අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඉංග්‍රීසිඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනිර්මාණි විජේසිංහබලන්නසිංහල උපසිරැසිළමයින්ට

Brooklyn (2015) with Sinhala Subtitles | දෙරටක සිරවුන ආදරබර හදවතක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.8/10. From 6 votes.
Please wait...

Brooklyn-(2015)

අපි සිනමා ඉතිහාසය දිහා බැලුවොතින් අපිට දකින්න පුළුවන් ඇතැම් සිනමාපට වලට පාදක වෙලා තියෙන්නෙ ලෝකප්‍රසිද්ධ නවකතා. අද ඔයාලට අරගෙන ආපු මේ Brooklyn(බෲක්ලින්) කියන සිනමාපටයත් අන්න එහෙම නිපදවුණ සිනමාපටයක්. Colm Tóibín නම් අයර්ලන්ත ජාතික නවකතාකරු විසින් රචිත 2009 වසරේ ප්‍රේක්ෂකයන් අතට පත් වුණු එනමින්ම යුත් නවකතාවක් තමා මේ සිනමාපටයට පාදක වෙන්නෙ. මේ පොත 2009 වසරේ Costa Novel සම්මානය පවා දිනාගැනීමට සමත් වුණා. ඉන් පසු 2012 වසරේදී The Observer පුවත්පත විසින් මෙම නවකතාව ඉතිහාසය සම්බන්ධයෙන් ලියවුනු හොඳම නවකතා දහයෙන් එකක් බවටත් ප්‍රකාශයට පත් කරනවා. ඉතින් මේ පොත පාදක කරගෙන නිපදවෙන මේ බෲක්ලින් සිනමාපටය අධ්‍යක්ෂණය වන්නෙ John Crowley නම් අධ්‍යක්ෂකවරයා අතින්. ඉතින් මේ සිනමාපටයට අපි හොඳින් දන්නා හඳුනන නළුනිළියන් කීපදෙනෙක්ම තම දායකත්වය සපයනවා.

කතා නායිකාව වෙන Eilis Lacey විදිහට Hanna, The Host වැනි සිනමාපට හරහා අපි රිදීතිරයේ දැකගත්ත Saoirse Ronan. ඒ වගේම මේ දවස්වල අපි හුඟ දෙනෙක් හොඳින් දන්නා හඳුනන ලස්සන ගෑණු ළමයෙකුත් මේ සිනමාපටයේ අපිට දැකගන්න පුළුවන්.ඒ වෙන කවුරුවත් නෙවෙයි, අපේ ඇරෝ කොල්ලගේ සහයිකාව වගේම පෙම්වතිය වෙන ෆෙලිසිටී ස්මෝක් විදිහට අපි හැමෝම හඳුනන Emily Bett Rickards. බෲක්ලින් සිනමාපටයට IMDb අගය 7.8ක අගයක් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම රොටන් ටොමාටොස් අගය 98% වගේ ඉතාම ඉහළ අගයක් අරගෙන තියෙනවා. කොහොම හරි 2015 වසරේදී වැඩිම රොටන් ටොමාටොස් අගයක් ලබාගත්ත සිනමාපට අතරින් පස් වෙනි තැනට පත්වෙන්න මේ සිනමාපටයට පුළුවන් වෙලා තියෙනවා. චිත්‍රපට සම්මාන උත්සව කීපයකට මේ සිනමාපටයේ නම යෝජනා වුණා වගේම ඉන් කිහිපයක් දිනාගැනීමටත් සමත් වුණා. එහෙනම් ඇද මේ සිනමාපටයේ කතාව පැත්තට හැරෙමු…

මේ 1952 අවුරුද්ද. ඒලිෂ් ලේසි කියන්නෙ දකුණු අයර්ලන්තෙ ඉන්න තරුණ ගෑණු ළමයෙක්. එයා රැකියාව විදියට කරන්නෙ සති අන්තෙ දවස් වල ටිකක් නපුරු, කුහක ගෑණු කෙනෙක්ගෙ කඩයක වැඩ කරන එක. ඒලිෂ්ගෙ අක්කා ඒලිෂ්ට ඇමරිකාවට ගිහින් රැකියාවක් කරන්නත් වැඩි දුර ඉගෙන ගන්නත් අවස්ථාව සලස්වලා දෙනවා. ඇමරිකාවට යන ඒලිෂ්ට ගෙදර නැති පාළුව දැනෙන හැටි, ඒක මඟහරවා ගන්න එයා දරණ උත්සහය, එයාගෙ ජීවිතේ ජය ගන්න හැටි, එයා ආදරයෙන් බැඳෙන හැටි තමයි කතාවෙන් කියවෙන්නෙ.

එහෙනම් කතාව බලන්නකො. ලිපිය ලිව්ව පූස් මල්ලිට ස්තූතියි. ජය…..

Brooklyn (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/U6H3gI” type=”icon” “center” newwindow=”yes”] 900 MB(720p Br) කොපිය මෙතනින් බාගන්න[/button]

07D5D38F76EA49DF62CF44490128FF2F253254FD

[button link=”https://goo.gl/rkLtOh” type=”icon” “center” newwindow=”yes”] 700 MB(HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

56D57D59A1DC1C72211C5F2C7000F17904F9CB96
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/10/IMG_20150917_134513-e1444553097617.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

27 thoughts on “Brooklyn (2015) with Sinhala Subtitles | දෙරටක සිරවුන ආදරබර හදවතක්… [සිංහල උපසිරැසි සමඟ]

  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    In the name of the father (1993)
    Primal fear (1996)
    K pax (2001)
    Big fish (2003)

    Reply
  • Prageeth Gaya

    ela bro
    sub eka maru
    oyalata jaya weewa

    Reply
  • Saranga J. Liyanagama

    බොහොම ස්තූතියි උපසිරැසියට

    Reply
  • LSM HUSKAA

    උපසිරැසියට බොහෝම ස්තූතියි

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තූතියි…

    Reply
  • THXXX MCHOOOO………

    Reply
  • බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මහන්සිවෙලා, කාලය කැපකරලා අපි වෙනුවෙන් මේ වගේ සිංහල උපසිරැසි දෙනවට බොහොම ස්තූතියි!!!

    Reply
  • සබ් එකට ගොඩාක් ස්තුති..
    ජය වේවා…!!

    Reply
  • බොහොම ස්තුතියි… 🙂

    Reply
  • වෙලාවක් ලැබුන ගමන් බානව සබ් එකය බොහොම ස්තුතියි

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • Thnx Sis….
    ****Good Luck*****

    Reply
  • Kulanjana Maduranga

    niayamai…thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • The Snow Queen 2 (2014)
    When Marnie Was There (2014) ඇනිමේෂන් ෆිල්ම් වලටත් සබ් දෙන්න
    තෑන්ක්ස්,ජය වේවා!!!!!!!!!!!!!!!

    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි නිර්මාණි…………

    Reply
  • Sub වලට තැන්කූ අක්කියෝ.එත් ඇයි අප්ප දැන් එන ඔක්කොම ෆිල්ම් DVDScr එන්නෙ.

    Reply
  • Saman Prasad [පූසා]

    Br එනකම් ඉන්න වෙනවෝ…
    සබ් ඒකට තෑන්ක්ස් වේවා අක්කේ… 😀
    ජය වේවා…!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *