අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)බලන්නසිංහල උපසිරැසි

Breaking Bad [S03 : E13] | ගේල්.. . . [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 30 votes.
Please wait...

s03 e13

ස්කයිලර්ගෙයි වෝල්ට්ගෙයි හවුල් ව්‍යාපාරය නැත්නම් වොල්ට් මෙත් හදලා හොයන සල්ලි යොදවන වැඩේ ගැන එයාලා ගොඩක් කතා ක‍ලානේ. අන්තිමේට එයාලා කාර් වොෂ් එකක් ගන්නයි කතා වුනේ. හැබැයි ඉතින් වොල්ට් අවස්ථවෙන් ප්‍රයෝජන අරගෙන ගෙදරට එන්න විදියක් හදාගත්තා. ඔය අතරේ ජෙසී ටොමාස් කරපු දේ වොල්ට්ට කියලා අර කාර් එකේ ඉන්න මිනිස්සු දෙන්නා මරන්න උදව් ඉල්ලුවානේ. හැබැයි ඉතින් මේ වැඩේට වෝල්ට් නම් කැමති වෙන්නේ නෑ. ඒ හින්දා වොල්ට් සෝල්ගෙන් උදව් ගන්න හදනවා. කොහොමෙන් කොහොම හරි මේක ගිහින් නවතින්නේ ගස් ගාවට ගිහිනුයි. එයා ජෙසිවයි අර මිනිස්සු දෙන්නවයි තැනකට එක්කගෙන ගිහින් ප්‍රශ්නය ඉවරයක් කරලා දානවා. ඒ වෙලාවට නම් දෙගොල්ල සතුටින් විසිර ගියා. හැබැයි එකසැරේම දැනගන්න ලැබෙනවා ටොමාස්ව මරලා දාලා කියලා. මේක නම් ජෙසීට දරාගන්න බැරි දෙයක් වෙනවා. එයා තිරණය කරනවා තනියම ගිහින් අර කාර් එකෙ ඉන්න දෙන්නව මරලා දාන්න. හැබැයි ඉතින් ඒ වෙලාවෙ නම් කවුරුවත් හිතපු නැති දෙයක් වෙනවා. වොල්ටර් එතනට කඩාපාත් වෙලා අර මිනිස්සු දෙන්නව හප්පලා දාලා, වෙඩි තියලා මරලා දානවා. ජෙසීට නම් මේ වෙච්ච දේ හිතාගන්නවත් බෑ. ඉතින් මේ මිනිමැරුමත් එක්ක මේ තුන්වෙනි සිසන් එක කොහොම ඉවර වෙයිද කියලා මේ කොටසින් බලාගමු‍කෝ.. . . ^_^

මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

 

48 thoughts on “Breaking Bad [S03 : E13] | ගේල්.. . . [සිංහල උපසිරැසි සමඟ]

  • thanks bro………………….

    Reply
  • Ruvindu thathsara

    Thanx Saho !!!

    Reply
  • Rukshanbandara

    Thankx for the sub machan

    Reply
  • koshitha dilshan

    Kavindu brother thank u bn sub ekata patta……good luck collo..!!

    Reply
  • සීසන් 3 ත් ඔක්කොම සබ් ටික ගත්තා . බොහොම ස්තුතියි අපිට සිංහල උපසිරැසි ලබාදුන්නට.
    බයිස්කෝප් එකට ජයවේවා..

    Reply
  • උපසිරසියට ස්තුතියි

    Reply
  • Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • sureshsanjaya1996

    බොහොම ස්තූතී බ්‍රෝ….

    Reply
  • Akila Randunu

    Thanks For The Sub <3

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

    Reply
  • Pramukmili

    Thanxx bro…………

    Reply
  • season 3 sub okkama download kala. බ‌ොහ‌ොම ස්තූතී උපසිරසි වලට !!!

    Reply
  • ඔන්න ඉතින් සීසන් 3 සබ් ටිකත් බාගත්තා…..
    බොහොම ස්තූතියි සහෝ සබ් වලට…..
    ජයෙන් ජය……….

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • මචං අද තමා 3වැනි සිරිස් එකේ 13වැනි එපිසොඩ් එක බලන්නේ .ඒත් අද තමා කොමෙන්ට් එකක් දාන්න හිතුනේ…
    අනේ සොරි මචන් කොමෙන්ට් එකක් දාල ස්පෝට් එකක් දුන් නැති එකට …
    කතාව නම් සුපිරි මචන් …
    බොහොම තැන්ක්ස් මචන් සබ් එකට …
    උබට දිගමට සබ් දෙන්න ශක්තිය ලැබේවා කියා පාර්ථනා කරනවා………………..

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ 😀 😀

    Reply
  • thanks kavindu sahoo!season 4th demu ehenam.jayawewa!

    Reply
  • niyamayi machan thanks

    Reply
  • Thanks machan.. great work..Good luck

    Reply
  • Thanku saho sub 1ta… 4 weni season 1th demu… Ela ela

    Reply
  • Kasun Widusha

    ane mcn podi complete torrent ekakata season 4 eka sub danda…………..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *