Buried (2010) Sinhala Subtitles | ඔබව පණපිටින් වල දැම්මොත්? [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් තවත් සුපිරි ෆිල්ම් එකකුත් අරගෙන මේ පැත්තට ආවා, මේකටත් මම අන්තිමට දීපු Taxi Driver එකේ වගේම බයිස්කොප් එකේ ලිපියක් විතරයි තිබුනෙ.ඉතින් මම කැමතිම විදියෙ Survival(නොමැරී සිටීම) කාණ්ඩයට අයත් වෙන ෆිල්ම් එකක් නිසා උපසිරසි නිර්මාණය කරන්න ඕන කියලා හිතුවා.මෙච්චර කාලයක් මේකට කවුරුවත් උපසිරසි නොකරපු එක තමයි පුදුමෙ.
IMDB දර්ශකයේ 7.0ක සුපිරි අගයක් ලැබිලා තියෙන මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ අපි කවුරුත්ම දන්න Deadpool ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රගපෑ Ryan Reynolds.ඉතින් නලුවා ගැන මම අමුතුවෙන් මොකුත් කියන්න ඕන නැහැනෙ. මේ ෆිල්ම් එක සම්මාන 16කින් පිදුම් ලබලා තියෙනවා.මම වගේ අලුත් පරණ බේදයකින් තොරව සුපිරි ෆිල්ම් හොය හොය බලන අයට ෆිල්ම් එක රසවිඳින්න කියලා ආරාධනා කරනවා.
ෆිල්ම් එක ගැනනම් වචනයක්වත් මම කියන්න ඕන නැහැ,2011 දී “උදා” සහෝ ෆිල්ම් එක ගැන නියම ලිපියක් ලියලා තියෙනවා, මටත් මේක බලන්න හිතුනෙ ඒ ලිපිය කියෙව්වට පස්සෙ තමයි,ඔයාලත් ඒ ලිපිය කියවලා බලන්න.එහෙනම් ෆිල්ම් එක රසවිදිනවා වගේම කමේන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා.
In To The Badland ටීවි සීරීස් එකේ තව එක එපියයි එන්න තියෙන්නෙ, ඒකෙන් පස්සෙ තවත් මේ විදියෙ ගුණාත්මක සිනමා නිර්මාණයකට උපසිරසි අරගෙන මේ පැත්තට එන්නම්. ජය!!
උදා සොහොයුරා කලින් පල කරන ලද ලිපිය
මිනිස්සු මැරුණහම වළදාන්නෙ මිනී පෙට්ටියක දාලා. ඇතැම්විට පණපිටින් මිනිසුන් වළදාපු අවස්ථාත් ඉතිහාසයේ වාර්තාවෙනවා, හැබැයි ඒ අත්වැරැදීම් වෙලා. සමහරවිට සර්ප දෂඨනයකින් සිහිමූර්ඡා වුණු අයෙක්, හදවත් ආබාධයන්ට ලක්වෙලා මූර්ඡාවුණු අයෙක් මේ විදිහට පණපිටින් වළදැමුණා. සමහරු මේ දුර්දාන්ත මරණයෙන් ගැළවීගන්නට තරම් වාසනාව ලැබුවේ, නිසි මොහොතේදී නැවතත් පියවි සිහි ලබපු නිසා. හැබැයි හැමෝටම ඒ වාසනාව හිමි නැහැ.
මමනං මුල්ම වතාවට පණපිටින් මිනිසෙකු වළදැමීමක් ගැන කියෙව්වේ රේ බ්‍රැඩ්බරි කියන කතාරචකයාගෙ කතාවකින්, ඒකත් චන්දන මෙන්ඩිස් මහතාගෙ පරිවර්තනයක්; “මතකද කෑ ගහන ගෑණි”: ඒකෙ තියෙන්නේ පණ පිටින් වළදාපු ගැහැණියක් පොළව යට වැළැලී හිඳිමින් ගී ගයනු ඇසී ඇගේ දිවි බේරාගැනීමට මගපෑදෙන සිද්ධියක්. හැබැයි මේක එහෙම නෙමෙයි. ත්‍රස්තවාදීන්ට අමානුෂිකත්වයේ සීමාවන් පවා බිඳහෙළමින් යා හැකි දුර කෙතරම්දැයි මොනවට කියාපාන කතාන්තරයක් මේ. කොන්රෝයි ඉරාකයේ ට්‍රක්-රථ රියැදුරෙක් ලෙස ජීවිකාවෙහි නිරතවන ඇමෙරිකානු ජාතිකයෙක්. දිනක් ඔහු අවදි වෙනවා. හැබැයි හීනෙකින්වත් නොහිතපු තැනක. මිනීපෙට්ටියක; පොළව යට. ඔහු ඇතුළු අනෙකුත් සගයන් භාණ්ඩ ප්‍රවාහනයක නිරත වෙමින් සිටියදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වෙලා අනෙකුත් සියලුම සගයන් ඉන් මියගිය බව ඔහුට මතකයි. හැබැයි ඉන් එහාට කිසිවක් ඔහු දන්නේ නෑ. දන්නේ තමා කොහේ හෝ තැනක පණපිටින් වළදමා ඇති බව පමණයි.
ඔහු පණ බේරා ගැනීමට නොදරන තැතක් නැහැ. ‘911’ විතරක් නෙවෙයි ‘FBI’ එකට පවා ඇමතුම් දෙමින් තමන් වැටී ඇති තත්ත්වය ගැන කියමින් උදව් ඉල්ලා සිටිනවා. ඔහුට මේ උදව් ලැබෙයිද? දිවිගළවා ගැනීමට හැකි වෙයිද? කාලය ඔහුට හරස්වෙයිද?
මේ සියලුම ප්‍රශ්න වලට උත්තර මේ සිනමාවේ අඩංගුයි. මේවාට විසඳුම් ඕනෑනම් මේක බලන්න වෙනවා. දෙපසට දෝළනය වෙමින් බොහොම කුතුහලාත්මකව නැරඹිය හැකි බවත් මෙවන් තත්ත්වයකට මුහුණ දෙන මිනිසෙකුගේ අසරණභාවය හොඳින් හුවා දැක්වීමට සමත් සිනමාවක් බවත් කිවයුතුමයි. ඕගොල්ලන්ට මතකද දන්නේ නෑ වතාවක් මම එක්තරා විශේෂත්වයකින් යුතු චිත්‍රපටයක් ඕගොල්ලන්ට දුන්නා, ‘Exam’ නමින්. මේ චිත්‍රපටයේත් එම විශේෂත්වයම අඩංගුවෙනවා, ඒනම් එකම එක පසුතලයක් පමණක් පදනම් කරගනිමින් මේ කතාව දිවයාම. එහෙනම් තවත් වරක් ඒ භාවිතය රසවිඳලා, ඉන් ඔබ විඳි රසය ගැනත් සඳහනක් කරන්න අමතක කරන්න එපා.
Due to copyright issues, we do not provide any torrent links.
Buried.2010.720p.BluRay.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 9309 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks a lot brother for your job!
thank you jaya wewa
thanks for sub
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Thank you!
Thnks
Awasanaye me manussayawa bera gannathibuna nam hondai
සුපිරි
elAkirI mcH… 😛
Thanks bro
Thanks for Sub!
උපසිරසියට ගොඩක් ස්තූතියි
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
mekanam supiri film ekak
උදාර, ගොඩක් ස්තුතියි, සුපිරිම සුපිරි ෆිල්ම් එකක් අපි වගේ අය වෙනුවෙන් තිළිණ කළාට. මේ වගේ ෆිල්ම්ස් සයිට් එකට ආලෝකයක්. ඔයා වගේ අයත්. එක්සෑම් ෆිල්ම් එකත් හොයාගෙන බලන්න හිතුන. ආයෙමත් සුපිරි ෆිල්ම් එකකින් ඔබ හමු වේවා! ජයෙන් ජය!
Thanx bro
පොස්ට් එක හොය,හොය උන්නෙ මතක් වෙල පුළුවන් නම් බ්‍රො මෙකත් උපසිරැසි දාන්න the negotiator 1998 සුපිරි එකක්
Thanks sahodaraya
elama thama kollo………………..
Sub ekata thanx ahhh….
thanks saho
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks
Thanks brother……
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
mekata sab denakam hitiye
jaya wewa!!!!
aniwa balillak thami bohoma sthuthi sahoo
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Balannama ona thx bro sab ekata
ගොඩක් ස්තූතියි බන්
ස්තුතියි ඔබට .taxi driver film එකත් බැලුවා, උසස් නිර්මාණයක් ගෙනත් දූන්නට නැවතත් ස්තුතියි
Thanks
thank you
බොහෝම ස්තූතියි සහෝ.. මම බලපු පට්ටම ෆල්ම් එකක් හා මේකට අඩුව තිබුනු සිංහල සබ් නිර්මානය කරපු ඔබට මගේ හදපිරි ස්තූතිය
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
මේ type එකේ ෆිලුමක්නම් අතහරින්නේ නෑ..අනිවා බැලිල්ලක් තමයි!
~~බුදුසරණයි..ජය වේවා~~
මචං උබේ චිත්‍රපට තෝරාගැනීමේ අන්කොමන් රටාව නියමයි. දිගටම ඒ රිතියම පිළිපදින්න. ජය වේවා …
makata sinhala sub plz
suba nathiwa wadak na ban
මේකේ සින්හල උපසිරස නෑ නෙද?. කලින් ලිපියක් පලවෙල තියන නිසා කවුරුත් මේකට සින්හල උපසිරස දාන්න උනන්දු වෙන් නෑ කියල හිතුන. මේක නියම චිත්‍රපටියක්. පුලුවන්නම් මේකට උපසිරස දෙන්න. ඒ උපසිරස දුන්නාම එයගේ නමින් ලිපියක් දැම්මනම් හරි.
ස්තුතියි…
සහොදරයා බොහොම ස්තුතියි .. එත් බයිස්කොප් සින්හලෙන් කියන හින්දා සින්හල සබ් එක්කම නේද දෙන්න ඔනේ. කරුනාකරලා සින්හල සබ් සමගින්ම දෙන්න…
hapoo,
මරේ මරු.සමහර සීන් වලදී නැකිට්ටේනවා.ඒතරම්ම කික් එකක් තියෙන්නේ.
maru film aka …………………..
Honda biscope 1k wage………. Balama balamu
thank u වේවා
බලමු බලමු 🙂
Pasuwa baami. 🙂
Thankx Saho.
Tnx
mat one bane dama,,,,oyalat dagana….
comments දාන අපිට මේ වගේ ප්‍රකාශ කරන එක හරිද?
සමාවෙන්න ඕනේ කලිං මේකට comment කරන්න බෑරි වුනු එක හෑන. මම හිතුවා මේක බලලම comment කරනවා කියලා. බලපු හොදම film එකක්. හරිම දුක හිතෙනවා. පුදුම දක්ශ director කෙනෙක් ,, වගේම නලුවෙක්. ඉතාමත් වෑඩියෙන් වියදම් කරලා වෑඩකට නෑති film හදනවට වඩා අඩු වියදමකින් මේ වගේ සුපිරි film එකක් හදපු එක ගෑන අපි පුදුම වෙන්න ඕනේ. අන්තිම මොහොත වෙනකම්ම film එක සිත් වලට හොදටම වදිනවා. කොච්චර රෑ බෑලුවත් නිදිමත නම් හෑදෙන්නේ නෑ. baiscope එකෙන් මෙච්චර කාලෙකට ආපු සුපිරිම film එක. බය නෑතුව වගකීමෙන් කියනවා මේ සුපිරි සිනමා පටිය බාගෙන රසවිදින්න කියලා. බාන්න ගන්න උත්සහය නම් කොහෙත්ම අපතෙ යන්නෙ නෑ. තවත් මේ වගෙ සුපිරි ලිපි baiscope එකට ඉදිරිපත් කරන්න කියලා මම සහෝගෙන් ඉල්ලා සිටිනවා. චිත්‍රපටියට බොහෝම ස්තූතියි!
mama me film eke kalin beluwa… maxxa… duka hitenwa…
Thanks macho film ekata…….
Patta machan 🙂 Thankzzzzzzzzzz
Onna damma List 1ta 😀
දවස් ගාණකින් මේ පැත්තේ ආවේ. එන්න බැරි වුණාට සමාව!
කමෙන්ට් කරන හැමෝටම ස්තුතියි ගොඩක්ම.
apoo meka banna epa…..
Mama Balapu Fims Walin Ma Holman Movie Ekak Meka
Minihek Thamange Jeeveethe Reka Ganna Anthima Mohotha Wenakan Kocchara Loku Geme Ekak Denawasa kiyala me movie Eken Bala ganna puluwan.
Thanks Machan Me kata
Me Movie Eka OUt una Dawas Walama Bala Beluwa
Jaya Wewaaaa
🙁
මාත මෙක කලින් බලලා තියෙනව.අලුත් තේමාවකින් කරපු කතාවක්.මෙක බලද්දි තෙරුනා,මිනිස්සුන්ට චිත්‍රපටි හදන්න එක එක විදිහෙ අදහස් පහලවෙනවා කියලා.:D
මට පෙන විදිහට මෙක වෙන්න ඇති අඩුම වියදමින් කරපු චිත්‍රපටිය.එක නලුවයි.:P
thanks
තාම බානවා.මේක නම් ආසා හිතෙන කතාවක් වගේ.
balamu
thnx…….
sub files ekkama me video files dvd format ekata convert karanne kohomada? machine eke balanna kammeli
mama meka beluva..mata nam hitenne vedak neti film ekak kiyala,kisi gathiyak nee :/ :/
sorry venna onee mehema qwata
onna banawa balamu awrudu walata passe bana palaweni eka
oye …. ada mama 1st
ela ela ppattai thanks machan
අන්තිමට මෑන් බේරෙනවද?….මැරෙනවද?… 🙂
downloading……..thnx uda
maru film ekak meka….anthima wenakan hithaganna ba…
Thanks machan……..
නියමයි. මම බලල තිෙයනවා. අන්තිම ෙවනකම්ම කුතුහලය තිෙයන ෆිල්ම් ඒකක්.
Mulu film akatma akama aka naluwai mobile phone
aki witha ramai mobile phone aken katha karna aka thamai mulu film ake ma thiyenne.
bana kattiya small size file aka banna
aparade watina kalaya.
Thank you!!!
ELa ela
adath holmanda polkola….
math pettiyak athulata wela inna ona
me loke innawata wediya eka hodaoi
Ela Mama meka Balala Thiyenawa Supiri 😀
balamu….
එල එල. බාලම බලමු
ela ela thanks
thank you wewaa royili bro..ada mama 2nd xD
Onna baawaa
Adath Sinhala sub Nadda