Breaking Bad [S04 : E05] | ෂොට් ගන්.. . .[සිංහල උපසිරැසි සමඟ]
වොල්ටර් මෙත් හදලා එකතු කරගත්ත සල්ලි වලින් ශ්‍රේඩර්ට උදව් කලා වගේ නෙවෙයි ඒවා ලැබුන විදිය එයාලට ඔප්පු කරන්නත් ඕනිනේ. ඉතින් ස්කයිලරුයි වොල්ටරුයි ලොකු නාට්‍යක් රගපාන්න ලැස්ති වුනා. ලැස්ති වුනා වගේම ඒ නාට්‍ය ශ්‍රේඩර්ගේ ගෙදරට ගිහින් රගපෑවත් එක්කනේ. එයාලට නම් මේ වොල්ටර්ගේ සූදු සෙල්ලම ගැන ගොඩක් පුදුමයි. වොල්ටර් ජුනියරුත් මේක දැනගත්ත ගමන් ගොඩක් පුදුම වුනා. ඔය අතරේ තමයි වොල්ටර්ට ශ්‍රේඩර් ලග තිබුන ගේල්ගේ මරණයේ සාක්ෂි දැකගන්න ලැබෙන්නේ. වොල්ටර්ට මේවා දැක්ක ගමන් දවල් තරු පේනවා. මොකද මේවා කොහොමද ශ්‍රේඩර්ගේ අතට යන්නේ. එතකොට තමයි දැනගන්න ලැබෙන්නේ ගේල් ලියපු මෙත් හදන වට්ටෝරුව ලියපු පොත ගැනයි තව තව විස්තර ගැනයි මේ සාක්ෂි ඇතුලේ තියෙනවා කියලා. වොල්ටර්ට නම් මොනවා කරන්නද කියලා හිතාගන්න බැරිවයි ඉන්නේ. ඔය අතරේ ජෙසී සුපුරුදු පරිදි ගෙදරට වෙලා පිස්සු කෙලිනවා. ඔය අතරේ එයා වැඩටත් යනවා. හැබැයි ඉතින් එයා මේ ලෝකෙ නෙවෙයි ජිවත් වෙන්නේ වගේ හැසිරෙන්නේ. ඒ වුනත් ජෙසිගෙ මේ හැසිරිම එච්චර හොද පොටක් නෙවෙයි කියලා මයික්ට තේරෙනවා. ඉතින් එයා ජෙසීව කාර් එකේ දාගෙන ගොඩක් දුර පැත්තකට යන්න වගේ හදන්නේ… .
ඇත්තටම මයික් ජෙසීව එක්කගෙන ගිහින් මොනවා නම් කරයිද? ඒ වෙනකන් ජෙසි නිකන් ඉදිවිද? මේ හැමදේම වෙද්දි වොල්ටර් මොන වගේ දෙයක් කරයිද? ඒ විතරක් නෙවෙයි කාර් වොෂ් එකේ වැඩේ දැන් ටික ටික හරියාගෙන එනවනේ. ඉතින් ඒ වැඩේ හරියයිද? එතකොට ශ්‍රේඩර් බාරගත්ත කේස් එක දිගටම වේවිද? මේ හැමදේම ගැන දැනගන්න මේ කොටස බලන්නකෝ… . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 39476 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
thanx machan
elma tnx bro
උපසිරසියට ස්තුතියි
උපසිරැසියට බොහෝම ස්තුතියි
thanks bro…
තැන්කු මචං. සබ් අරන් බලනව.එලම.
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Thank you machan
Thanxx bro………..
Sub ekata tnx bro
Sub ekta Thanks
thanks bro
Thanks Bro
Thank You kavidu & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…….
ස්තුතියි සබ් එකට සහෝ
thanks for sub bro…
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela..
Thanku saho sub 1ta
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks
Patta…. digatama demu… thankz a lot
ෆට්ට නියමයි ! දිගටම කරගෙන යන්න
thanks bro!
thanks a lot sahooo.. 😀 😀
thanx for sub.නියමයි.ඉතුරු ඒවත් ඉක්මනට දෙන්න
ගොඩක් ස්තුතියි සහෝ 😀
ela ela thankxx mchan
man 1. tnx