගේම බාගත කරන සහෝදරවරුන්‍‍ටත් ලොකු උපකාරයක් වෙනවා.

වැඩි විස්තර ඕනි නෑ. කෙලින්ම චිත්‍රපටියට බහින්නම්, බ්‍රාවන් චිත්‍රපටිය 2018 වර්ෂයේ නිකුත් වුනු ක්‍රියාදාම ඝනයට අයත්වන චිත්‍රපටියක්. IMDB වර්ගීකරනය 6.7 ‍වගේ ඉහල අගයක් අරන් තියනවා. මෙහි ප්‍රධාන චරිතය ඒ කියන්නේ ජෝ බ්‍රාවන්ගේ චරිතයට පන පොවන්නේ. ජස්ටිස් ලීග් ,කොනෑන් ද බා‍බේරියන්, ස්ටාර් ගේට් ඇට්ලන්ටිස් වගේම බුලට් ටු ද හෙඩ් යන චිත්‍රපටිවල සුවිශේෂි රංගනයක් ඉදිරිපත් කරන ජෝන් මොමො(ආ).

මෙම චිත්‍රපටියේ කතාව ගත්තොත්. ජෝ බ්‍රාවන් දැවකදන් විකිනීම වෘතිය කරගෙන ජීවත්වෙන පුද්ගලයෙක් ‍වගේම ඉතාමත් ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගතකරන පුද්ගලයෙක්. තමන්ගේ පියාගේ අසනීප තත්වයට තාවකාලීන පිලියමක් විදිහට බ්ලු මවුන්ටන් ඒ කියන්නේ කදුකරයේ ‍එයාගේ කාමරයට තාත්තාව ගෙනියනවා එහිදි නොසිතූ විසිහට මත්කුඩු ජාවාරම්කාරයින් සමග ගැටුමක් හටගන්නවා වගේම නොසිතූ විදිහට ජෝ ගේ දියණියද මැදිහත් වෙනවා. මිලියන ‍ගානක හෙරොයින් එක්ක ජෝට හැකියාව ලැබේවිද තම පවුල බේරාගැනීමට… මම හිතන්නේ කථාව ඇති නැතිනම් බලන්න ගැම්මක් නැති වෙනවා. ඒ නිසා ආරාධනා කරනවා බයිස්කෝප් හි සියළුම සහෘදයින්ට චිත්‍රපටිය රස විදින්නට කියලා.

තව චුටි දෙයක් කියන්න ඕනි, මෙම උපසිරැසිය වෙන් කර දුන් රොයිලී සහෝදරයාටත් නිර්මාණකරණය සදහා සහයෝගය දුන් නදීෂ නිර්මාණ සොහොයුරාටත් වගේම බයිස්කෝප් හි සියලුම සහෘදයින්ට මා‍ගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා.

‍ජයෙන් ජයම වේවා………….

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip / Blu-Ray පිටපත සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/02/Chamara-Weerasekara.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර වීරසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-15
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

91 thoughts on “Braven (2018) Sinhala Subtitles | හිම සටන [සිංහල උපසිරැසි සමඟ]

  • Sanjaya Abeysundara

    tnkz saho

    Reply
  • A JAYANATH

    බොහොම ස්තුතියි උපසිරසට
    ජයවේවා….

    Reply
  • prasanna.sampath

    mcn post eke blu-ray/ webrip sub kiyala eth blu-ray wath webrip wth na ekata sub wadana na wena bdrip/ web dl sub eka dila thiyenne saho hariyata panividaya denna ,thanx sub ekata puluwannam niwaradi karala blu-ray upload karanna

    Reply
  • ගොඩක්.ස්තුතියි සහෝ උපසිරැසියට

    Reply
  • savani samaana

    තෑන්ස් බ්‍රෝ subtittle දුන්නට

    Reply
  • Rasitha Pradeep

    Thank you very much for the subtitle……..

    Reply
  • ravindujrd

    thanks sub ekata saho

    Reply
  • Kaveen Gayath

    Thanks for sub bro

    Reply
  • Anjana ariyasingha

    Br kiala daala tibbata br walata yanne na

    Reply
  • karapu palaweni wadema awulak thiyenawa . meke sub eka YIFY Br copy ekata yane na , uba dala thiyena widihata sub eka hama Br copy ekakatama yanwa wage dala thiyena

    Reply
  • chandika1975

    the first sub-one step of the 100 or more sub-pathway ……good luck and keep it going and going

    Reply
  • අනේ ඇයි බන් මේකේ සබ් එක Blu-Ray වලට අප්ඩෙට් කරන්නේ නැත්තේ… කවුරුවත් මේ FILM එක බලන්නේ නැද්ද??????………………….. “චාමර වීරසේකර” ………………………

    Reply
  • “චාමර වීරසේකර” PLEASE MACHAN මේක Blu-Ray වලට අප්ඩේට් කරපල්ලකො………

    Reply
  • PLEASE Blu-Ray සිංහල උපසිරැසි දෙන්නකො ….

    Reply
  • Braven.2018.1080p.BluRay avilla…SUB eka UPDATE KARANNA…..BluRay avilla godak kal…

    Reply
  • ela ela !!! thanks bro!!!

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Lahiru M Shan

    ලබාදුන් සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි…!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!

    ඔබට ජයෙන් ජය…!!!

    Reply
  • Dhananjaya Bandara

    සුබපැතුමි සහෝ………………………..

    Reply
  • Dhananjaya Bandara

    සුබපැතුමි සහෝ

    Reply
  • Dhananjaya Bandara

    tnx bro sub ekata…….
    eth mata podi aulak thiyenawa.
    film eka ba ganna torrent eke link ekak danna puluwanda bro?

    Reply
  • පළමු උපසිරැසිගැන්වුමට සුබපැතුම් සහෝදරයා 🙂

    Reply
  • AsithaDilruwan

    elama saho thanks

    Reply
  • isuru199344

    Thanks a lot bokka….A Great sub..!!!

    Reply
  • danuviraj2

    “චාමර වීරසේකර” ***thnk you***

    Reply
  • sameera madusanka

    Thanks bro.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • lionnation

      බොහොම ස්තූතියි !

      Reply
  • Dushan Tharuka

    Thanks For sub

    Reply
  • HARSHANA9211

    Thanks…………

    Reply
  • saman rathnayake

    thanks Saho..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…….
    ඒ වගේම පලමු උපසිරැසියටත් සුබ පැතුම්……!

    Reply
  • Brother sub ganna ai bari.retry kiyala watenawa

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චාමර සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • Nilanka Caldera

    thank you bro. !!

    Reply
  • shiron_madushaanka

    thanx budy

    Reply
  • ඉසුරු සම්පත් සිරිසේන

    පළමු උපසිරසියට සුබපැතුම්!
    ඔබට ජය.

    Reply
  • G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    Reply
    • lionnation

      thanks kulanjana saho

      Reply
  • trilan1984

    boring film ekak… story ekath aul

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
    • lionnation

      බුදු සරණයි ඔයාටත්

      Reply
  • nimal dissanayake

    මේ සයිට් එකෙන් ගොඩක් ෆිල්ම්ස් බාගෙන-බලන
    රසිකයෙක් විදියට ඔයාව සාදරයෙන් පිලිගන්නවා!
    චාමර,
    මම ෆිල්ම් එක ගැන කියන්නේ නම් ෆිල්ම් එක
    බලලා ඉවර වුණාමයි.
    ඒත් සුපිරි ජොබ් එකක් කරලා ඇති කියල හිතෙනවා.
    ජය වේවා!
    ගොඩක් ස්තුතියි!

    Reply
    • lionnation

      ගොඩක් ස්තුතියි comment එකට ………………ජය වේවා!

      Reply
  • Elama aiya issarahath hodata subs krnna labewai wish krnawa

    Reply
  • itamilapc

    sabata thanks jaya weva machan( Godzilla 2000: Millennium (1999) – (2004) sinhala sub deyanlako machan)

    Reply
  • itamilapc

    Godzilla 2000: Millennium (1999) – (2004) sinhala sub deyanlako machan

    Reply
  • සුපිරි machan නියම වැඩක්

    Reply
  • සනිඳු ලක්ඛිත

    පලමු උපසිරැසට සුබ පැතුම් මචං..දිගටම උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා..බුදුසරණයි..!

    Reply
  • Kawi Jayasinghe

    Elama sahooooooooooo

    Reply
  • Congratulations saho 1 weni sub akta digtama sub aka demu

    Reply
    • lionnation

      ජය වේවා! bro

      Reply
    • lionnation

      ජය වේවා! bro

      Reply
  • Dulanjana yahasen

    Wenath site walin sub dunna movie walata sub karanda epa machan, therumak na.

    Reply
    • Ravindu Rukshan

      ඒ උන්නෙ.මේක වෙන සයිට් එකෙක්නෙ.

      Reply
    • ගොඩක් වෙලාවට අපි සබ් බාරගන්නේ ෆිල්ම් එක රිලීස් වෙන්නත් කලින්.
      වෙන සයිට් එකක දුන්නා කියලා අපි බාරගත්ත වැඩේ අතාරින්න බෑ නෙහ්. 😛

      Reply
      • lionnation

        එකෙන්ම සහෝ…

        Reply
    • දුලංජන සහෝදරයා, ඔයා කියපු දේට උත්තරයක් විදියට තව දවස් කීපයකින් මේ පෝස්ට් එකට ඇවිල්ලා බලන්න ඩවුන්ලෝඩ් කීයක් තියෙනවද කියලා. ඔයා කියපු දේට ඔයාටම පිළිතුරක් ලැබේවි.

      Reply
    • ඉසුරු සම්පත් සිරිසේන

      සරලවම කිව්වොත් වෙනත් වෙබ් අඩවි අදාල නැත.
      දින කිහිපයකින් පැමිණ වෙනස වටහාගන්න.
      – ස්තුතියි.

      Reply
  • thanks a lot brother all the best

    Reply
    • dasunnadeeshan

      Keep it up bro…. thank you…

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *