අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේවික්‍රමාන්විතසිංහල උපසිරැසිසුමුදු ප්‍රියංකර

Bushwick (2017) with Sinhala Subtitles | බෙදී වෙන් වෙන්නට වෙර දරණ ඇමරිකාව [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.8/10. From 41 votes.
Please wait...

හායි යාළුවනේ ඔන්න තවත් උපසිරසියක් අරගෙන ආවා. මේ කතාව ගලා යන්නේ New York වල පිහිටි Bushwick කියන නගරය කේන්ද්‍ර කරගෙන. IMDb දර්ශකයේ 5.1 ක අගයක් ලබාගෙන ඇති මෙහි Dave Bautista ( ස්ටුප් ) , ලෙසත් Brittany Snow ( ලුසී ) ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

කතාව පටන් ගන්නේ ලුසී පෙම්වතා සමග දුම්රිය මද්යස්ථානයේ සිට ඇගේ සොයුරියගේ නිවසට පැමිණෙන අතරතුර අසාමාන්‍ය ලෙස දුම්රියපල වසා දමනවා.උවුන් එලියට පැමිණෙන විට දකින්න ලැබෙනවා.යම් කිසි යුධ වාතාවරණයක් ඇති වෙලා කියලා,මෙතැනදී ජොසේ මිය යනවා. උදව් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පිටතට පැමිණෙන ලුසී දකිනවා සිවිල් වැසියන් ට වෙඩි තබමින් එන සෙබළුන්, ඉතින් ඇය එතැනින් පැන යන අතරතුර ස්ටුප් මුණ ගැහෙනවා. ස්ටුප් උදව් කරනවා ලුසීට තමා ආච්චි සහ අක්කා මුණගැහෙන්න යන්න.ඒ අතර තුර ඔවුන් ට දැන ගන්න ලැබෙනවා ඇමරිකානු හමුදාව විසින් මෙහෙයවන දිවි ගලවා ගැනීමේ කණ්ඩායමක් ගැන.ඉතින් මීටත් වඩා කතාව ගැන කියන්න යන්නේ නෑ.ඔයාලාම බලන්න කොහොමද එයාලා නෑදෑයින් ව මුණ ගැහෙන්නේ, කොහොමද මේ දේවල් වලට මුහුණ දෙන්නේ, මේ යුධ තත්වයෙන් බේරෙන්නේ සහ ඇත්තටම මොකක් ද මේ වෙන්නේ කියන එක.

මෙහි අසභ්‍ය වදන් රැසක් අන්තර්ගත වෙනවා, ටිකක් විතර ඒවායින් බැහැර වෙලා තමා උපසිරිසි ගැන්වීම සිදු කරේ. එය රසවින්දනයට බාධාවක් නොවේවි කියා සිතනවා.

ඒ වගේම වැරදි අඩුපාඩුවක් තියෙනවා නම් පහලින් කොමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ඉල්ලා සිටිනවා. ආයෙත් උපසිරසියක් සමගින් හමු වන තෙක් ඔබට ජය!

Bushwick (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Bushwick.2017.720p.WEB-DL.750MB.MkvCage

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුමුදු ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-01-22
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

24 thoughts on “Bushwick (2017) with Sinhala Subtitles | බෙදී වෙන් වෙන්නට වෙර දරණ ඇමරිකාව [සිංහල උපසිරසි සමඟ]

  • me sub eka ganna ba 404 error eka enawa.

    Reply
  • බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තව තවත් උපසිරසි ලබාදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

    Reply
  • බොහොම ස්තුතියි..

    Reply
  • Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•| ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

    Reply
  • sisira kumara

    බොහොම ස්තුතියි

    Reply
  • Ruwan Kasun Madhuranga

    Thank you sub akata….
    best of luck..

    Reply
  • Thanks machan…..jayawewa…..!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Bautista සුපිරි පොරක්නෙ.. එල එල. ගොඩාක් පිං සහෝ සබ් එකට. ජයවේවා..

    Reply
  • නියමයි මචෝ…
    බොහෝම ස්තුතියි සබට.
    ජය..

    Reply
  • C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!

    Reply
  • Udara Damith B/K

    බොහෝමත්ම ස්තූතියි

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • thanks brother ….digatama yamu

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *