අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Harry Potter and the Half-Blood Prince (2009) Sinhala Subtitles | හොග්වෝට්ස් හි 6 වැනි වසර..[සිංහල උපසිරැසි සමඟින්]

ඕං මම අද අරගෙන එන්නේ කට්ටියටම නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු, හැරී පොටර් කතා මාලාවේ නවතම චිත්‍රපටියයි. කතාව ගැන වැඩි අටුවා ටීකා

උපසිරැසිය ගන්න

Ella Enchanted (2004) | සුරංගනා ලෝකයක්..

අපි පොඩි කාලෙ අහපු, බලපු සුරංගනා කතා වල සියලුම ලක්ෂණ වලින් පිරුණු මේ කතාවට අපේ පිරිමි පාඨකයෝ නම් අකමැති වේවි.

උපසිරැසිය ගන්න

Right at Your Door (2006) | ගෙද‍රටම පැමිණි මාරයා!

Thriller චිත්‍රපටි බලන අය කැමති වෙන එකක් මේක. තරමක විද්‍යා-ප්‍රභන්ධ ලක්ෂණත් තියනවා. IMDB එකේ 6.3ක් තියන මේකට සම්මානයකුත් ලැබිලා තියනවා.

උපසිරැසිය ගන්න

Ratatouille (2007) with Sinhala Subtitles | කෑම ලෑස්තියි.. [සිංහල උපසිරැසි සමගින්]

ඇනිමේශන් වලට ප්‍රසිද්ධ PIXAR ආයතනය මඟින් නිපදවනු ලැබූ ඔස්කාර් සම්මානයක් ඇතුලු තවත් සම්මාන 43 ක් දිනා IMDB වර්ගගත කිරීම් අනුව 8.2/10

උපසිරැසිය ගන්න

No Reservations (2007) | ආදරයයි, ආහාරයි..

මේ චිත්‍රපටිය ගැන මම දැනගත්තෙ අහම්බෙන්. ඉතාමත් සුරූපී ඇමරිකානු නිලියක් වන Catherine Zeta-Jones ගේ බයිස්කෝප් එකක් බලන්න ආස හිතිලා, අන්තර්ජාලය පීරද්දී

උපසිරැසිය ගන්න

බයිස්කෝප් දැන් ලොකු ළමයෙක්..!

මුලින්ම කියන්න ඕන මේ ලිපිය නම් ෆිල්ම් එකක් ගැන අදාල දෙයක් නෙවෙයි.. මේ කියන්න යන්නෙ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ අනාගතය

උපසිරැසිය ගන්න

Labor Pains (2009) | ගැබ් ගැනීම!

මේ කියන්න යන්නෙ බොහොම රසවත් චිත්‍රපටයක් ගැනයි..කම්මැලි නැතුව බලන්න පුලුවන් සරළ කතාවක් මෙහි තියෙන්නෙ.. මෙන්න මේකයි කතාව..එක්තරා තරුණියක් තමන්ගේ රැකියා

උපසිරැසිය ගන්න

Tortured (2008) | සමහර විට අපරාධයක් නැවැත්වීමට හොඳම ක්‍රමය ඔබත් එයින් කෙනෙක් වීමයි.

ජිමි, මාංචු දමාසිටින මිනිසෙකු සිටින කාමරයකට ඇතුලු වෙයි. එම මිනිසා පාතාලයේ කුඩු රජෙකුගේ ගිණුම්කරුයි. ඉදිරි සතිය පුරාවටම ජිමී විසින් ක්‍රමාණුකූලව

උපසිරැසිය ගන්න

Flash of Genius (2008) | බුද්ධිමතෙකුගේ අතීතාවර්ජනය!

මේ කියන්න යන්නෙ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවුනු චිත්‍රපටයක් ගැන..ඇත්තටම යම් අරමුණක් කරා යන්න මිනිසෙක් කොතරම් දේවල් නැති කරගන්නවද කියල හිතෙනව

උපසිරැසිය ගන්න

Waist Deep (2006) | ඔ‍හු‍ගේ‍ පු‍ත්‍ර‍යා‍, ඔ‍හු‍ගේ‍ ජී‍විතය‍, ඔ‍හූ‍ගේ‍ නි‍ද‍හස‍..

මෙම කථාව ටිකක් පරණ උනත් මෙම කථාවේ අර්ථය සෑහෙන්න අගය කරන්න ඕන..මොකද මෙම කථාව සමාජයේ කෙරෙන භීෂණ වංචා හා පැහැර

උපසිරැසිය ගන්න

Ghost Month (2009) | හැම අවුරුද්දකම ඔවුන් ඒවී….

අද මම හොල්මන් චිත්‍රපටියක් ඕගොල්ලන් වෙනුවෙන් baiscopelk වලට දාන්න කියලා හිතුනා, මම කොහොමත් හොල්මන් චිත්‍රපටි බලන්න කැමති කෙනෙක් නිසා මම

උපසිරැසිය ගන්න

Miami Vice (2006) | නීතියක් නොමැති තැන

ඔන්න නාට්‍යමය ෆිල්ම් බලන්න අකමැති අයට තමයි මේ ඇක්ෂන් ෆිල්ම් එක. ප්‍රසිද්ධ නලුවන් දෙදෙනෙක් වන කොලින් ෆැරල් හා ජේමි ෆොක්ස්

උපසිරැසිය ගන්න

Moulin Rouge (2001) | ආදරයක පැටලෙන්න එපා!

ඡිවිතයේන් ඉගෙන ගන්නා වටිනාම දෙය ආදරය කිරිම සහ නැවත ආදරය ඒ පුද්ගලයාගෙන් ආදරය ලැබිම. Moulin Rouge යනු රාත්‍රි සමාඡශාලාවක්, හැරල්ඩ්

උපසිරැසිය ගන්න

Gomorra (2008) Sinhala Subtitles | සුප්‍රකට ඉතාලි මාෆියාව! [සිංහල උපසිරැසි සමගින්]

මම මේ වතාවේ ඉතාලි චිත්‍රපටියකට උපසිරැසි දාන්න කල්පනා කලා ඔයලට වෙනත්ම අත්දැකීමක් ලබාදීමේ අරමුණින්..ගෝල්ඩන් ග්ලෝබ්, කෑන්ස් ඇතුලු සම්මාන 33කට නිර්දේශ

උපසිරැසිය ගන්න

Dark Floors (2008) | අ‍ඳු‍රු‍යි‍, භ‍යාං‍කා‍ර‍යි‍, අ‍ද්‍භූ‍ත‍යි‍..

පොතේ ගුරා හොල්මන් ෆිල්ම් බලන්න බය නිසා (ඒකයි මෙහි වැඩිය හොල්මන් ෆිල්ම් නැත්තෙ) ඔන්න මම අද ඔයාලට කියන්න යන්නෙ හොල්මන්

උපසිරැසිය ගන්න

Saving Private Ryan (1998) with Sinhala Subtitles | කාලකණ්නි යුද්ධයේ මානුෂික පැත්ත [සිංහල උපසිරැසි සමගින්]

යුද්ධයක සෑබෑ මුහුණුවර හා ඒ අතරතුර ගැවසෙන සැබෑ මනුෂත්වය මොනවට නිරූපනය කර තිබෙන නිසාම මෙම ෆිල්ම් එකට ඔස්කාර් සම්මාන 5ක්

උපසිරැසිය ගන්න

Crossing Over (2009) | කටුක සත්‍ය!

නිසි බලපත්‍ර නැතුව ඇමරිකාවේ පදිංචිවී ජීවිතය ජයගන්න උත්සාහ දරන මිනිසුන් ගැන ඔබ හිතා තිබෙනවද?එහෙම නම් ඔයාල ඒ ගැන හිතන්න පොලඹවාවි

උපසිරැසිය ගන්න

21 (2008) | යමුද සූදු කෙළින්න?

ඔයාල ආසද සූදු කෙළින්න?අහ්,ආස නැද්ද?ඒත් කමක් නෑ බලන්නකො මේ ෆිල්ම් එක,හැමෝම ආස වෙයි මේක අනිවාර්යෙන්ම..බොහොම ලස්සන සරළ කතාවක් තියෙන චිත්‍රපටයක්,ඒත්

උපසිරැසිය ගන්න