අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Supernatural [S04 : E22] – Sinhala Subtitles | ලුසිෆර්ගේ උත්ථානය… [සිංහල උපසිරැසි සමඟ]

අන්තීම කථාව. මේක අවසානයක්ද නැත්නං අවසානයේ ආරම්භයද? පුරුදු විදිහටම කතාව ගැනනං ඉගියක් දෙන්නේ නෑ. නමට රැවටෙන්නේ නැතුව කථාව බලලම එන්නකෝ

උපසිරැසිය ගන්න

Supernatural [S04 : E21] – Sinhala Subtitles | වැව් බැම්ම සිදී ගිය කල… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙනං අපි ආයෙමත් ලගා වෙන්නේ අවසානයකටයි. ඉතින් අන්තිමේ කොහොම හරි “වැම්ප්-සෑම්” කථාව ඩීන් දැනගත්තනෙ. ඒකට ඩීන්නුයි බොබීයි දකවපු ප්‍රතිචාරෙත්

උපසිරැසිය ගන්න

Supernatural [S04 : E20] – Sinhala Subtitles | විමුක්තිය… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, අද හීනෙන් ඩීන්ව හම්බවෙන්න එන කැස් ඩීන්ට ලිපිනයක් දීල කියනවා වැදගත් තොරතුරක් කියන්න එතෙන්ට එන්න කියලා. ඉතින් මේ ලිපිනේ

උපසිරැසිය ගන්න

Supernatural [S04 : E19] – Sinhala Subtitles | පොට වරද්දා ගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

අද කතාවනං අමුතුම එකක්. අද අපේ අයියා මලෝ දෙන්නට මල්ලියෙක් හම්බවෙනවා 😛 තමන්ගේ අම්ම අතුරුදහන් වුනා කියලා ජෝන්ගේ (සෑම්ගෙයි ඩීන්ගෙයි

උපසිරැසිය ගන්න

Supernatural [S04 : E18] – Sinhala Subtitles | මේ පොත අග ඉන්න යකා! [සිංහල උපසිරැසි සමඟ]

මං හිතන්නේ ඕගොල්ලෝ හැමෝම කතා පොත් කියවන්න කැමති ඇතිනේ. ඉතින් පොත් කියවනකොට සමහර පොත් කොච්චර හොදට ලියලා තියෙනවද කිව්වොත් අපිට

උපසිරැසිය ගන්න

Supernatural [S04 : E17] – Sinhala Subtitles | මේක කාලකන්ණි ජීවිතයක්! [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, කට්ටියට මෙතෙක් කතාව පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්කො 😉 අපේ කතාවේ ප්‍රධාන චරිත දෙක තමයි ඩීන් ස්මිත් සහ සෑම් වෙසන්.

උපසිරැසිය ගන්න

Supernatural [S04 : E16] – Sinhala Subtitles | අල්පෙනිති හිසක් මත… [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කතාවේදී ඒන්ජල්ලා ඇලස්ටෙයාර්ව කොටු කර ගත්ත බව දැක්කනේ. අද කතාවේදී, කවුරු හරි කෙනෙක් ඒන්ජල්ලා කීප දෙනෙක්ම මරනවා. මේ මිනීමැරුම්(ඒන්ජල්-මැරුම්)

උපසිරැසිය ගන්න

Supernatural [S04 : E15] – Sinhala Subtitles | මාරයා නිවාඩු ගිහින්… [සිංහල උපසිරැසි සමඟ]

ටවුමක මිනිස්සු හිටි හැටියේ නොමැරී ඉන්න ගන්නවා. ඉතින් ඕක නරක දෙයක් යැයි! ඒත් අපේ කොල්ලෝ දෙන්න ඒ ගැන හොයලා බලන්න

උපසිරැසිය ගන්න

Supernatural [S04 : E14] – Sinhala Subtitles | ප්‍රේමයට නිම් හිම් නැතී… [සිංහල උපසිරැසි සමඟ]

මනුස්සයෙක් තමන්ගේ බිරිදට මස් තලන උපකරනෙන් ගහලා මරණවා ඉතාම සුළු කාරනෙකට තරහ ගිහින්. ඒත් වැඩේ තියෙන්නේ මේ ටවුමේ මෙහෙම දෙයක්

උපසිරැසිය ගන්න

Supernatural [S04 : E13] – Sinhala Subtitles | ඉස්සර මං ගිය පාසල ඇරිලා… [සිංහල උපසිරැසි සමඟ]

අපේ රටේ නං ගොඩක් අයට පාසල් කාලය කියන්නේ ආයේ කවදාවත් නොලැබෙන, සහෝදරත්වයෙන් යාළුවො අතරේ ගතකල ජීවිතේ සුන්දරම කාලයක්. ඒත්, ඇමරිකාවේ

උපසිරැසිය ගන්න

Supernatural [S04 : E12] – Sinhala Subtitles | ක්‍රිස් ඒන්ජල් මහ බහුබූතයෙක්… [සිංහල උපසිරැසි සමඟ]

පොඩි කාලේ මැජික්වලට අකමති අයනං ඉතින් නැති තරන්නේ, ඉතින් අද කථාව මැජික්කාරයෝ ගැනයි. මැජික් සම්මේලනෙක වෙච්ච අත්භූත මරණයක් ගැන හොයන්න

උපසිරැසිය ගන්න

Supernatural [S04 : E11] – Sinhala Subtitles | පවුලක නටබුන්… [සිංහල උපසිරැසි සමඟ]

නගරෙකින් අලුත් පවුලක් එනවා පැරණි පිටිසර ගෙයක පදිංචියට. “බිත්තියේ ඉන්න කෙල්ල” මේ පවුල භීතියෙන් භීතියට පත් කරනවා. මේ ගෙදර වුනාය

උපසිරැසිය ගන්න

Supernatural [S04 : E10] – Sinhala Subtitles | සුර අසුර… [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කතාවේ වෙච්ච දේවල් මතක ඇතිනේ, ඉතින් අද කථාව ඒකට කෙලින්ම සම්බන්ධයි. ඇනා ඇත්තටම කවුද, ඒන්ජල්ලා ඇනාව මරන්න හදන්නේ ඇයි,

උපසිරැසිය ගන්න

Supernatural [S04 : E09] – Sinhala Subtitles | පහුගිය ටිකේ ඔහේ කරපු දේවල්, මං දන්නවා [සිංහල උපසිරැසි සමඟ]

මානසික රෝහලක ඉන්න ගැනු ළමයෙක් රෝහලෙන් පැනලා යනවා. පේන විදිහට මෙයා ලෝක විනාසේ ගැන ඩීමන්ලා ගැන වගේම දේව දුතයෝ ගැනත්

උපසිරැසිය ගන්න

Supernatural [S04 : E08] – Sinhala Subtitles | විකසිත පැතුමන්… [සිංහල උපසිරැසි සමඟ]

සෑම්ටයි ඩීන්ටයි වැඩක් නැතුව වේලි වේලි ඉන්න අතරේ ගෑනු අයගේ නාන කාමරවල හොල්මන් කරන හොල්මනක් ගැන අහන්න ලැබෙනවා. ආයි ඉතින්

උපසිරැසිය ගන්න

Ancient Aliens [S01 : E04] | හමුවීම්… [සිංහල උපසිරැසි සමඟ]

භගවත් ගීතාවේ, මහා භාරතයේ සදහන් වෙන යුද්ධ, පිටසක්වලයන් ඉතාම දියුණු න්‍යෂ්ටික ආයුධ භාවිත කරමින් පෘතුවිය මත කරන ලද යුද්ධද? ලෝකයේ

උපසිරැසිය ගන්න

Supernatural [S04 : E07] – Sinhala Subtitles | නියම වට්ටක්කයක්නේ, සෑම් වින්චෙස්ටර්… [සිංහල උපසිරැසි සමඟ]

අද කථාව හැලෝවීන් වෙනුවෙන් විශේෂයෙන් හැදු එකක්. මනුස්සයෙක් හදිස්සියේම රේසර් බ්ලේඩ් වගයක් වමනේ කරලා මැරෙනවා. මෙහෙම කිව්ව ගමන් ඕගොල්ලෝ දන්නවනේ

උපසිරැසිය ගන්න

Supernatural [S04 : E06] – Sinhala Subtitles | මම… බොහොම බය වුනා… [සිංහල උපසිරැසි සමඟ]

අද කථාව ගැන නං මොනවා කියන්නද කියලා මට හිතා ගන්න බෑ. බය කියන්නේ බෝ වෙන රෝගයක්ද? 😀 හොල්මන් අපිව බය

උපසිරැසිය ගන්න

Supernatural [S04 : E05] – Sinhala Subtitles | බය හිතෙන චිත්‍රපටියක්… [සිංහල උපසිරැසි සමඟ]

දැන් මේ දේව දුතයෝත් එක්ක, ඇත්තටම සෑම්ටයි ඩීන්ටයි හොද කවුද නරක කවුද කියලා අදුන ගන්න බැරි තරමටම දේවල් අවුල් වෙලා

උපසිරැසිය ගන්න

Supernatural [S04 : E04] – Sinhala Subtitles | රූපාන්තරණය… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, පහුගිය කථාව ඉවරවෙච්ච විදිහට හිතා ගත්ත හැකිනේ අද එක පටන්ගන්නේ රන්ඩුවකින් බව. ඒකට මොකද වෙන්නේ කියලා කථාව බලලම දැනගමු.

උපසිරැසිය ගන්න