Watch Trailer

Breaking Bad [S02 : E01] | තව 737.. . . [සිංහල උපසිරැසි සමඟ]

රසායන විද්‍යා ගුරුවරයෙක් වුන වොල්ටර් වයිට් ඉක්මනින් ගෙදර සල්ලි හොයාගන්න කියලා හිතාගෙන ජෙසී කියන කොල්ලත් එක්ක එකතු වෙලා මෙත් කියන මත්ද්‍රව්‍ය හදන්න පටන් ගත්තා. එදා ඉදන් එයාලට මුහුණ දුන්න වුනේ එසේ මෙසෙ ප්‍රශ්න වලට නෙවෙයි. මුලින්ම krazy 8 එක්ක පැටලිලා අන්තිමේට එයාව මරලා තමයි නැවතුනේ. ඊට පස්සේ මෙයාලා ට…

s02 e01

රසායන විද්‍යා ගුරුවරයෙක් වුන වොල්ටර් වයිට් ඉක්මනින් ගෙදර සල්ලි හොයාගන්න කියලා හිතාගෙන ජෙසී කියන කොල්ලත් එක්ක එකතු වෙලා මෙත් කියන මත්ද්‍රව්‍ය හදන්න පටන් ගත්තා. එදා ඉදන් එයාලට මුහුණ දුන්න වුනේ එසේ මෙසෙ ප්‍රශ්න වලට නෙවෙයි. මුලින්ම krazy 8 එක්ක පැටලිලා අන්තිමේට එයාව මරලා තමයි නැවතුනේ. ඊට පස්සේ මෙයාලා ටුකෝ කියන මත් ද්‍රව්‍ය බෙදාහරින්නා එක්ක එකතු වුනා. මුලදි නම් එයා ප්‍රශ්නයක් දැම්මා තමයි. ඒත් වොල්ට් කරපු දේවල් නිසා ඒ අය එකගතාවකට ආවා. ඔන්න ඔය වෙලාවේදි තමයි වොල්ටර් මේ මෙත් වෙලදාමට ‘හයිසන්බර්ග්’ කියන නමින් ‍එලියට ආවේ. ඉතින් ටුකෝත් එක්ක ගණුදෙනු මොන ව‍ගේ වෙයිද? මේ කොටසින් මෙයාලට ඊලගට මොනවා කරයිද කියලා බලමුකෝ.. . . ^_^

 මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

56,193 downloadsDownload Breaking-Bad-S02-E01.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

56,193 downloadsDownload Subtitles38 KB

58 comments

  1. Yenu

    Thank you…………….

  2. kk

    Elzz
    720p brrip copy ektat ekka sub
    Dwnnko

  3. K47

    Thanx Bro..

  4. Champ Nilaksha

    breaking bad season 2 ekata direct link ekak dennako

  5. Kasun Widusha

    නියමයි සහො sub එක දානකල් හිටියෙ දිගටම දෙන්ඩ සහො....ජය..................

  6. chinthaka

    සුපිරි සහො මට හම්බුන පට්ටම කතාවක්.දවසට සබ් එක ගානේ දෙන එකත් සුපිරි.දිගටම සබ් දෙමු.ඔයාල කරන මේ සේවය නම් කියල නිම කරන්න බෑ.ඔයාල නිසා තමයි මේ වගේ කතා අපේ අයට රස විදින්න පුලුවන් වෙන්නෙ.එල එල ජය වේවා.

  7. සුපුන් බුද්ධික

    නියමයි සහො...
    කට්ටියට මතකනම් Saul Goodman අයියව
    Better Call Saul TV Series එක ආවා.පුලුවන්නම් එකටත් සබ් දෙන්න.
    ජය වේවා !!!

  8. isuru

    Subata thanks!jaya!

  9. Laksh!tha

    Thnx....!!!

  10. sameera

    Thanks

  11. Asel

    Elaz
    Machan 720 br rip 1 sub update karala damu

  12. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ දිගටම මේක දෙන්න අනිවා :D මේක නම් සුපිරි කතාව කොච්චර බැලුවත් එපා වෙන්නේ නම් නැහැ ..

  13. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ඔන්න ඔයාගෙ සබ් එක්ක අද ඉදන් බලනවා.
    ජය වේවා. !

  14. Thanu

    Thanku saho sub 1ta.

  15. jamson

    Thanks machan...

  16. Thanuja Deema

    සබට ස්තුති ....... මේකේ අර ඉන්න Saul Godman අයියගේ අලුත් TV Show එකක් යනවා Better Call Saul කියල ... අන්න එකටත් සබ දෙන්නකෝ..........

  17. ප්‍රදීප් මධුසංඛ

    නියමයි සහෝ...
    උපසිරසියට බොහෝම ස්තූතියි...
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා!!!
    :D

  18. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Jamson

    Thanks machan.. meke sub hariyata sync wela na machan puluwan nam hadala denna...

  20. danu

    onna sub eka gaththa... thanks bro..

    1. danu

      sub eka nam echchara hari na bro... video ekata kalin sub eka yanawa.. player eken sync karala haduwata wadak na. aye tikakin ehemmai... video eka iwara wenakam tiken tika sync kara kara thamai beluwe.. next episode karanakota me gena tikak balamuda bro?

  21. danu

    sub eka nam echchara hari na bro... video ekata kalin sub eka yanawa.. player eken sync karala haduwata wadak na. aye tikakin ehemmai... video eka iwara wenakam tiken tika sync kara kara thamai beluwe.. next episode karanakota me gena tikak balamuda bro?

  22. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  23. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  24. DjU9

    දිගටම දෙමු !

  25. prabath

    thanks bro..

  26. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  27. Mahesh

    sub ekata thanx aaaaaaaaa

  28. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය........

  29. Amila Sandy

    thnxx machoo...superb ahh

  30. ANJANA

    thanks..

  31. Sanath Perera

    thanks for sub bro...

  32. Ishan Madusha

    Thanks saho sub 1ta.

  33. Sudda_king

    උපසිරැසියට ස්තුතියි සහෝදරයා <3

  34. ricadodamien

    Thank You kavidu & Baiscope Team For The Sub, All The Best To Baiscope Team...

  35. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  36. Stranger

    thanks

  37. Amila janaa

    ela

  38. Amila janaa

    elama

  39. chamith555

    ft

  40. Amila Mudalige

    Sub ekta Thanks

  41. Pramukmili

    Thanxx bro.............

  42. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි !

  43. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  44. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  45. sandha1218

    thanks brother

  46. suranuwan

    thanks...

  47. රිශාන්ත

    Thanx pethum

  48. Anonymous

    Jaya wewa❤

  49. Ayesh

    උපසිරසියට ස්තුතියි

  50. Anonymous

    Thanks!

Load more comments