Watch Trailer

Breaking Bad [S01 : E02] | බෑග් එක ඇතුලේ මිනිස්සු… [සිංහල උපසිරැසි සමඟ]

පොරොන්දු වුනා ව‍ගේම අද Breaking bad කතා මාලාවේ 2වෙනි කොටසත් එක්ක මම ආවා. පළවෙනි කොටස බලපු අයට තේරෙන්න ඇති මේ කතාව ටිකක් වෙනස් විදියේ කතාවක් කියලා. මොකද කිසිම කෘත්‍රිමව හදපු දෙයක් (Effects) නෑ කියලා. හැබැයි ඒ නිසා මේ කතාවට කිසිම අඩුපාඩුවක් නම් වෙලා නෑ. මේ කොටස 2008 ජනවාරි 27 වෙනිදායි විකාශය වුනේ. වො…

s01 e02

පොරොන්දු වුනා ව‍ගේම අද Breaking bad කතා මාලාවේ 2වෙනි කොටසත් එක්ක මම ආවා. පළවෙනි කොටස බලපු අයට තේරෙන්න ඇති මේ කතාව ටිකක් වෙනස් විදියේ කතාවක් කියලා. මොකද කිසිම කෘත්‍රිමව හදපු දෙයක් (Effects) නෑ කියලා. හැබැයි ඒ නිසා මේ කතාවට කිසිම අඩුපාඩුවක් නම් වෙලා නෑ. මේ කොටස 2008 ජනවාරි 27 වෙනිදායි විකාශය වුනේ.

වොල්ටර් වයිට් සාමාන්‍ය ඉස්කෝලයක සාමාන්‍ය රසායන විද්‍යා ගුරුවරයා. හැබැයි මෙයා අත ගහන්නේ නම් එසේ මෙසේ වැඩකට නෙවෙයි. රටේ තහනම් කරපු ගොඩක් ප්‍රබල වගේම ගොඩක් ඉල්ලුම තියෙන මෙත් කියන මත්ද්‍රව්‍ය හදලා විකුණන්නයි. තනියම නෙවෙයි ජෙසී පින්ක් මෑන් කියන එයාගෙන් ඉස්සර ඉගෙන ගත්ත කොල්ලෙක් එක්කයි. මේ දෙන්නා කොහොම හරි සල්ලි එකතු කරලා වාහනයක් හොයාගන්නවා. ඒ වාහනයේ ගිහින් මෙතුවක් කාලයකට හදපු සුපිරිම මෙත් ‍කොටස හදනවා. ඒත් මේවා විකුණන්නේ කොහොමද? ඒකට ජෙසී Krazy 8 කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයා ලගට ගියත් මෙයාලට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා ලොකු ඇබැද්දියක් වෙලා නූලෙන් බේරෙනවා. අන්තිමේට කොහොමෙන් කොහොම හරි Krazy 8 සහ එයාගේ ගෝලයා මැරිලා තමයි මේ වැඩේ නවතින්නේ. ඉතින් වොල්ටරුයි ජෙසියි මීට පස්සේ මොනවා නම් කරයිද? එතකොට අර දෙන්නාගේ මිනී වලට මොනවා වෙයිද? එතකොට එයාලගේ වාහනය? මේ හැමදේම ගැන දැනගන්න මේ කොටස බලන්නකෝ… . . ^_^

මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

65,840 downloadsDownload Breaking-Bad-S01-E02.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

65,840 downloadsDownload Subtitles36 KB

67 comments

  1. Sam

    niyami...udenma dila neee...thnkss sahoo...elzzz..

  2. kavindu malinga

    mcn uba dn karala thyana wade supiri..eth mehema deyak thyanawa..breaking bad eke sinhala subtitle s3 wenakn wena website ekaka thyanawa..eth eyala s4 eke idan sub dana eka nawaththala thyenne..ithin ub palaweniyatama s4 eke idan sub danda patan gaththanm eka api degollantama hodak wenawa mcn,,api s4 eka balnda baruwa inne mcn..☺☻

    1. danu

      api balala na bn. mama iyei balanna patan gaththe... e nisa mul tika dena eka nawaththanna epa bro... hoda widiyata karamu.. mama iye thamai meka balanna patan gaththe.. niyama story eka.... breaking bad gena kalin idan dannawa. eth beluwe na.. baiscope eken sub denaa nisa onna mamath balanna patan gaththa....

    2. කවිඳු ගිම්හාන් (පැතුම්)

      බයිස්කෝප් සයිට් එකේ කවදාවත් මැදින් පටන්ගෙන කතා දෙන්නේ නෑ සහෝ. ඒ නිසයි මුලින් දෙන්න පටන්ගත්තේ. ඒ වගේම මැදින් දුන්නොත් මේක මුල ඉදන් බලන අයට කරන අසාධරණයක්නෙ. ඒ නිසා පොඩි කාලයක් ඉවසගෙන ඉන්න. මේක දවස ගානේ කොටසක් දෙන නිසා ඉක්මනින්ම මුලු කතාවම දෙන්න පුලුවන් වේවි. :D

    3. thisal

      ඇත්ත බන් කවිදු මාත් සිසන් 3ක් බලලා ඉන්නෙ 4 බලන්න

    4. Hiran Sharanga Amarasinghe

      ධනු ගේ කතාව ඇත්තක්... මමත් වෙන සයිට් වලට යන්නෙ නෑ සබ් හොයාගෙන. ඒ නිසා මේක මුල ඉඳන්ම දෙන එක වටිනවා සහෝ... අනික හැමදේම එක තැනකින් ගන්න ලැබෙන එක හැමෝටම ලේසියි...

    5. kavindu malinga

      ado mama mehema kiyana ekata awl ganda epa..ubalata ithin anith site eken subtitle tika download kara ganda puluwanne bn☺

  3. Sisira Hegoda

    Thanks.

  4. I.W.M.S Ilangakoon

    NIYAMAI MACHOOO,,,
    DIGATAMA DEMU,,,
    ME WAGE SUPIRI KATAWAK MISS KARALA KOHOMADA,,,,
    COMPLEATE SERIES EKAMA EKAPATRA DUNNA EKA TAWATH HODAI,,,
    ELA ELA,,,,
    JAYA WEWA,

  5. danu

    onna nidahas dawase nidahase udenma gaththa mama.. thans bro sub ekata.. hetath one hodada.. okkoma season tika digatama demu.. good luck saho....

  6. me

    Thanks

  7. KsN

    ela mcn season 5 tama sub onee,ada flash ekatat sub lebenawa neda?

  8. Ayeshi

    Thanks!!

  9. Ayeshi

    kohomada pic ekak watenna comment karanne? :P

  10. නලින් පෙරේරා

    ස්තුති කවිදු මලේ දිගටම ගෙන්න.. ජය වෙවා!

  11. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    supiri kawindu...
    digatama deegana yamu...
    jaya wewaa!!

  12. තරුෂ දිනුජය

    තෑන්ක්ස් සහෝ සිංහල සබට,
    ඊළඟ සබ් එකෙන් හමුවෙමු,
    ඔයාට ජය...
    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

    1. තරුෂ දිනුජය

      කවිඳු අයියා මේකත් බලනවා,
      ඒ වුනාට හෙට ඇරෝ, ෆ්ලෑෂ් දෙනකම් බලන් ඉන්නේ.

  13. තරුෂ දිනුජය

    අනේ නෑ අයියේ Flash s01 e12 ඇවිත්.
    අපිට සිංහල සබ් එක්ක අද බලන්න පුලුවන් වෙයි නේද?
    අපි දන්නවනේ ඉතින් ඔයාගෙ වැඩත් ෆ්ලෑෂ් වගේ speed කියලා.

  14. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  15. chandima

    thanks bro!!!!

  16. nimesh akalanka

    ado kavindu shoge kathawa aththa bn..mamath s123 balala anith tika balanda baruwa inne bn..math kamathi kavinduwa kiyana vidiyata

    1. chamal rathnayake

      sira kathawa bn nimesh sahoo.math kamathii seson 4 eke idala subtitle denawanam..

  17. Hiran Sharanga Amarasinghe

    පැතුම් සහෝ කිව්වත් වගෙම ඉක්මනින්ම උපසිරැසි දෙනව කියල දැන්නම් පේනවා... මුලින් මං හිතුවේ මේ සීසන් එකත් අර Elementary සීරීස් එක වගේම සබ් සති ගණන් පරක්කු වෙයි කියලයි... මට ඒක එපා වුනෙත් ඒ නිසාමයි.

    ඒ කොහොම වුනත් මං මේක බලන්න පටන් ගන්නේ නම් තවත් ටිකක් පහු වෙලයි. මට ඕන කොටස් කීපයක් එක දිගට බලන්නයි. ඒ නිසා තව සති දෙක තුනකිත් සබ් මට ඕනි විදියට පිරිලා තියෙයි.

    ගොඩක් ස්තුතියි සහෝ.... දිගටම කරගෙන යමු.. ජයවේවා...!

  18. ප්‍රදීප්

    නියමයි සහෝ!
    දිගටම සබ දෙන්න.
    ජය වේවා!!!
    :D

  19. Thanu

    Thanku saho sub 1ta, math balanda patan gaththa, niyama 1k wage, digatama karagena yamu...

  20. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  21. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  22. KH7

    Thanks Bro..

  23. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. හිට්මැන්

    නියමයි සහෝ.
    :P
    ගොඩක් ස්තුතියි සබ් එකට.
    ජයවේවා. :D :D :D

  25. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

  26. Laksh!tha

    Thanks Bro...!!!

  27. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    අනිවා Tv Series එකක් මුල ඉදන් පටන් ගන්න ඔනේ.
    ජය වේවා. !

  28. Yenu

    Thank You………….

  29. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  30. කසුන් තාරුක

    සුපිරි සබට සුපිරි තෑන්ක්ස් සහෝ...!!!!! :)

    1. කසුන් තාරුක

      තව පුන්චි ඉල්ලීමක් තියෙයි සහෝ.. තරහ ගන්න එපා.. :) Fringe එකත් මේ වගේම TV Series එකක්. එකටත් බයිස්කෝප් එකෙන් සබ් ලැබෙනවනම් ගොඩාක් අගය කරනවා.. :D

  31. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  32. Mahesh

    Sub ekata thanx aaaaaaa

  33. Sanath Perera

    thanks for sub bro...

  34. Ishan Madusha

    supiri. thanks saho sub 1ta.

  35. Sanjula Jeter

    Thank's Saho!

  36. Eranga Sandaruwan

    උපසිරැසියට බෝම ස්තූතියි
    ජය වේවා…

  37. ricadodamien

    Thank You කවිඳු ගිම්හාන් & Baiscope Team For The Sub, All The Best To Baiscope Team……

  38. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  39. chamith555

    ft

  40. Milindapriyalal

    Ela

  41. Ara N Madhu

    Thanks alot malli!!!!

  42. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  43. Amila Mudalige

    Sub ekta Thanks

  44. laxman

    Tnx ❤

  45. Pramukmili

    thanxx bro.............

    1. ravishan lakshitha

      Thanks bro

  46. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි

  47. Chamodh_Karunamuni

    Thanks bro

  48. Sanju_kelum

    thnq mcn.

  49. suranga034

    thanks

  50. sandha1218

    Thanks bro...

Load more comments