Legends of Oz: Dorothy’s Return (2013) | OZ පුරාවෘතය – ඩොරතිගේ නැවත පැමිණීම.. [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාළුවනේ.සුපුරුදු පරිදි ඔන්න අදත් තවත් ඇනිමේෂන් චිත්‍රපටියක් පුංචි ඔයාලා වෙනුවෙන් මම අරන් ආවා.හේ..හේ.. .පහුගිය අවුරුද්දෙ නිකුත් වුන මේ චිත්‍රපටිය
උපසිරැසිය ගන්න