අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Supernatural [S01 : E01] – Sinhala Subtitles | ආරම්භය මෙසේ සිදු වුනී [සිංහල උපසිරැසි සමඟ]

කවුරු වෙනුවෙන්ද: හොඳයි සුප(ර්)නැචුරල් කියන්නේ මීට අවුරුදු අටකට විතර කලින් විකාශනය පටන් ගත්ත (තවමත් විකාශනය වෙන) ඉතාම ජනප්‍රිය රුපවාහිනී වෘතාන්තයක්.

උපසිරැසිය ගන්න

Unstoppable (2010) | නොහැක්කක් නොමැත…[සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මගේ දෙවෙනි උපසිරස. කලින් මේ ගැන හොඳ විස්තරයක් අපේ රොයිලි සහෝ දීලා තියෙන නිසා මම ඒ ගැන වැඩිය

උපසිරැසිය ගන්න

A View to a Kill (1985) | ජේම්ස් බොන්ඩ් හා සිලිකන් වැලි කුමන්ත්‍රණය. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න එහෙනම් මම අරගෙන ආවා දාහතර වෙනි නිල ජේම්ස් බොන්ඩ් චිත්‍රපටිය. මේ තමා මෙතෙක් දවසක් ඔයාලා දැකපු වගේම වැඩිම

උපසිරැසිය ගන්න

Coraline (2009) | සමහර දොරවල් වහලමයි තියන්න ඕන! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගෙ 7 වෙනි නිර්මාණයත් අරගෙන ආවා, මේක මට ලබා දීම ගැන මුලින්ම විකියා සහෝදරයට ස්තුතිවන්ත වෙනවා. 5, 6 වෙනි

උපසිරැසිය ගන්න

Prince (2010) | මේ වැඩ පෙන්නන වේලාවයි… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් කට්ටියටම, ඔන්න මටත් හිතුනා නිකන් කාලේ කන වෙලාවේ මොකාක් හරි වැඩක් කරන්න ඕනි කියලා. ඉතින් ඔන්න මාත් උපසිරැසක් හදලා

උපසිරැසිය ගන්න

The Planets (1999) [EP – 05] | දන්න සහ නොදන්න ග්‍රහලෝක [සිංහල උපසිරැසි සමඟ]

බෘහස්පති තමයි මේ කට්ටියගෙන් යෝධයා. එයාගේ ගුරුත්වාකර්ෂණය බොහෝම වැඩියි. එයාගෙ තරම පෘථිවිය වගේ 60 ගුණයක් විතර විශාලයි. එයාට චන්ද්‍රයින් බොහොම

උපසිරැසිය ගන්න

A Millionaire’s First Love (2006) | ‍හ‍ද‍ව‍තේ ‍ඇ‍ති‍ව‍න ‍සැ‍බෑ ‍ආ‍ද‍ර‍ය‍ ලො‍ව ඇ‍ති ව‍ටි‍නා‍ම ‍‍දෙ‍ය‍යි [සිංහල උපසිරැසි සමඟ]

මු‍ළින්‍‍ම ‍ඔ‍යා‍ල‍ට Korean Romantic Comedy ‍එ‍කක්‍ ‍දුන්‍‍න ‍නි‍සා ‍ව‍ගේ‍ම ‍ඉල්‍‍ලීම්‍ ‍කී‍ප‍ය‍කුත්‍ ‍ති‍බු‍ණ ‍නි‍සා ‍ඊ‍ල‍ග‍ට ‍ම‍ම ‍හි‍තු‍වා Korean Tragedy film ‍එ‍කක්‍

උපසිරැසිය ගන්න

Homeland [3×09 – One Last Time] | තව එක් වතාවක්…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මේ සුපිරි කතා මාලාවේ නව වැනි කොටස, එහෙමත් නැත්තම් කතා මාලාවේ තුන් කාලක් සම්පූර්ණ වෙන කොටස තමා අද මම

උපසිරැසිය ගන්න

Black Rock (2012) | මිතුරු වෙසින් ආ පළිගැනීමක්…(18+) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? 🙂 මම හිතනව හැමෝම හොදින් කියල. මගේ දෙවැනි නිර්මාණයට හොද ප්‍රතිචාර ලැබිල තිබුන ගොඩක් සන්තෝසයි ඒක ගැන 🙂

උපසිරැසිය ගන්න

Falling Skies [S03 : E03] | ඔත්තුකාරයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තුන්වෙනි කොටස. පසුගිය කොටස් දෙක රසවිදන්න ඇති කියලා හිතනවා. පුරුදු විදියට පසුගිය කොටස් දෙකේදී සිද්ද වුනු දේවල් ටිකක්

උපසිරැසිය ගන්න

Daredevil (2003) | “බිය” නොදත් යක්ෂයා..[සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් පිටුවට නිතර යන එන අයට ජය වේවා! අද මං ආවේ මගේ පස්වෙනි උපසිරැසියත් අරගෙනයි. මගේ ප්‍රියතම Marvel විශ්වයේ සිටින

උපසිරැසිය ගන්න

Ramaiya Vastavaiya (2013) | ගොම, මැටි තුළ ඇති වූ ආලය.. [සිංහල උපසිරැසි සමඟ]

“ජීවත් වෙන්නට පටන් ගතිමි පෙරදාට වැඩියෙන්…. ..පෙරදාට වැඩියෙන් නුඹ හට ආලය කරන්නටද පටන් ගතිමි “ ඔන්න ඉතින් ටික කාලෙකට පස්සේ

උපසිරැසිය ගන්න

Some Bird Can’t Fly (1997) AKA Ptice koje ne polete Sinhala Subtitle | සමහර කුරුල්ලන්ට පියාඹන්නට නොහැකිය.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගේ දෙවන සිංහල උප සිරැසියත් අරගෙනම මේ පැත්තට ගොඩවැදුනා.පහුගිය වතාවේ දුන්නු ප්‍රතිචාර එක්ක පුංචි පහේ ආදරණීය නෝක්කාඩුවකුත් තිබ්බා

උපසිරැසිය ගන්න

Cold Eyes (2013) | උකුසු ඇස… [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර මං අරන් එන්නේ සුපිරි දකුණු කොරියානු ඇක්ෂන් ෆිල්ම් එකක්.හැම ජාතියකම ෆිල්ම් කරන්න එපැයි නේද? මොකද අපේ සයිට් එකට

උපසිරැසිය ගන්න

L’iniziazione (1986) with SInhala Subtitles | ඇම්ඩන්ගේ වීර ක්‍රියා (18+) [සිංහල උපසිරැසි සමඟ]

මෙම චිත්‍රපටයට සොයුරන් දෙදෙනෙක් විසින් උපසිරස එවා ඇති බැවින් දෙදෙනාටම අසාධාරණයක් නොවන්නට උපසිරස ගොනු හා ලිපි වෙන් වෙන් වශයෙන් පලකරන

උපසිරැසිය ගන්න

Octopussy (1983) | ජේම්ස් බොන්ඩ් ගේ ඉන්දියානු ගමන [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියටම? මෙන්න අද ගෙනාවා ජේම්ස් බොන්ඩ් නිල චිත්‍රපට මාලාවේ දහතුන් වෙනි චිත්‍රපටය ඔබ හමුවට. මෙදාපාර නම් ජේම්ස් බොන්ඩ්

උපසිරැසිය ගන්න

Merlin [S02 : E01 – E04] | මායාව ඔහුගේ දෛවයයි [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙමනම්, කස්ටියටම මතක ඇතිනේ අපි පලවෙනි, කතා සමය දුන්නා, දෙපාරයි වැඩේ අහවරයි, ඔන්න අද සුබ මොහොතින් දෙවැන්න පට්ටාන් ගන්නවා,

උපසිරැසිය ගන්න

Blitz (2011) | මිනීමරුවෙකු සොයා…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනෙ ආයෙත් ආවා සුපිරිම කතාවක් අරගෙන.මේකෙ ඉන්නෙ නම් සුපිරිම සුපිරි නලුවෙක්.මගෙ ප්‍රියතම නලුවා මෙයා තමයි ඉතින්. මම නම් මෙයාට

උපසිරැසිය ගන්න

Gladiators of Rome (2012) | රෝමයේ කඩුමල්ලවයෝ…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් බයිස්කෝප් යාළුවො හමුවෙන්න මම මගේ 8 වන උපසිරසියත් අරගෙන ආව. උපසිරසියක් දෙන්න ෆිල්ම් එකක් හොය හොය ඉන්න වෙලේ

උපසිරැසිය ගන්න

In the Fog (2012) | පාවාදෙන්නා…[සිංහල උපසිරැසි සමඟ]

වස්සිල් බ්යිකොව්(Vassil Bykov) 1924 ජුනි මස 19 වන දින බෙලරුසියාවේ Byčki නම් ගම්මානයේ ඉපිද දෙවන ලෝක යුධ සමයේ රතු හමුදාවේ

උපසිරැසිය ගන්න