අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComics (TV)Featured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයිඇනිමේෂන් (TV)එළඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)තීරණය ඔබේප්‍රභාෂ් ජයවීරබලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විතළමයින්ට

The Batman [S03 : E01&02] with Sinhala Subtitles | වවුල් කෙල්ල [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.8/10. From 4 votes.
Please wait...

The-Batman-TV-3

තුන් වෙනි සීසන් එක ඔන්න අපි පටන්ගමු. මේකේ පළමු එපිසෝඩ් දෙකම එකට තමයි තියෙන්නේ. ඒ නිසා ඔන්න දෙකම එකටම සබ් කරන්න වුණා, අනිත් ඒවා වගේ දෙගුණයක් දිගයි එපිසෝඩ් එක. එහෙනම් අපි බලමු අද කතාව මොකක්ද කියලා.

මේකෙ ටයිටල් එක දකිනකොටම ඔයාලා දැනගන්න ඇති බැට්වුමන් ගැන මේකේ තියෙනවා කියලා. බැට්වුමන්, නැත්නම් බාබරා ගෝඩ්න් තමා මේ සීසන් එකේ හැටියට බැට්ගර්ල් / බැට්වුමන් වෙන්නේ. බාබරා පොඩි කාලේ වුණ දෙයක් නිසා එයා බැට්ගර්ල් වුණ බවයි මේ කතා වල හැටියට කියන්න වෙන්නෙ.

බැට්ගර්ල් ගේ තාත්තා ජේම්ස් ගෝර්ඩන්. එයා ගැන දන්නවා ඇති නෙ. මේ කතා වල හැටියට නම් එයා මේ වෙද්දි ගෝතම් වල පොලිස් අධිකාරී තනතුර දරන ලොකු නිළයක්, ඒත් එකා පොඩි තැන ඉඳන් ඉහළට ආව කෙනෙක් කියලා බැට්මෑන් රසිකයෝ දන්නවා. ඒ වගේම මෙයා බැට්මෑන් ට විරුද්ධව වැඩ කරන්නැතුව බැට්මෑන් එක්ක සහයෝගයෙන් වැඩ කරනවා. ඒකයි අනිත් වටිනාකම. එයාටත් මේ කතා වල ප්‍රධාන තැනක් හිමි වෙනවා.

පොයිසන් අයිවී, අද අරන් ආව කොටසේ එයා ඉන්නවා. විවිධාකාර බැට්මෑන් චිත්‍රපට, කතාමාලා වල විවිධාකාර අයිවී ලා හිටියත් මේ කතා මාලාවේ හැටියට එයා බාබරා ගේ යාළුවෙක් ඉස්සර. එයා පරිසරයට ඕනවටත් වඩා ආදරේ කරන්න ගිහින් අන්තිමට එයාට වෙන දේ තමයි මේකේ තියෙන්නේ. කතාව බලලා ඉන්නකො. එතකොට මේ කියවපු දේවල් ගැන අවබෝධයක් ඒවි. ගිහින් එන්නම්. ඔබට ජය!

 

The Batman on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The Batman DVDrip Xvid Complete Series 2004-2008

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

 <<Previous Season                   All Episodes                      Next Episode>>

9 thoughts on “The Batman [S03 : E01&02] with Sinhala Subtitles | වවුල් කෙල්ල [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට……………

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • niyamai niyamai 😉
    okkoma tika bala balan hitiye sub
    denakan….
    thz u… saho 🙂

    Reply
  • praneeth madu

    බොහොම සතූතියි සහෝ

    Reply
  • කිවව වගේම දුන්න නේද? 🙂
    උපසිරසට ස්තුතියි සහෝ…
    මීළඟ කොටසින් ලබන සතියේ හමුවෙමු…

    Reply
  • පටන් ගත්ත නේ එහෙනම්…..
    මමන්ම් ඉතින් දැන් කතාව බලල ඉවරකල සහෝ..එකෛති උනේ සහෝගෙ සබ් වල පන්නරයෙන් තමා….කොහොමැ කොහොමහෘඉ ඉතුරු සීසන් 2ත් කරම්මු..හදවතින්ම සුබපතවා sසහෝ.ජයවෙවා….!!!!!

    Reply
  • Lahiru lakmal

    Thanks for sub….
    ඊළඟ එපියත් ඉක්මනට දෙමු….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *