අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Black Knight [S01: E02] Sinhala Subtitles | අභිරහසක් වූ සාමාන්‍ය දිස්ත්‍රික් පැහැරගැනීම් [සිංහල උපසිරැසි]

ඔන්න ඉතින් Black Knight සීරීස් එකේ දෙවෙනි එපිසෝඩ් එකත් අරන් ආවා. ඉංග්‍රීසි උපසිරැසියේ තිබ්බ තේරුමේ වැරදි හින්දා වෙන භාෂාවක උපසිරැසියක්

උපසිරැසිය ගන්න

Dahaad [S01 : E04] Sinhala Subtitles | වැරදුනු කුරුමානම [සිංහල උපසිරසි]

The Family Man, Mirzapur, Paatal Lok වගේ සුපිරි ඉන්දියන් කතාමාලා රැසක් දායාද කරපු ඇමසෝන් ප්‍රයිම් වෙතින් එලි දක්වපු තවත් සුපිරි

උපසිරැසිය ගන්න

The Walking Dead [S11 : E24] Sinhala Subtitles | ජිවත් වූවන් අප වන්නෙමු. [සිංහල උපසිරසි]

මේ අරගෙන එන්නෙ වෝකින් ඩෙඩ් අවසාන කතා මාලාවේ අවසානම කතාංගය. කියන්න දීර්ඝ කතාවක් තියෙනව. කතාවෙ මෙතෙක් වුණ දේවල් මොකුත් කියන්නේ

උපසිරැසිය ගන්න

Ponniyin Selvan: Part Two (2023) Sinhala Subtitles | වෛරය, උමතුව, උරුමය. [සිංහල උපසිරසි]

චෝල රාජාවලියේ අදටත් කීර්තිය පතුරුවන, දමිළයෙකුගේ මතකයට පළමුවෙන්ම එන රජු වන්නේ රාජ රාජ චෝලන් රජුයි. කොටස් 5කින් යුත් කල්කිගේ සත්‍යය

උපසිරැසිය ගන්න

Women Talking (2022) Sinhala Subtitle | හඬක් නැති ගැහැණුන්ගේ හඬ [සිංහල උපසිරැසි]

හුදකලා වූ ජනපදයක වෙසෙන ආගමානුකූලව ජීවත් වෙන කාන්තාවන් පිරිසකට තමන්ගේ ජනපදයේ පිරිමින් පිලිබඳව ඉතා නරක රහසක් දැන ගන්නට ලැබේ. ඒ

උපසිරැසිය ගන්න

His Dark Materials [S03 : E02] Sinhala Subtitles | පලා යාම [සිංහල උපසිරසි]

පසුගිය කොටස ගැන කෙටියෙන් ආවර්ජනයක් කළොත් කතාව උනේ ලයිරාව කෝල්ටර් නෝනා හිර කරගෙන ඉන්න එක. ඒකත් නිදි කරවලා. හැබැයි ඉතින්

උපසිරැසිය ගන්න

Dahaad [S01 : E03] Sinhala Subtitles | දුරකථනයේ පලහිලව්ව..!! [සිංහල උපසිරසි]

The Family Man, Farzi, Suzhal, Paatal Lok වගේ සුපිරි ඉන්දියන් කතාමාලා රැසක් දායාද කරපු ඇමසෝන් ප්‍රයිම් වෙතින් එලි දක්වපු තවත්

උපසිරැසිය ගන්න

The Walking Dead [S11 : E23] Sinhala Subtitles | අවසානයක ඇරඹුම. [සිංහල උපසිරසි]

රූපවාහිනි කතාමාලා ඉතිහාසයේ තවත් එක දැවැන්තම සහ සුපිරිම කතාමාලාවක් ලෙස The Walking Dead අවිවාදයෙන්ම සලකන්න පුළුවන්. කතාමාලා 11කින් මේ සීරීස්

උපසිරැසිය ගන්න

Appan (2022) Sinhala Subtitles | අප්පොච්ච! [සිංහල උපසිරසි]

මට හරිම අහම්බෙන් වගේ ගිය අවුරුද්දේ බලන්න සෙට් වුණ ටිිකක් වැඩිය අවධානක් දිනාගත්ත බවක් පේන්න නොතිබුණ අපූරු විදිහෙ වැඩක් අරගෙන

උපසිරැසිය ගන්න

His Dark Materials [S03 : E01] Sinhala Subtitles | ලයිරාව සොයා.. [සිංහල උපසිරසි]

බයිස්කෝප්වාසි ප්‍රේක්‍ෂක ජනතාවට සුබ දවසක් වේවා. ඉතින් කොහොමද කට්ටියට? සෑහෙන්න කාලෙකට පස්සේ තමයි උපසිරසියකින් හම්බ වෙන්න අවකාශයක් ලැබෙන්නෙ. ඒ වගේම

උපසිරැසිය ගන්න

The Walking Dead [S11 : E22] Sinhala Subtitles | විශ්වාසය. [සිංහල උපසිරසි]

මේ අරගෙන එන්නෙ වෝකින් ඩෙඩ් අවසාන කතා මාලාවේ විසි දෙවැනි කතාංගය. පසුගිය කොටසින් මැගී ඇතුළු පිරිසක් හමුදා ට්‍රක් රථ වල

උපසිරැසිය ගන්න

Darker Shades of Elise (2017) Sinhala Subtitles | එලීස්ගේ අඳුරු පැතිකඩ. [සිංහල උපසිරසි] (18+)

හැමෝටම සතුටුදායක දවසක් යාලුවනේ..මන් මේ ෆිල්ම් එකේ සබ් එක හදන්න ඇහුවේ ගිය මාසේ. ඉතින් පොඩ්ඩ පොඩ්ඩ හදාගෙන ඇවිත් අද තමා

උපසිරැසිය ගන්න

ඩීමන් ස්ලේයර් [S03 : E06] Sinhala Subtitles | සහෝදරත්වයේ රුධිරය වෙනුවෙන්… [සිංහල උපසිරසි]

මේ Spring Season එකේ Most Hype ම ඇනිමෙ සීරීස් එක වෙන උද්වේගකර Demon Slayer Season 3 හි Episode 6 එක්කයි

උපසිරැසිය ගන්න

Dahaad [S01 : E02] Sinhala Subtitles | යක්ෂයාගේ පිබිදීම [සිංහල උපසිරසි]

The Family Man, Mirzapur, Paatal Lok වගේ සුපිරි ඉන්දියන් කතාමාලා රැසක් දායාද කරපු ඇමසෝන් ප්‍රයිම් වෙතින් එලි දක්වපු තවත් සුපිරි

උපසිරැසිය ගන්න

Sisu (2022) Sinhala Subtitles | දෙවැනි ලෝක යුද්ධයේ කළාත්මකම ඝාතණ මංගල්‍යය. [සිංහල උපසිරැසි]

හැම කෙනෙක්ටම සුබ දවසක්! හැමෝම හොඳින් ඉන්නවා ඇති කියල හිතනව. ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් බලාගෙන හිටිය තවත් මුවි එකක් අරගෙන

උපසිරැසිය ගන්න

Highschool of the Dead [S01 EP11 – EP12 + OAV] Sinhala Subtitles | මළවුන්ගේ කුණාටුව ඉදිරියෙන් ! [සිංහල උපසිරසි] 18+

ඔන්න එහෙනම් කථාව අවසානම කොටස් දෙකත් එක්ක තමා ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ..පළවෙනි කතා සමය මෙතනින් ඉවර වෙනවා කොහොමත් මේකෙ

උපසිරැසිය ගන්න

The Walking Dead [S11 : E21] Sinhala Subtitles | දුම්රිය මෙහෙයුම. [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම, ඔන්න එහෙනම් පොරොන්දු උන විදියට The Walking Dead කතාමාලාවේ තවත් කොටසක් අරගෙන ආවා. මීට කලින් මම දුන්න කොටස

උපසිරැසිය ගන්න

Bholaa (2023) Sinhala Subtitles | නිදහස ලදිමි…. [සිංහල උපසිරසි]

Bholaa 2023 කියන්නේ මාර්තු 30වෙනිදා ලොව පුරා තිරගත වීම ආරම්බ කරපු ක්‍රියාදාම ගණයට අයිති වෙන චිත්‍රපටියක්. අධ්‍යක්ශනය කරන්නේ අජේ දෙව්ගන්.

උපසිරැසිය ගන්න

Dahaad [S01 : E01] Sinhala Subtitles | පැහැර ගැනීමක් ද? පැන යාමක් ද? [සිංහල උපසිරසි]

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ 2023 වසරේ මැයි 12 වන දින ඇමසන් ප්‍රයිම්

උපසිරැසිය ගන්න

Highschool of the Dead [S01 : E09 & E10] Sinhala Subtitles | මාරයා සහ අසිපත! [සිංහල උපසිරසි] 18+

Hi Boys and girls… ඔන්න ඉතින් අපි හිමින් හිමින් කතාව අවසානයක් වෙනකම් ඇවිල්ලා තියෙන්නෙ තව 11 සහ 12 කථාංග වල

උපසිරැසිය ගන්න