අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)චින්තකනාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Merlin [S02 : E01 – E04] | මායාව ඔහුගේ දෛවයයි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.1/10. From 42 votes.
Please wait...

Merlin tv
හරි එහෙමනම්, කස්ටියටම මතක ඇතිනේ අපි පලවෙනි, කතා සමය දුන්නා, දෙපාරයි වැඩේ අහවරයි, ඔන්න අද සුබ මොහොතින් දෙවැන්න පට්ටාන් ගන්නවා, හාපුරා කියලා දෙන්න යන්නේ පලවෙනි කතාංග හතර, කට්ටිය දෙපාර ගානේ දෙන්න කියලා කිවුවට එහෙම දෙන්න බෑ අයියෝ අගයක් නැතිව යනවා නොවැ :p හරි එහෙනම් වැඩි කතා ඕනා නෑ, දැන් පලවෙනි කතා සමය බලපු අය දන්නවා ඇතිනේ මොනාද උනේ කියලා,

මර්ලින් කොලුවට නොසෑහෙන කරදර වලට මුහුණදෙන්න උනා, මැරෙන්නත් ගියා නොවැ, බලමු එහෙනම් අද දෙන කොටස් වල (E01 – E04) මොනාද වෙන්නේ කියලා වැඩි කතා ඕනා නැහැනේ අපේ  අයට මේක බලන්න කියන්න, අපිට ලැබුණ ප්‍රතිචාර වලින් අපි දන්නවා නොවැ කස්ටියගේ තරම. දෙවැන්න ඉක්මනට දෙන්න කියලා කරපු කරදරේ මැදයි, ආයේ ඉතුරු කොටස් දෙකොට මතක් කරලා අරගමු මොකෑ උනේ කියලා, එහෙනම් යාලුවනේ, හමුවෙමු තවත් කතාංග කිහිපයක් සමගින්, කලින් කොටස් දෙකට අදහස් දැක්වූ ඔබ සැමට බොහොම ස්තුතියි. මාගේ කතාව මින් අවසානයි මර්ලින් ප්‍රේක්ෂක ඔබ සැමට ජය!

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/BxeQ” type=”icon” “center” newwindow=”yes”] 350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න[/button]
a76b97d662510c2dd11c640afbd8da3655446db3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චින්තක බස්නායක”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

81 thoughts on “Merlin [S02 : E01 – E04] | මායාව ඔහුගේ දෛවයයි [සිංහල උපසිරැසි සමඟ]

  • Anyone can send me the URL of Season 02

    Reply
  • A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..

    Reply
  • sheron peiris

    sub eka demmama chinese wage language ekak yanne ai yaluwane?
    sinhala sub weda karanne nene season 2 ekata.

    Reply
  • pradeepNalaka

    sub ekt thank bro…..

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub tikata..
    Jaya wewa!

    Reply
  • Dhanusha Buddhika $andaruwan

    සබට තුති …. 😀

    Reply
  • shashika sampath

    dayaka u samata bohoo….. tuti

    Reply
  • Chathura supun

    එල මචන්..

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • niyamai aiya merlin eke ithuru tikath denna jaya wewa………

    Reply
  • den naddo ithuru
    tika

    Reply
  • Aiyooo Baiscope aiyalaaaaa ithuru tike ikmanate dennneko

    Reply
  • I’m very very happy…. So merlin is best story. I like very much. I like my best wishes for this story subtitil. i will hope merlin story subtitil come soon. … thank you so much..

    Reply
  • Ituru tika ikmanata dennako…. kalin ewa tika balala iwarai.
    Ane plzzzzzzzzz ikmanta dendoo..

    Reply
  • Niyamai bro… mama season 5ma download karala thiyenne, season 2 eke ithuru tikath ikmanatama denna,
    JAYA WEWA

    Reply
  • Anith ewa dennee kawaddeee????arewa balala ahawaraiiii…

    Reply
  • lakshan fernando

    patta sub tika, ituru tikathe ikamanata dennako,,,,,,,,,,

    Reply
  • Dayanpriya

    ela ela…..ithuru tikath ikmanatama denta

    Reply
  • Niyemaiiiiii patte hodee,anith tikath oneeeeee plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

    Reply
  • ele…ele..
    Pattai hode.. anith tikath puluwan ikmanata dennako……!
    Plz………
    Plz………

    Reply
  • ගෝඩාක් ස්තුති මචො

    Reply
  • mudiya / මුදියා

    අඩේ නියමයිනෙ.
    ඔය දෙන්නෙ මල්ටි බැරල් වගේ.
    නියමයි චින්තකයෝ.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • tharaka dilshan

    niymai chnithaka boss..balan hitiye.ituru tikat denna.jayen jaya

    Reply
  • බොහොම ස්තූතියි චින්තක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • merlin 2 denakan bala bala hitiye. me tika balala iwara wenakotama anith tikath ikmanatama dawi kiyala hithanawa. Good luck

    Reply
  • ane macho ithuru tikakth dapanko ikmanata uba divya lokema ipedena one me karana vada ta

    Reply
  • fatta machan elakiri. ath 4 sub 13 min walin passe nane.a tikath denna pls

    Reply
  • bohoma pin ohoma okkotama denawanam me wage ikmanta….man sub tika denakan idala mula idan merlin balanawa…thanks a lot

    Reply
  • “චූටී මල්ලි”

    එල එල මචන්
    කතාව හරි
    එකපාර දෙන්න හොද නෑ
    සබ් ටිකට තුති
    ඔබට ජය……..

    Reply
  • අසෙල්

    pissu kori nee.
    ELA saho!!!!

    Reply
  • asanka gunasinha

    thanks bro..

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • හර්ෂ ලහිරු

    නියමයි චින්තකයෝ ආයෙ කියන්න දෙයක් නෑ කොර 😀 😀 😀 😀

    Reply
  • Koheda kollo mechchara dawas gihin hitiye.
    M hithuwe wade nawththala kiyala.
    Thanks wewa sub ekata godak parakku karanne natuwa ilaga ekath denna good luck

    Reply
  • sri lanka no 1 site baiscope lk txz

    Reply
  • බොහොම තුති

    Reply
  • ammo yanthan athi…. Baya wela hitiye wade nawaththalada kiyala…. Dahas warak thakq wewa…..

    Reply
  • supiri katha malawak meyka thanks hode chinthaka saho

    Reply
  • එරංග

    එලස් සබ් ටික ගත්තා ජය!

    Reply
  • thanks for the sub…………………

    Reply
  • එළනේ පට්ට පට්ට මචං

    Reply
  • oya thiynne saho ela ela

    Reply
  • එල එල ඉල්ලා ඉල්ලා හිටියේ පළමු සෙට් එක බලලා ඉවර වෙලා

    සුපිරි

    Reply
  • supiri kathwak saho 😀

    Reply
  • තෑන්ක්ස් වේවා!!!

    Reply
  • patta chinthaka supuru porak oya

    Reply
  • nipuna prasad

    aniwa balanwa txz

    Reply
  • rusuru | රුසිරු

    පට්ට පතුරු මචෝ දිගටම දෙමු ගින්දර වගේ

    Reply
  • denakam unne ela ela digatama denna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *