අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඑළකවිශල් රසින්තක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

Breaking In (2018) Sinhala Subtitles | එක රැයයි… මිනීමැරුම් පහයි… ඔක්කම හයයි… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 31 votes.
Please wait...

මගේ නම ෂෝන් රසල්. මන් පවුල වෙනුවෙන් ඔනීම දෙයක් කරන ගෑනියෙක්. මන් මගේ තාත්තා එක්ක පොඩි කාලේ ඉදලා තරහ වෙලා ගියා පවුලක් හදාගෙන, මන් ජීවත් වුනේ මගේ මහත්තයයි දුවයි පුතයි එක්ක ඒත් එකපාරටම මගේ තාත්තා නැති වුනා. එයා ගොඩක් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්, මන් පොඩි කාලේ හැදිලා වැඩුන ගෙදර තිබ්බේ නගරෙන් පිට ඉතින් ඒක විකුණලා දාන්න ලැස්ති කරන්න මායි දුවයි පුතයි එහෙට ගියා. ඒත් එතනින් තමා ඔක්කම වෙනස් වුනේ. ඒ ගෙදර තාත්තා හංගලා තිබ්බ ගොඩක් මුදල් වගයක් හොයාගෙන එදා රෑම හොරු කට්ටියක් මගේ ගෙදරට පනිනවා. ඒත් මගේ දුවවයි පුතාවයි උන් අල්ලගත්තත් මාව අල්ලගන්න උන්ට බැරි වුනා. මන් මගේ දුවවයි පුතාවයි බේරගන්න පුලුවන් හැම දෙයක්ම කලා. උන් මිනිස්සු නෙමෙයි අමනුස්සයෝ සල්ලි වෙනුවෙන් මිනී වුනත් මරන උන්. එහෙමයි කියලා මන් අතහැරියේ නෑ. මට පුලුවන් හැම දෙයක්ම කරලා මගේ පවුල මන් බේරගන්නවා. මේ මගේ කතාව එහෙම නැත්තම් අපේ පවුලේ කතාව ඔයාලටත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙයි මේ කතාව බැලුවොත්, අපේ කතාව එහෙනම් ඔය කට්ටියට බාරයි. තව දෙයක් මේ කතාවේ ගොඩක් මිනිස්සු මැරෙනවා ඒවා මගේ අතිනුත් උන ඒවා ඇති ඒත් ඒවා අගේ පවුල වෙනුවෙන් කරන්න වුන දේවල්. ඒවට මට සමාවෙන්න.

අධ්‍යක්ෂණයJames Mc Teigue
ලිව්වේRyan Engle
නිශ්පාදනය කලේJames Lopez, William Packer
රගපාන්නේGabrielle Union, Billy Burke, Richerd Cabral, Ajiona Alexus, Levi Meaden, Seth Russell, Mark Furze
IMDb Rating5/10 (3200+)
Rotten Tomatoes24%
තිරගත කලේ2018 මැයි 11
අයත් වෙන්නේAction, Drama, Thriller
වියදමඩොලර් මිලියන හයයි (ඇස්තමේන්තුගත)
පලමු සතිය තුලඩොලර් මිලියන 17+
තිරගත කර ලැබුන මුලු මුදලඩොලර් මිලියන 50
විකාශන කාලයමිනිත්තු 88

තව මුකුත් මම කියන්න යන්නේ නෑ ඔයාලම අරගෙන ෆිලුම බලන්න. එක දෙයක් කිසිම ෆිලුමක් Rating වලින් නම් මනින්න එපා මොකද ඔබට එයින් හොද ෆිලුම් මගහැරෙන්න පුලුවන්. මේකත් ඒ වගේ අත්හැරගන්න හොද නැති ෆිලුමක්. එහෙනම් අරගෙන බලන්නකො, මේ දවස් වල මන් අලුත් වැඩකට අතගහලා ඉන්නේ ඉක්මනට ඔයාලට ඒක දැන ගන්න ලැබෙයි. කොමෙන්ටුවකුත් දාගෙන යන්න කියන ගමන් තවත් උපසිරසියකින් හමු වෙන තුරු හැමට ජය වේවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා ගැලපේ.

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

46 thoughts on “Breaking In (2018) Sinhala Subtitles | එක රැයයි… මිනීමැරුම් පහයි… ඔක්කම හයයි… [සිංහල උපසිරැසි සමඟ]

  • asanka_emt

    Thank you for the sub. good luck

    Reply
  • බොහොම ස්තුතියි සබ් එකට. ජය වේවා සහෝ…

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks broo sub ekata..

    Reply
  • බොහොම ස්තුතියි සිංහල උපසිරසියට
    ජය වේවා!!!

    Reply
  • Thanks …………..good luck ……………………..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ruchiralakmal

    Thanks for the sub

    Reply
  • THANKS !!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • lakmal chathuranga

    niyamayi tank you bro…..

    Reply
  • Sub eke error ekak enawane “Syntax error at line 239!”

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • AsithaDilruwan

    Ela saho thanks

    Reply
  • THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

    Reply
  • Thanks brother sub ekata digatama ape wanuwen sub karanna TC

    Reply
  • Thanks machan…….jayawewa……!

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • සුපිරි සහෝ….
    ජයවේවා!!!!!!!!!

    Reply
  • Piumi ann

    niyamai thankzzzzzzzzz

    Reply
  • ranga11112

    සිංහල උපසිරැසියට ස්තූතියි කවිශල් රසින්ත සහෝ

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • danithniwanthaka

    thanks bro. jaya wewa…!!!

    Reply
  • Patta broo. Man dawaluth aweth baluwa sub tiyanawada kiyala

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

    Reply
  • gihan perera

    එළ සහෝ…ඔන්න මගෙන් මුල් commentඑක..එහෙනම් ඉක්මනින් අර කිව්ව ෆිල්ම් එකත් දෙන්න බලන්න සහෝ…ජය වෙිවා…දිගටම උපසිරැසි කරන්න වෙලාව කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි….වෙච්ච මහන්සියට ගොඩක් ස්තුතියි සහෝ….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *