Bypass Road (2019) Sinhala Subtitle | වෙස් මුහුණක් පිටුපස සැඟවුණු අභිරහස් සිද්ධි පෙළක මහ මොළකරු! [සිංහල උපසිරැසි සමඟ]
මේ පාර අරගෙන එන්නෙ Bypass Road කියන 2019 අග ආපු හින්දි චිත්‍රපටයකට සබ් එක. මම වැඩිපුර Thriller ෆිල්ම් බලන්නෙ නැති උනත් මං ආස කරන සිංදුවක් වෙන “So Gaya Yeh Jahan” සිංදුව තියෙන නිසාම මේක අරගෙන සබ් එක කරන්න හිතුවා. ඒ වගේම මේක බලාගෙන යද්දී 1976දී තිරගත වුණු “හරිම බඩු තුනක්” කියන සිංහල චිත්‍රපටයත් මතක් වුනා. හැබැයි කතා දෙක දිග හැරෙන්නෙ නම් සම්පූර්ණ වෙනස් විදියකටයි. හැබැයි ඉතින් කතාවේ අග මුල බැලුවම පොඩි සමාන කමක් තියෙනවා. ඒකයි සිංහල චිත්‍රපටය මතක් වුනේ.
2h 17min ක ධාවන කාලයක් සහිත මෙය IMDb ශ්‍රේණිගත කිරීමෙන් 5.5 ක අගයකුත් ලබාගෙන තියෙනවා. මේ සිනමා පටය Drama, Thriller ඛාණ්ඩයන්ට වර්ග කොට ඇති අතර මෙය අධ්‍යක්ෂණය සිදු කරලා තියෙන්නෙ Naman Nitin Mukesh විසින්. මෙහි කතාව, රචනය සහ තිර රචනය සිදු කරන්නෙ Neil Nitin Mukesh විසින්. මෙම චිත්‍රපටය Miraj Film Creations සමඟ එක්ව Neil Nitin Mukesh විසින් නිෂ්පාදනය කරලා තියෙනවා. මෙහි Neil Nitin Mukesh, Adah Sharma, Shama Sikander, Sudhanshu Pandey, Rajit Kapur, Gul Panag, යන නළු නිළියන් චරිත නිරූපණය කරනවා. මේ චිත්‍රපටය 2019 නොවැම්බර් 8 වන දින තිරගත කරල තියෙනවා. ඒ වගේම තිරගත කළ කාලය තුළදී කෝටි 1.16 ඉක්මවූ ආදායමක් උපයා තියෙනවා.
කතාව ගැන කෙටියෙන් කිව්වොත් වික්‍රම් කපූර් කියන්නෙ විලාසිතා ආයතනයක හිමිකරුවෙක්. මොහුට එක රැයක රිය අනතුරක් සිද්ද වෙනවා. මේ රැයේම ඔහුගේ ආයතනයේ ප්‍රධාන නිරූපිකාව සාරා බිගැන්සාත් මැරෙනවා. මේකට නම් සැක කරන්නෙ ඇයගේ පෙම්වතා ජිමී. ඇත්තටම මේ සාරාව මැරෙන්නෙ කොහොමද? වික්‍රම් කපූර්ගෙ අනතුරට මේක සම්බන්ධද? මේවට පිළිතුරු ඔයාලට මේක අරගෙනම බලාගන්න පුළුවන්. ආයෙත් චිත්‍රපටියකින් හමු වෙනකන් ඔය ගොල්ලො හැමෝටම බුදු සරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 10910 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-09-17
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සබට තුති වේවා…
දිගටම සබ් දෙමු ආ…
ජය!
Ai empty file ekk downlod wenne
Thanks ……………good luck ……………..
Thank you sahoo .. Movie එක සුපිරියි.
Thank you
Thanks Bro…
ස්තුතියි පුබුදු සහෝදරයා සිංහල උපසිරැසි නිර්මාණයට….ජයවේවා බුදුසරණයි !!
thanks for sub
1080P Webrip ekta update eka denna bro plzzzz…..
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට… ජයවේවා!!
Thank You
ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
THANKS SUB EKATA JAYAWEWA – BUDU SARANAI…………
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..!
Ela
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!