වොල්ටර් එයාගේ පිළිකා ප්‍රතිකාරය දිගටම කරගෙන යනවානේ. හැබැයි ඒකට ගොඩක් සල්ලි වුවමනා වෙනවා. ඒ බෙතේ වලට එලියට් සල්ලි දෙන්නේ කියලා ස්කයිලර්ට වොල්ටර් බොරුවට කීවට ඇත්තමට සල්ලි දෙන්නේ වොල්ට්මනේ. ඉතින් මේ නිසා වොල්ට් ආයෙත් ජෙසී එක්ක එකතු වෙලා මෙත් හදන්න පටන්ගන්නවා. හැබැයි ඒ හදන මෙත් ජෙසී හරහා එකිනෙකා අතේ තම…

වොල්ටර් එයාගේ පිළිකා ප්‍රතිකාරය දිගටම කරගෙන යනවානේ. හැබැයි ඒකට ගොඩක් සල්ලි වුවමනා වෙනවා. ඒ බෙතේ වලට එලියට් සල්ලි දෙන්නේ කියලා ස්කයිලර්ට වොල්ටර් බොරුවට කීවට ඇත්තමට සල්ලි දෙන්නේ වොල්ට්මනේ. ඉතින් මේ නිසා වොල්ට් ආයෙත් ජෙසී එක්ක එකතු වෙලා මෙත් හදන්න පටන්ගන්නවා. හැබැයි ඒ හදන මෙත් ජෙසී හරහා එකිනෙකා අතේ තමයි විකුණන්නේ. ඒ විකුණන වේගය වොල්ටර්ට මදි නිසා එයාලා අලුත් බෙදාහරින්නෙක් හොයාගෙන යනවා. එතනදි තමයි එයාලට ටූකෝ කියන කෙනත් එක්ක හවුලක් ගහන්න ජෙසී යන්නේ. හැබැයි එතනදි නම් එයා හොදටම ගුටි කනවා. ඒකට තරහා ගියපු වොල්ට් ආයෙත් ටූකෝගේ තැනට යනවා මෙත් අරගෙන. බලාගෙන යද්දි ඇත්තටම එයා මෙත් නෙවෙයි ගෙනියලා තියෙන්නේ. එතන ලොකු පිස්සුවක් නටලා වොල්ටර් ටූකෝත් එක්ක ගිවිසුමකට එනවා. හැම සතියෙම රාත්තල් දෙක ගානේ ගණුදෙනු කරන්න. ඉතින් ටුකෝ සහ වොල්ටර්ගේ ගණුදෙනුව කොයි විදයට ගලාගෙන යාවිද? ඒ ගැන දැනගන්න මේ කොටස බලන්නකෝ… . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
56,975 downloadsDownload Breaking-Bad-S01-E07.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
61 comments
Yenu
Thanu
Thanku saho sub 1ta
Kasun Widusha
tnx bro...........හෙට season 2 එකට sub දෙනව නේද?
කවිඳු ගිම්හාන් (පැතුම්)
අනිවා සහෝ... . . :D
Kasun Widusha
ela මචෝ.....සීසන් 5ටම sub කරන්ඩ ශක්තිය ලැබෙන්ඩ කියල සුබ පතනවා
danu
mamath gaththa sub eka... thanks bro... heta season 2 balaporoththuwen inne bro api.... good luck bro...
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
isuru
Niyamai bn.ehenam s1th iwarai ne.dekath me wagema Demu.jayawewa!
KH7
Thanks Bro..
Laksh!tha
Thanks Bro...!!!
sajeevi
thanks
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
ප්‍රදීප් මධුසංඛ
නියමයි සහෝ...
උපසිරසියට බොහෝම ස්තූතියි...
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා!!!
:Dරොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො ජය
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ANJANA
Thanks...
Mahesh
sub ekata thanx aaaa
“චූටී මල්ලි”
නියමයි
සබට තුති
ඔබට ජය........Sanath Perera
thanks for sub bro..
ishan
THANKS BRO...JAYAWEWA......
Ishan Madusha
Thanks saho sub 1ta. jaya wewa!!!
Lahiru Wijesinghe
Thank you so much for Sinhala subtitle.
Kumara
Thanks Bro !!!
Udaraweerasingh
thanks bro
Madura J. Kawshalya
ෆුල් සීරිස් එකේම සබ් ඩවුන් කර ගත්තා ..
ගොඩාක් ස්තූතියි සහෝ උපසිරැසි වලට ..
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ..Lahiruseya
ඔන්න අද තමයි මම සීසන් එක බලලා ඉවර කරේ.. අම්මෝ පට්ට කතාවක්.. ඇත්තටම ඔයාලා මේ කරන සේවාව ගැන කියන්න වචන නෑ.. ඔයාලා මේවා දුන් නැත්නම් අපි කොහොම බලන්නද
ලක්ෂාන් D
බොහොම ස්තූතියි
Eranga Sandaruwan
උපසිරැසියට බෝම ස්තූතියි
ජය වේවා…ricadodamien
Thank You කවිඳු ගිම්හාන් & Baiscope Team For The Sub, All The Best To Baiscope Team……
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Suu
ඔන්න ඉතිං දැන් තමයි breaking bad බලන්නෙ.... ඔයාල සබ් දීල තියන හන්ද තමයි ඉතිං අපි වගේ අසරණයෝ මේව බලන්නෙ.... අපි වෙනුවෙන් ඔයාල මොනතරම් කාලය ශ්‍රමය කැපකරලද මේ සබ් දෙන වැඩේ කරන්නෙ..... බොහොම ස්තූතියි සහෝ සබ් එකට........
ජයෙන් ජය.......chamith555
ft
Ara N Madhu
Thanks alot malli!!!!
Amila Mudalige
Sub ekta Thanks
laxman
Tnx ❤
vishwanathmadhushanka
Thanks machn
Darshana18
Thanks for subtitles
Sherath
Sub walata thanks
Pramukmili
thanxx bro........
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි.
0718901293
ස්තූතියි ඔබට සහෝ
Nandun Nethmina
Thanx bro
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Sanju_kelum
thnx bro..
Damith19921004
Wel done.....thanks brooo
Roxxxmalith
Tnx broo
Binod .m
Thanks sahoo..Jaya
sanjeew@aprasad
thank you bdr.මේක පට්ට කතාවක්
sandha1218
thanks brother....
රිශාන්ත
සබ් එකට ස්තුතියි
suranuwan
thanks,,,
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Breaking Bad [S01 : E07] |හොරකම… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/s01-e06.jpg)


Thank you......digatama sub denna...