Bright (2017) with Sinhala Subtitles | අන්ධකාරය රජ කල ලෝකය… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ටික කාලයක් නිහඩව ඉදලා ආයේ සිංහල උපසිරසියක් අරගෙන ආවා ඉතින් , වැඩ රාජකාරි අස්සේ තමා මේ සබ් එක ලියන්න පටන් ගත්තේ, හැමදාම රෑට වැඩ ඇරිලා ගෙදර ඇවිත් පැය දෙකක් විතර සබ් එක ලියලා ආයේ ඊලග දවසෙත් ඔහොම දිගටම කරලා තමා, සබ් එක ඉවර කරගත්තේ. වැඩ රාජකාරි තිබුනා කියලා බාරගත්ත දේවල් අමතක කරන්න බැහැ නේ. කොහොමින් කොහොම හරි ෆිල්ම් එක ගැන කියන්න දෙයක් නැහැ නේ. හැමෝම දන්නවනේ ෆිල්ම් එක සුපිරියක් කියලා. විල්ස් ස්මිත් ඉන්නවා කියන්නේ කොහොමත් සුපිරි තමා. විල්ස් ස්මිත් සාමාන්‍යයෙන් හොද චිත්‍රපට තමා රගපාන්න භාරගන්නේ. මේක 2017 දෙසැම්බර් මාසේ නිකුත් උණු සුපිරි ෆිල්ම් එකක්. ඒ වගේම IMDB දර්ශකයේ 6.6 ක හොද අගයකුත් අරගෙන තියෙනවා. ඒ වගේම කම්මැලි නැතුව පැය 1 යි විනාඩි 57ක කාලයක් බලන්න පුළුවන් , වේලාව යයි දන්නෙම නැතුව.
කොහොමහරි ඩොලර් මිලියන 90ක වියදමක් ගිහින් තියෙනවා චිත්‍රපටය නිර්මණය කරන්න . ෆිල්ම් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ කව්රුත් දන්නා “Netflix” ආයතනය මගින්. ඒ වගේම අද්‍යක්ෂක ගැන කියන්නම වෙනවා “David Ayer (ඩේවිඩ් අයර්)”, මෙයා තමා “Suicide Squad“ එකේ සම්පුර්ණ පිටපතම ලියලා තියෙන්නේ. කොහොමහරි සුපිරි ඩයල් එකක් ෆිල්ම් එක අද්‍යක්ෂනය කරලා තියෙන්නේ. ඒ වගේම රංගනයෙන් ඩැරල් වර්ඩ් “විල්ස් ස්මිත්”, නික් ජැකොබි විදියට (ඔර්ක්)”Joel Edgerton” , වෙන ෆිල්ම් වල දුෂ්ටයෙක් ඉදියට මේකේ ඉන්නේ දුෂ්ටියක් , සුප්‍රසිද්ද නිලි “Noomi Rapace” ලෙයිලා ගේ චරිතයට පණ පොවනවා. කතන්දර ඇහුවා ඇති. දැන් යමු ෆිල්ම් එක පැත්තට.
Bright (2017). ෆිල්ම් එකේ වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. මේ ලෝකය තුල මිනිස්සු, එල්ෆ්ලා, ඔර්ක්ලා, ෆෙයිරිලා ජිවත් වෙනවා, ෆෙයිරිලා තනිකරම කරදරකාරයෝ, ඒ මොකද කියලා ෆිල්ම් එක පටන් ගන්නකොට බලාගන්න පුළුවන්, එල්ෆ්ලා තම ලෝකය පාලනය කරන්නේ, ඒ වගේම පට්ට සල්ලිකාරයෝ. සීන් කෝන් එක මෙන්න මේකයි. අවුරුදු දහස් ගානකට කලින් පරාජය කරපු අන්ධකාරයේ රජතුමෙක්ව ගෙන්නන්න හදනවා යම් පිරිසක් විසින්, මේ සිද්දියට පොලිස්කාරයෝ දෙන්නෙක් මැදි වෙනවා. මේ පොලිස්කාරයෝ දෙන්නා හෙන ගේමක් දෙනවා අන්ධකාරයේ රජාව මේ ලෝකයට එන එක නවත්තන්න. විල්ස් ස්මිත් කියන්නේ එක පොලිස්කාරයෙක්.කතාව බලලා අඩු පාඩු හදාගන්න වෙනවා ඔයාලට. මේ මගෙ 26 වන සිංහල උපසිරසි ගැන්වීම, පමාවට සමාවෙන්න, පුළුවන් තරම් ඉක්මනට සබ් එක අරගෙන් ආවේ. හැමෝටම සුබ දවසක් වගේම 2018 වසර සුබම සුබ නව වසරක් වේවා බයිස්කෝප්වාසි සියලු දෙනාටම වගේම ලංකාවාසි සියලු දෙනාටම!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 17475 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/09/neween-nisal-new.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-11-03
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks a lot saho sub ekata
thanks sahoo
thanks sub ekata…………
Sub ekata thanks. Jayen jaya !!!
thank you…………………….
උපසිරැසියට තුති නවීන් සහෝ,ජය!
RITE film eke sub eka karmuko mcn
Thanks
thanks
Sub ekata thanks ela kiri.., ✌️✌️
upasirasa labadunnata sthuthi
ලබාදුන් සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි…!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
ඔබට ජයෙන් ජය…!!!
br rip updt pls.. and tnx . good luck
nice work
බොහොම ස්තූතියි සහෝ
THANKS BRO SUB EKATA
Sub ekata Thanq mchn
tnx bn sub ekata
Thanks is this working with BRRip also
Thanks for sub .carry on
Thanx Bro
Thankz bro.. dhigatama sub krnna plwn widiyata good luck
thanks for the effort
thnx bn. denui balanne. kalin gattha eke wena audio language ekak thibila thiyenne..
Thank you very much
Thanks bro
BR-RIP Update Please
😀
ස්තූතියි යාලුවා…විල් අයියා ඉන්න නිසා ෙහාඳ එකක් ෙවන්න ඔ්නි
Thanks.
Adooo #Naveen Superb…. (Y) (Y) Weldone bro. Keep going…
thanks
ගොඩාක් ස්තූතියි සහෝ උපසිරැසියට .බයිස්කෝප් උපසිරැසි
කණ්ඩායමට ජය ..
Sub ekata Thanks macho
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanxxx brrrrrooooooooo
tanks bro
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි නවීන් සහෝ.
ජයෙන් ජය.
Thnks bro.. mage comment eka thmai 100 weni eka..:P
උප සිරැසියට බොහෝම ස්තූතියි.
උප සිරැසියට බොහෝම ස්තූතියි..
ජය වේවා..
අනේ පිං සිද්ද වෙන්න ඕනෙ.. මල් ටිකක් තියල වදින්නද..? ඒත් පවු නෑ.. ලොකූ පිනක්… බෝම පිං.. හරි දස්සයෙක්!
Thanks bro sub ekata
sub ekata thanks saho.. jaya wewa!!
thankz bro
උප සිරැසියට බොහෝම ස්තූතියි..
ජය වේවා..
elama saho thanks
tnq…
supiri wadak
supiri thankes
fatta thanx saho sub eekata
thank you very much friend
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
Superb.. Thanks mchn!!!
Thnxxxxxxxxxxxxxx
thanks bro
thanx bro
thanks a lot
Thnxzz bro
good job bro
thanks…
SUPER…..BRO..THANKS
Mona reddakda mata witharada download karanna bari
බොහොම ස්තූතියි නවීන් උපසිරැසියට…
මේ හාදයා ඉන්නවා කියන්නේ අනිවා බැලිල්ලක් තමයි.
දිගටම සබ් දෙමු ආ…. 😛
ඔබට ජය!
thanks sub ekata.ftta filuma.
fatta
Thanks
fatta
Ela
Thanks..!!
thankz
Thx
Thanksssssss!!!!!!!!!!!!!!!!!!
thanks for the sub naveen and baiscopelk!!!
Thanks Bro
SUB EKATA THANX
Thanks …
ela sahoo bohoma sthuthi…
keep it up
gud luck…
thanks saho sub ekata.
නියමයි
සහෝ
ela!
thanks
thanks for free subs
thanks
——සුබ අලුත් අවුරුද්දක් වේවා—–
ඔබගේ කැපවීමට අපගේ උත්තමාචාරය
සියලු කටයුතු සාර්ථක වේවා..!
………තෙරැවන් සරණයි……..
elama saho sub ekata
Thanx bro
tnx saho
උපසිරැසියට ස්තුතියි සහෝ…
thanks bro
උපසිරැසියට ස්තුතියි සහෝ…
Thanks machn ❤
පට්ට
උපසිරැසියට ස්තුතියි නවින්…
ස්තුතිි බයිස්….
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Tankz Brother….
බොහොම ස්තූතියි සහෝ……
elaz……………!
ela ela
Thanks
පට්ට ලස්සන filme එකක් සහෝ .හොදට sub කරලා තියෙනවා ..job එක කරන ගමන් අපි වෙනුවෙන් කන කට්ටට ගොඩක් තැන්ක්ස් මචන් ….
ස්තුතියි සහෝ….!
thanks wewa
jaya wewa
Thnks saho sub akta.. suba aluth awruddk wewaa
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)
Saho plz help ekak denwd ?mt sub downlord kr gnn bene.downlord wenne ne.ai kyl dnne ne.register wela inne.eth downlord denwa.eth wenne ne..Retrying kyl wetenwa.plz help ekk dennako
ගිනි ගින්දර බානවා සේනිකව ..ස්තුත්යි සහෝඕ
Thanks bro…..
thnx
Thanks machoo ela
Thanx macho sub ekata
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!
සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝ..!
Thanks for the sub..!!
Thanx subata
Thanks fore the sub
thanx
THANKS FOR THE SUB
සුබ අලුත් අවුුරුද්දක් වේවා. උපසිරසට ස්තුතියි
Ela bro thx
sab denne kawadada kiyala balan ennkota thama dakke dila tiyenwa thanks kollo api wenuwen katta kagana sub denawata ubalata godak pin
ela bro
ලැබුවා වූ නව වසර ෆිල්ම් උතුරන ටීවී සීරියස් ගං වතුර ගලන සුභම සුභ නව වසරක් වේවා
ස්තුතියි
wow
Sub ekata thanks bro ela
thanks sub ekata
Thanks
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
““““`සුබ අලුත් අවුරුද්දක් වේවා.“““““““`
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Happy New Year ! ……
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Happy New Year !a……
Bohoma sthuthi sub akata.
hammo. thanks broo.
උපසිරැසියට බොහෝම ස්තුතියි
thanks for your free service
බොහෝම ස්තුතියි
thx
maru sahoo thanx sub ekata
බොහෝම ස්තුතියි අපි වෙනුවෙන් මේ වගේ සුපිරි ෆිල්ම් ගේනවට
සුබ අලුත් අවුුරුද්දක් වේවා. උපසිරසට ස්තුතියි
Sub ekta thanks sahoo…