අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S06 : E06] | තිත්ත ඇත්ත… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 13 votes.
Please wait...

Supernatural-S6-3

අපි කවුරුත් කැමතියිනේ මිනිස්සු අපිට ඇත්තම කියනවනං, කෙලින් කතා කරනවනං. හැබැයි ඉතින් ඔහොම කිව්වට මිනිස්සු ඒ විදිහට ඇත්ත කියන්න ගත්තොත් දරා ගන්න්න පුළුවන්ද කියලා කවදාවත් හිතලා තියෙනවද? ඒ නිසා තමයි හොද දෙයක් කියන්න බැරිනං කට වහගෙන ඉන්න කියන්නේ, නේද?

ටවුමක මිනිස්සු කීප දෙනෙක්ම මැරෙනවා “ඇත්ත” අසාත්මික වෙලා. 😛 මේ ගැන හොයන්න එන කොල්ලෝ දෙන්නගෙන් එක්කෙනෙකුත් මේකට අහුවෙන බව හිතා ගන්න පුළුවන්නේ? දෙන්නගෙන් කවුද ඒ ගමන අමාරුවේ වැටෙන්නේ කියලා කතාව බලලම දැනගන්න.

මෙච්චර කල් සෑම්ගැන ඩීන්ගෙ හිතේ තිබුන සැකය නිවැරදි බව කලින් කතාවේදී දැක්කනේ. ඉතින් ඇත්තටම සෑම් මොකෙක් වෙන්න ඇති කියලද ඕගොල්ලෝ හිතන්නේ? ඩීන්ට නං දැන් ඕනෙකරන්නේ සෑම්ව මරන්නයි! මරයිද කියලා කතාව බලලම දැනගන්නකෝ.

දැනුමට:
Veritas කියන්නේ සත්‍යයට අධිපති රෝමානු දෙවගනයි. වැඩි විස්තරනං මම දන්නේ නෑ. සැගවී සිටින නිහඩ චරිතයක් බවයි පේන්නේ. කවුරු හරි මෙයා ගැන දන්න දෙයක් තියෙනවනං කියමු නේද.


අධ්‍යක්ෂණය : ජ්යොන් ඉලායස්බර්ග් (Jan Eliasberg)
තිර රචනය : එරික් කාර්මෙලෝ (Eric Charmelo) සහ නිකොල් ස්නයිඩර් (Nicole Snyder)
කතාව : ඩේවිඩ් රීඩ් (David Reed), එරික් කාර්මෙලෝ (Eric Charmelo) සහ නිකොල් ස්නයිඩර් (Nicole Snyder)
විකාශනය වුනේ : 2010 ඔක්තොම්බර් 29
මීලග කොටසෙන්:
6.07 Family Matters
Promo, Sneak peek

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/MWjj” type=”icon” “center” newwindow=”yes”] 150 MB (3.2 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
789c4e376b88e1bf5cfda2074d41e171a7cf8756
[button link=”http://tinyw.in/13m7″ type=”icon” “center” newwindow=”yes”] 250 MB (5.5 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
c0aebef3a32c2a1a92d4bd9c588f46d708ce467a
[button link=”http://tinyw.in/82mf” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
c31342595fe521365b31a3d792ce7e932dcf204c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

34 thoughts on “Supernatural [S06 : E06] | තිත්ත ඇත්ත… [සිංහල උපසිරැසි සමඟ]

  • ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ් එක ගත්තා 🙂

    Reply
  • thanks lot MDG saho!!

    Reply
  • ඉනූෂ අඹගහවත්ත

    සහෝ..ඔයාගෙ මේ සබ් නම් නියමයි..ඇත්තටම කිසිම අඩුවක් කියන්න නෑ..මන් මේ කතාව මාර අසාවෙන් බැලුවෙ සහෝගෙ සබ් නිසාමයි..වරහන් ඇතුලෙ දාන විස්තර මාර වටිනවා..ලිපි ටිකත් ගින්දර..මර විස්තර ටිකක තියෙන ලිපි ටිකක් තියෙන්නේ..අන්තිම වෙනකන්ම සාර්තකව මේ කතා මාලාවටම සබ් දෙන්න සහෝට හැකි වේවා කියල ප්‍රාර්තනා කරවා..ගොඩාක් ස්තූතියි මේ තරම් දුරක් මේ කතාව අපිට ගෙනාවට..ජය වේවා>….

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • AsanTha AkiLa

    niyamai machan danui babala iwara une niyamai ada kotasath
    thanxx 🙂

    Reply
  • එල එල ඩො,…හොදම සබ් දාන එකාට වෝට් කරන්න තිබ්බොත් මගේ චන්දෙ උබට තමයි……………

    Reply
  • thanks saho sub ekata….

    Reply
  • thnx bro!!! anikath ikmanata ona…

    Reply
  • Thnx Macho……..ada rata blanna puluwan.ithuru tikath ikmanata oneeeeeeeee 🙂

    Reply
  • අම්මට සිරි එල එල මචං මේක එනකන් තමා හිටියේ.
    මේ ගැම්මටම සේරම සබ් දෙමු.

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    නියමයි MDG සහෝ.. 😛
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀

    Reply
  • Me dawaz tikena biscooe eken deelada baluwa menna anthimata deela thanx mdg

    Reply
  • pasindu induwara

    machan ikmanta damuda??? 😀

    Reply
  • pradeep iresh

    sub ekata thanku honde

    Reply
  • Sandun Wijewardhana

    පට්ට මචෝ..තෑන්X ආ…….

    Reply
  • බොහොම ස්තුතියි…..

    Reply
  • බොහොම ස්තුතියි……

    Reply
  • මෙන්න ඇවිල්ලා,,, නියමයි සහෝ,,,
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀

    මම එක වගේ.. 😛

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *