අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)බලන්නසිංහල උපසිරැසි

Breaking Bad [S04 : E03] | හොරකම.. . . [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 33 votes.
Please wait...

s04 e03

ගස් ගැන තියෙන සැකය නිසාම වොල්ටර් තුවක්කුවකුත් ලග තියාගන්නවනේ. හැබැයි ඉතින් වොල්ටර්ට නම් තුවක්කුවක් තියාගෙන ඉන්න එක ටිකක් නුහුරුයි වගේ. ඔය අතරේ ජෙසී නම් පිස්සුවෙන් වගෙනෙ ඉන්නේ. මොකද එයාට අර වික්ටර් මරපු එක ගොඩක් හිතට වැදිලා වගේ. ඒ නිසා එයා ගෙදර යාලුවොන්ට ලොකු පාටියක් දානවා. මෙත් හදලා හම්බෙන සල්ලි නිසා මෙයාට වියදම් ගැන කිසිම ගානක් නෑ වගේ. ඔය අතරේ ස්කයිලර් අර කාර් වොෂ් එකේ වැඩ ගැන හොයලා බලන්නයි යන්නේ. එයා කාර් වොෂ් එකට ගිහින් එයාගේ අදහස අයිතිකාරයාට කියනවා. ඒත්  එයා නම් ඒ තැන විකුණන්න කැමති වෙන්නේ නෑ. හැබැයි ස්කයිලර් නම් පහුබහින්න කැමති නෑ වගේ. ඔය අතරේ වොල්ටර් ගස්ව මරන්න කියලා එයාගේ ගෙදරට යනවා. හැබැයි ඒ වැඩේ නම් ටිකක් විතර අවුල් වෙලා තමයි නවතින්නේ. ඒ නිසා වොලටර් මයික් මාර්ගයෙන් ගස්ව මරලා දාන්න හදනවානේ. හැබැයි ඉතින් මයික් වොල්ටර්ට හොදට ගහලා ඒ දේට අකමැති වෙනවා.

ඉතින් වොල්ටර් මෙතනින් පස්සේ මොනවා කරයිද? එතකොට කාර් වොෂ් එකේ වැඩේ මොකක් වෙයිද? ඒ වගේම ශ්‍රේඩර්ගේ අසනිපය හොද වෙයිද? ඒ විතරක් නෙවෙයි මේරි එයාට  තියෙන පීඩනය නිසා පිස්සු වැඩකුත් කරනවා. ඒ මොකක්ද කියලා දැනගන්නත් එක්ක මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^

මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

 

37 thoughts on “Breaking Bad [S04 : E03] | හොරකම.. . . [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • උපසිරසියට ස්තුතියි

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

    Reply
  • Thanx bro sirawatama

    Reply
  • Pramukmili

    Thanxx bro…………..

    Reply
  • ricadodamien

    Thank You kavidu & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…….

    Reply
  • sub ekata thanx මචෝ

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply

  • 😛
    උපසිරැසියට තුති…… 🙂 ඊළඟ උපසිරසියෙන් හමුවෙමු.. ඔබට ජය .. 🙂

    Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Nilantha Sampath

    thanks brother………

    Reply
  • එල.sub එකට thanx.මාත් s04 ඉදන් අයෙත් බලන්න පටන් ගත්තා.

    Reply
  • fattama thankz wewa saho

    Reply
  • තැන්ක්ස් සබට බන් එලස්

    Reply
  • Episode eka gaanw comment dammamai me… e tharamata interest… niyamai bro

    Reply
  • Keshan Wasala

    අම්මෝ එල 😀 මේ කතාව ඉවර වෙනවා දැනෙන්නේ නැහැ ඒ තරමට සුපිරි ඔන්න සහෝ සබ ගත්තා 😀 ගොඩක් ස්තුතියි

    Reply
  • ගොඩක් ස්තුතියි………..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *