The Flash [S01 : E15] | රහස් ගොඩක්. [සිංහල උපසිරැසි සමඟ]
මාසයක නිවාඩුවකට පස්සේ ආයෙමත් ඔයාලා කැමති Flash කතාව ගෙනාවා. අද නම් මේ කොටස ගැන ලොකු විස්තරයක් කියන්න වෙන්නේ නෑ. මොකද
උපසිරැසිය ගන්නමාසයක නිවාඩුවකට පස්සේ ආයෙමත් ඔයාලා කැමති Flash කතාව ගෙනාවා. අද නම් මේ කොටස ගැන ලොකු විස්තරයක් කියන්න වෙන්නේ නෑ. මොකද
උපසිරැසිය ගන්නපේන විදියට ගස්ගේ මෙත් බිස්නස් එකට වෙන කට්ටියක් බාධා කරනවා වගේනෙ. මයික් නම් එයාලත් එක්ක සටන් කරමු කියලයි කිවේ. හැබැයි
උපසිරැසිය ගන්නජෙසී ගෙදර නැති නිසා වොල්ටර් හොදටම බය වුනානේ. වොල්ටර් ජෙසිව හැම තැනම හෙව්වා. පස්සෙ තමයි දැනගත්තේ ජෙසී මයික් එක්ක කාර්
උපසිරැසිය ගන්නවොල්ටර් මෙත් හදලා එකතු කරගත්ත සල්ලි වලින් ශ්‍රේඩර්ට උදව් කලා වගේ නෙවෙයි ඒවා ලැබුන විදිය එයාලට ඔප්පු කරන්නත් ඕනිනේ. ඉතින්
උපසිරැසිය ගන්නඒකෙන් මේකෙන් ගස්ට නම් වොල්ටර්ව උපරිමේටම සැකයි වගේ. වොල්ටර් වැඩ කරන ලැබ් එකට කැමරාවකුත් හයිකරනවානේ. ඒකට නම් වෝල්ටර්ගෙවත් ජෙසීගෙවත් ලොකු
උපසිරැසිය ගන්නගස් ගැන තියෙන සැකය නිසාම වොල්ටර් තුවක්කුවකුත් ලග තියාගන්නවනේ. හැබැයි ඉතින් වොල්ටර්ට නම් තුවක්කුවක් තියාගෙන ඉන්න එක ටිකක් නුහුරුයි වගේ.
උපසිරැසිය ගන්නපේන විදියට ගස් වොල්ටර්ව එයාගේ වැඩට අරගෙන තියෙන්නේ ගේල්ගේ කිම නිසයි. හැබැයි ඉතින් අන්තිමේට වොල්ටර්ගේ කීම නිසා ජෙසී ගේල්ව වෙඩි
උපසිරැසිය ගන්නමතකද ජෙසී අර ටොමාස්ව මරපු දෙන්නව මරන්න තනියම යනවා. ජෙසී ඒ දෙන්නගෙන් වෙඩි කාලා මැරුම් කන්න ඔන්න මෙන්න තියෙද්දි වොල්ටර්
උපසිරැසිය ගන්නස්කයිලර්ගෙයි වෝල්ට්ගෙයි හවුල් ව්‍යාපාරය නැත්නම් වොල්ට් මෙත් හදලා හොයන සල්ලි යොදවන වැඩේ ගැන එයාලා ගොඩක් කතා කලානේ. අන්තිමේට එයාලා කාර්
උපසිරැසිය ගන්නශ්රේඩර්ගේ ප්‍රතිකාර නම් දිගින් දිගටම වෙනවා. මුලින්ම එයාව ඇවිද්දවන්න හැදුවත් බැරිවෙනවනේ. පේන විදියට නම් එයාට ඇවිදින්න ගොඩක් කාලයක් යාවි වගේ.
උපසිරැසිය ගන්නඅලුත් විද්‍යාගාරයේ ජෙසියි වොල්ටරුයි සුපුරුදු පරිදි වැඩ කරගෙන යනවානේ. එතන හදන මෙත් ගාණ බලපුවාම වොල්ට්ට තේරෙනවා එයාලා හැදුවට වඩා පිටවුන
උපසිරැසිය ගන්නඅර කිවත් වගේ ගස්ගේ ඩබල් ගේම ගැන වොල්ටර්ට තේරෙනවා. හැබැයි එයාට එයා ගැන ප්‍රශ්නයක් එනවා. එතකොට තමයි වොල්ට්ගේ කොන්ත්‍රාත්තුව දික්
උපසිරැසිය ගන්නජෙසිගේ තුවාල ටික දවසකින් හොද වෙනවා. ඔය අතරේමයි ශ්‍රේඩර්වත් ඉස්පිරිතාලයට ගේන්නේ. වොල්ට්ගේ අලුත් ලැබ් එකේ වැඩ කරන්න ජෙසිව ගන්න ගේල්ව
උපසිරැසිය ගන්නRV එක අල්ලාගත්ත වෙලාවේ කරපු වැඩේට නම් ශ්‍රේඩර්ට හොදටම තරහා ගිහින්. එයා ජෙසී ඉන්න තැනට ඇවිත් ජෙසීට සිහිය නැතිවෙන්න ගහනවා.
උපසිරැසිය ගන්නඔන්න ඉතින් වොල්ටර් එයාගේ අලුත් තැන වැඩට යනවා. එයාගේ සහයකයත් දක්ෂ කෙනෙක් නිසා එයාට පහසුවෙන් මෙත් හදන වැඩේ කරන්න පුලුවන්
උපසිරැසිය ගන්නමුල් දවස්වල ජෙසී RV එක හොයාගත්තේ කොහොමද කියලා අපි දැනගෙන හිටියේ නෑනේ නේද? බලාගෙන යද්දි එයා මේක සල්ලිවලට අරගෙන නෑ.
උපසිරැසිය ගන්නජෙසී RV එකේ ගමනක් යන අතරමගදි තෙල් ගහගන්න නැවතිලා සල්ලි ගෙවා ගන්න විදියක් නැතිව එතන කවුන්ටරේ හිටපු කෙල්ලට මෙත් පොඩි
උපසිරැසිය ගන්නරාස් අල් ගුල්ව පරද්දන්න මැල්කම් මර්ලින්ගෙන් සටන් පුහුණු වෙන්න කැමති වුනානේ. ඉතින් මෙයාලගේ පුහුණුවේ පළවෙනි පියවර විදියට මේ දෙන්නා ඔලිවර්
උපසිරැසිය ගන්නමෙක්සිකෝවේ හිටපු ටොටුර්ගා මතකද? හොයාගෙන යද්දි එයත් DEA එකේ නියෝජිතයෙක්. හැබැයි මේ රහස පිටවෙලා එයාට ජිවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වුනානේ.
උපසිරැසිය ගන්නටුකෝගේ සහෝදරයෝ දෙන්නා හයිසන්බර්ග් නැත්නම් වොල්ටර් පස්සෙයි එන්නේ කියලා දැන් හොදටම පැහැදිලියි. ඔය අතරේ වොල්ට් පොලිසියටත් අහු වෙනවා. ඒ වගේම
උපසිරැසිය ගන්න