The Batman [S03 : E08] with Sinhala Subtitles | වස මල් කුමාරී [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාළුවනේ. තාක්ෂණික දෝෂයක් නිසා මේ දවස් වල සබ් කරන්නෙ හරිම අමාරුවෙන්. කොහොම අමාරුවෙන් කළත් සීසන් පහම ඉවර කරලා මිසක්
උපසිරැසිය ගන්නකොහොමද යාළුවනේ. තාක්ෂණික දෝෂයක් නිසා මේ දවස් වල සබ් කරන්නෙ හරිම අමාරුවෙන්. කොහොම අමාරුවෙන් කළත් සීසන් පහම ඉවර කරලා මිසක්
උපසිරැසිය ගන්නබැට්මෑන් රසිකයෝ හැමෝටම ආයුබෝ වේවා! ඔන්න තුන් වෙනි සීසන් එකේ හත් වෙනි එපිය ගෙනාවා. අද වෙනස් කතාවක් අරන් ආවේ. මේ
උපසිරැසිය ගන්නහොඳයි යාළුවනේ ඔන්න අරන් ආවා හය වෙනි එපිය. මේක වැඩිය තේරෙන එකක් නෑ බේන් ගැන මතක නැත්නම්. කවුද බේන්? මතකද?
උපසිරැසිය ගන්නකොහොමද යාළුවනේ. අද අරන් ආවේ තුන් වෙනි සීසන් එකේ පස් වෙනි එපිය. බැට්මෑන් මෙතෙක් කල් පාවිච්චි කරපු කාර් එක, එහෙම
උපසිරැසිය ගන්නකොහොමද යාළුවනේ. The Batman කතා මාලාවේ බාගයක් දුරට ආසන්නව අපි ඇවිල්ලා. මේ වෙනකොට වුණ ගොඩක් දේවල් අතර බැට්මෑන් ගේ හතුරන්ගේ
උපසිරැසිය ගන්නකොහොමද යාළුවනේ. ඉතින් ඔන්න සුපුරුදු ලෙසම තුන් වෙනි සීසන් එකේ තුන් වෙනි සබ් එකත් අරන් ආවා. 😀 මේ දවස් වල
උපසිරැසිය ගන්නතුන් වෙනි සීසන් එක ඔන්න අපි පටන්ගමු. මේකේ පළමු එපිසෝඩ් දෙකම එකට තමයි තියෙන්නේ. ඒ නිසා ඔන්න දෙකම එකටම සබ්
උපසිරැසිය ගන්නඔන්න යාළුවනේ, අදින් දෙවැනි සීසන් එක ඉවරයි. තව සීසන් තුනක් එහෙම්ම තියෙනවා ඈ 😀 අවුලක් ඒ ඒ තුනත් මේ ටික
උපසිරැසිය ගන්නජෝකර්… විකටයා කියන එක ඇහුණ ගමන් බැට්මෑන් ගෙ කාටුන් බලන අපිට මතක් වෙන්නෙ ජෝකර් ව. අද එයා ගැන කතාවක් තමා
උපසිරැසිය ගන්නඔයාලා දන්නවද හැලොවීන් රාත්‍රිය ගැන? හැම අවුරුද්දෙම ඔක්තෝබර් 31 රෑට තමා හැලොවීන් රාත්‍රිය කියන්නේ. සමහර රටවල් වල අය විශ්වාස කරනව
උපසිරැසිය ගන්නඔයාලා කවුරුත් දන්නවා ඇල්ෆ්‍රඩ් ගැන. බෲස් වේන් පුංචි කාලෙම අම්මා තාත්තා නැතිව තනි වුණාම එයාව ආදරෙන් බලාගෙන ලොකු මහත් කළේ,
උපසිරැසිය ගන්නබෲස් වේන් කියන්නෙ සල්ලිකාර පවුලකින් පැවත එන කොල්ලෙක්. වේන් පරම්පරාව කියන්නේ කෝටිපති , රදළ පරම්පරාවක්. බෲස් වේන් ගේ තාත්තා තෝමස්
උපසිරැසිය ගන්නඅමුතු හෙඩ් එකක් එක්ක අමුතු කතාවක් අරන් අද ආවෙ. මේකෙ වැඩි විස්‍තරයක් කරන්න යන්නෑ. මම පොඩ්ඩක් බැක්ග්‍රවුන්ඩ් එක ගැන විස්තරයක්
උපසිරැසිය ගන්නමාතෘකාව දැක්කම කියන්න පුළුවන් අද කතාවේ ඉන්න එක්කෙනෙක් ගෙ නම. ක්ලේෆේස්. ඔව්, ඔයාලා දන්නවා ක්ලේෆේස් කියන්නෙ කවුද කියලා. ඊතන් බෙනට්,
උපසිරැසිය ගන්නටයිටල් එක බලපු ගමන් කට්ටිය දැනගන්න ඇති නෙ ඉතින්, මේක අපේ පොදු සතුරා ජෝකර් ගේ කතාවක් කියලා. මෙදා පාර ජෝකර්
උපසිරැසිය ගන්නඉතින් කොහොමද යාළුවනේ. අද අරන් ආවේ දෙවැනි සීසන් එකේ හය වැනි කොටස. මේකේ මාතෘකාව වගේම මේකේ තියෙන්නේ සුරතල් සත්තු ගැන.
උපසිරැසිය ගන්නකොහොමද ඉතින් යාළුවනේ, දෙවැනි සීසන් එකෙත් එපිසෝඩ්ස් පහක් කරලා දැන්. බොහොම සතුටුයි. අද අරන් ආවේ ඔන්න දෙවැනි සීසන් එකේ පස්
උපසිරැසිය ගන්නකොහොමද යාළුවනේ. බැට්මෑන් මේ වෙනකන් බලපු කෙනෙක් ට ගින්දර කිව්වම මතක් වෙන කෙනෙක් ඉන්නවා. කවුද ඒ? ෆයර්ෆ්ලයි. බැට්මෑන් ගෙ හතුරෙක්
උපසිරැසිය ගන්නඔන්න යාළුවනේ දෙවෙනි සීසන් එකේ දෙවෙනි එපිසෝඩ් එක. මේකෙන් ඔයාලට අලුත්ම කෙනෙක් මුණගැහෙනවා. ඒ තමා රිඩ්ලර්. ඇත්තටම බැට්මෑන් ෆිල්ම් එහෙම
උපසිරැසිය ගන්නඔන්න ඉතින් සීසන් දෙකත් පටන් ගත්තා. මේකත් ඉක්මනින්ම ඉවර කරන්න තමා බලාපොරොත්තුව. හොඳයි යාළුවනේ, ඔයාලා දන්න කියන කට්ටිය තමා මේ
උපසිරැසිය ගන්න