Supernatural [S04 : E21] – Sinhala Subtitles | වැව් බැම්ම සිදී ගිය කල… [සිංහල උපසිරැසි සමඟ]
හොදයි එහෙනං අපි ආයෙමත් ලගා වෙන්නේ අවසානයකටයි. ඉතින් අන්තිමේ කොහොම හරි “වැම්ප්-සෑම්” කථාව ඩීන් දැනගත්තනෙ. ඒකට ඩීන්නුයි බොබීයි දකවපු ප්‍රතිචාරෙත් දැක්කනේ. අද ඉතින් එතන ඉදන් ඉස්සරහට වෙන දේවල් බලතහැකි. කුතුහලේ වැඩි වෙලා තියෙන වෙලාව් මං කතාවේ තැන තැන වලින් කියන එක හරි නෑනේ, ඉතින් කථාව බලලම දැනගමු. 😉
– – –
අද කතාවේ නම “When the Levee Breaks”, Kansas Joe McCoy සහ Memphis Minnie 1929දී ලියා ගයන ලද ගීතයක්ලු
අධ්‍යක්ෂණය කලේ : රොබට් සිගර් (Robert Singer)
කථාව /රුපවාහිනී තිර රචනය : සේරා ගැම්බල් (Sera Gamble)
විකාශය වුනේ : 2009 මැයි 07 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකන් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10721 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks….
thank you
aasama meg ta
Good
ty bro
Thanks macho…
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට.
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
ගොඩක් ස්තුතියි සහෝ 😀
නියමයි නියමයි.
ඔහොම යමු!
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම කරන් යන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!
thanx karala madi bn me karana udawwata… laga hitiyanan ibinawa ubawa mama ummaa
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
apita apita apita apita apita
season season season season season
5 5 5 5 5
ekath ekath ekath ekath ekath
ikmanatama ikmanatama ikmanatama imanatama ikmanatama
denna denn denna denna denna
thanks MDG saho
apita iwasagena inna ba mecchara
ikmanatama dennakoooo
season finale eka
ikmanatama dennaaaaaaaaaaaaaaaaaaa
ade ko ban anika. winadi 10n 10ta log wela balanawa thiyenawada kiyala 🙁
THANKS LOT MDG SAHO!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Thanks machan…comment ekak danna tikak parakku una sorry hode 😉 thawa ekaaaaaaaai 🙂 ekath ikmanatama demu neda?ethakota season 5 patan gannath puluwanne 😉
ko ko sub?
අන්තිම එක දියකෝ ඉවසගන්න බැ බන්
මෙහෙම වේගෙන් සබ් දෙනවනම් අයෙ වෙන මොනවද ඉතං…. තැන්කූ වෙරි මච් වේවා!!!!
ammo meka nathuwa una hedila wage hitiye thanks sahoo
maxxxa machan aaa meka iwara wela ikmanata Season 5 ta sub damau jeyen jaya
niyamai ohoma yan thwa ekai ohoma yan
Thanks bro…..
meka pattama kathavak oya dunna sub valata thanks aaaaaaaa
meke se5 Se6 thiyanavada
Thanks machan ..අන්තිම එකත් ඉක්මනට දෙන්න.. 😀
thnkz broooooo
එල එල. තැන්කු…. අනිකත් ඉක්මනට දිල දාමු නේද… එතකොට ඉවරයිනෙ. 😉
බොහොම ස්තුතියි MDG සහො 😀 ජය
බොහොම ස්තූතියි…ඔබට ජය…
බොහොම ස්තූතියි…
thanks amchana ubata me karana wadeta
patta machan thawa ekayi thanks deyiyek
උපසිරැසියට බොහොම ස්තූතියි…
සබට තුති
ඔබට ජය…
ස්තුතියි 🙂
ane athiyaaaanthan.thanks
thanks MDG.
බොහොම ස්තුතියි MDG සහො 😀 ජය
Thanks lot
MDG oya nam deiyek nemei dewalayak-. Subata bohoma thuthi <3
ammaa athi yanthan thawa ekai neda
සබට ගොඩාක් ස්තුතියි.. අන්තිම එපිසෝඩ් එකත් ඉක්මනට දෙන්න..
ela ela saho jaya wewa
thanks
තැන්ක්ස් මචෝ.
විශේෂයෙන්ම පට් පට් ගලා දිගටම සබ් දීම ගැන තැන්ක්යූ
Thanks saho.meka denakan balan hitiye
බොහොම ස්තුතියි MDG සහො 😀 ජය
එලස් ඒකත්
ඉවර වෙන්න යන්නෙ
සබට තුති
ඔබට ජය…….
Thanks MDG……. Ada mama eka…………maru maru……….