Supernatural [S04 : E20] – Sinhala Subtitles | විමුක්තිය… [සිංහල උපසිරැසි සමඟ]
හොදයි, අද හීනෙන් ඩීන්ව හම්බවෙන්න එන කැස් ඩීන්ට ලිපිනයක් දීල කියනවා වැදගත් තොරතුරක් කියන්න එතෙන්ට එන්න කියලා. ඉතින් මේ ලිපිනේ හොයාගෙන යන සෑම්ටයි ඩීන්ටයි කැස්වනං හම්බවෙන්නේ නෑ. හැබැයි ඒ වෙනුවට ජිමීව හම්බවෙනවා. දැන් කියන්න එහෙම එපා ඕගොල්ලෝ ජිමී නොවැක්ව අදුනන්නේ නෑ කියලනං. මොකද මේ හාදයා මුළු සීසන් එක පුරාම හිටියා. 😉 ඉතින් ජිමීගේ පවුල ඩීමන්ලාගෙන් බේරා ගැනීමේ මෙහෙයුම තමයි අද කතාවේ තියෙන්නේ. දැන් අහන්න එපා ඩීමන්ලා මොකටද ජිමීගේ පවුල පස්සෙන් එන්නේ කියලා. මෙච්චර කල් කථාව බැලුවනං එකත් දැන් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. 😉 හැබැයි ලොකුම ප්‍රශ්නේ කැස් නොආව එකයි. ඉතින් දැන් ඉතින් කතාව බලමු නේද?
“වැම්පයර් – සෑම්”ගේ රහස අදවත් එලි වුනොත් හොදයි නේද? 😛
– – –
අද කතාවේ නම “The Rapture” කියන්නේ මම දන්න තරමින් බයිබලයේ සදහන් ජේසුස් වහන්සේගේ යලි පැමිණීම හා සම්භාන්ධ සිද්ධි මාලාව හදුන්වන්න භාවිතාවන නමයි. නිවැරදි සිංහල වචනයක් මම දන්නේ නෑ.
අධ්‍යක්ෂණය කලේ : චාල්ස් බීසන් (Charles Beeson)
කථාව /රුපවාහිනී තිර රචනය : ජෙරමි කාවර් (Jeremy Carver)
විකාශය වුනේ : 2009 අප්‍රේල් 30 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකන් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10801 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks…
thank you
ස්තුතියි සබ් එකට
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට.
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
ගොඩක් ස්තුතියි සහෝ 😀
නියමයි නියමයි.
ඔහොම යමු!
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම කරන් යන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!
5 th ikmanatama damu saho thavathnam ivasanta ba………
lllll
thanks saho..me para comment 1k danna poddk late una sry hde…SEASON 5t me wgema supiriyt denna…JAYA WEWA!!!!!!!!!!!!
elaga dekath ekmanata demu neda brother…
ilaga dekath ikkmanat a dila oya hoda niwaduwak ganna
next episode??
එල අයියේ ඔයා වැඩේ නියමෙට කරනවා
thanks
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තව දෙකයි මචං… ඊළඟ සීසන් එකත් ඕනෙ!
ithuru kotas 2th denna pin siddawei appee… he he he mata dan me supernatural nathuwa kanna naha wage ekai
එලනෙ
සබට තුති
ඔබට ජය………..
niyamaiiiiiiiiiiiiiii 😀
බොහොම ස්තුතියි සහො 😀 ජය
කෝ බං ancient aliens එකේ ඉතිරි කෝටසේ සබ.. දැන් සති ගානක් බලන් ඉන්නවා. ඒකත් දිලා හිටපන්කෝ….
ගොඩක් ස්තුතියි.
ela ela
Thanks MDG…..
ela ela saho jaya wewa
thaaankzzzzz kollo
Thanks Machan
WoW niyamai thawa 2y 🙂 sub ekata thanks macho
hure deela mDG pattai hode………………………………………………:DDDddDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDD.
Thanks Bro..
සබ් එකට ගොඩක් ස්තුතියි.. අන්තිම කොටස් දෙක දෙනකන් බලන් ඉන්නෝ..
thanks MDG saho
Thanks MDG……
තැන්ක්ස් මචෝ
Thankyou, so much.
Thanks bro!!!!
thnkz sweetyyyyyyy