අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

American Muscle (2014) | පලි ගැනීම… [සිංහල උපසිරැසි සමඟ](18+)

ඔන්න තවත් ඇක්ෂන් ෆිල්ම් එකක් අරගෙන ආවා. අද තමයි නිකුත් වුණෙත්. අපි අදම සබ් එකත් අරගෙනවා ඔන්න. 🙂 🙂  කපා

උපසිරැසිය ගන්න

Howl’s Moving Castle (2004) | රුවෙන් වෙන් කල නොහැකි හදවත්. [සිංහල උපසිරසි සමඟ]

ඉතිං ආයුබෝවන්. මේ මගේ හතරවැනි උපසිරැසි නිර්මාණය වගේම පළමු ඇනිමේෂන් උපසිරැසි නිර්මාණය. මේක එවන්න හුගක් කල් ගියේ මැටිල්ඩා සබ් දාන

උපසිරැසිය ගන්න

Crush (2013) | මෙහෙමත් පිස්සුවක් !!! [සිංහල උපසිරසි සමඟ]

මම නම් biscope site එකට අලුත්. මේ මගේ පලවෙනි උත්සාහය. Subtitle කර එකත් ලේසි නෑ කියල හිතුනේ වැඩේ කරගෙන යනකොට. මේක 

උපසිරැසිය ගන්න

White Bird in a Blizzard (2014) | අවුලක පැටලුන කිරිල්ලියක්..(100) (18+) [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ සියවෙනි උපසිරසිය. මේකෙන් මම මෙතෙක් මට උදව් කරපු හැම දෙනාටමයි ඇඩ්මින්වරු සියලුම දෙනාටයි, මගේ හොද නරක දෙකම කිව්ව

උපසිරැසිය ගන්න

Plastic (2014) | බලකරන්න, මංකොල්ලකන්න, නැවතත් කරන්න [සිංහල උපසිරසි සමඟ]

හායි බයිස්කෝප්lk, මේක තමා මගේ පලවෙනි සබ් එක,ගොඩක් අය කරනවා වගේම මාත් මේ සයිට් එකට අවේ සුපිරි ෆිල්ම් වල සබ්

උපසිරැසිය ගන්න

The November Man (2014) | ලොවෙන් සැඟවී…. [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔයාලට අරගෙන ආවේ අගෝස්තු මාසේ 27 වෙනිදා තිරගතවීම ආරම්භ කළ චිත්‍රපටියක්. මේක දිනිඳු සහෝදරයා තමයි මේක කරන්න බාර

උපසිරැසිය ගන්න

The Lazarus Project (2008) | ජීවත්වෙන්න දෙවෙනි අවස්ථාවක්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ලස්සන බයිස්කෝප් එකක් එක්ක මගේ 3වෙනි උපසිරැසියත් අරන් ඉක්මනටම ආවා යාළුවනේ. බයිස්කෝප් නැති ලෝකය කුමටද කිවුවලු 😀 ඇත්තටම

උපසිරැසිය ගන්න

Megha (2014) | ස‍දාකල්‍ ‍ආ‍ද‍ර‍යෙන්‍ ‍සි‍ටි‍මි. [සිංහල උපසිරැසි සමඟ]

‍‍‍කො‍හො‍ම‍ද ‍යා‍ලු‍ව‍නේ? ‍ම‍ම ‍ආ‍යෙත්‍ ‍‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍නිර්‍මා‍න‍ය ‍ක‍ර‍ගෙ‍න ‍අ‍ඩ‍වි‍ය ‍පැත්‍‍ත‍ට ‍ගො‍ඩ ‍උ‍නා. ‍මේ‍කත්‍ ‍වෙ‍න‍දා ‍දෙ‍න ‍දෙ‍ම‍ල ‍‍චිත්‍ර‍ප‍ටි ‍ව‍ගේ ‍මේ

උපසිරැසිය ගන්න

Falcon Rising (2014) | සහෘද ප්‍රේමය උදෙසා. [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් ගොඩ කාලෙකින් ඔන්න චිත්‍රපටියක් අරගෙන එනවා. චිත්‍රපටිය ආපු දවස්වලම බාරගත්තා උණාට අද තමයි කරලා ඉවර කරන්න පුළුවන් උණේ.

උපසිරැසිය ගන්න

The Dinosaur Project (2012) | ලොවින් සැඟවුනු අභිරහස් නිම්නයක අතරමංව [සිංහල උපසිරසි සමඟ]

නිතරම වගේ බයිස්කෝප් එකෙන් ෆිල්ම්ස් ගන්නවා වගේ,ෆිල්ම් එකකට සබක් දෙන්න ඕනෙ කියලා හිතුන නිසා මමත් හිතුවා ඒ වැඩේට අත ගහලා

උපසිරැසිය ගන්න

The Haunting in Connecticut (2009) | අපට නොපෙනෙන හොද නරක. [සිංහල උපසිරසි සමඟ]

2010 මැයි 29 පළකළ ලිපිය. බයිස්කෝප් අඩවියේ බයිස්කෝප් නරඹන අපේ යාළුවො ටිකට මරු බයිස්කොප් එකක් දෙන්න ඕනෙ නිසා ටිකක් කල්

උපසිරැසිය ගන්න

Night Moves (2013) | වේල්ලක් පිපිරවීමට. [සිංහල උපසිරසි සමඟ]

පෘථිවිය ගත්තහම මිනිස්සුන්ට විතරක් නෙමෙයි අයිති සත්තුන්ටත් ඒ වගේම අයිතියි, හැම සතෙක්ටම මේ ලෝකෙ වාසය කරන්න අයිතිය තියෙනව. ඒත් මිනිස්සු

උපසිරැසිය ගන්න

The Giver (2014) | හැඟීම් දැනීම් වලින් තොර ලෝකයක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න දවස් කිහිපයකට පස්සේ තවත් එකක් අරගෙන එන්නයි හදන්නේ. කරනවා කියලා අරගෙන නම් දැන් දවස් කිහිපයක් වෙනවා. නමුත් වැඩ රාජකාරි

උපසිරැසිය ගන්න

Snowpiercer (2013) | ඉදිරියට යන්න නම් සටන්කරන්න. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුබ දවසක්…!! මේ පාරත් මම ඔයාලට ගෙනාවේ සුපිරි කොරියන් ෆිල්ම් එකක්. මේක මුලින්ම නිකුත් වෙලා තියෙන්නේ 2013 අගෝස්තු 1

උපසිරැසිය ගන්න

Crook: It’s Good to Be Bad (2010) | සටකපටයා. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ..?ඔන්න එහෙනම් මම තවත් හින්දි ෆිල්ම් එකක් අරගෙන ආවා. මේ පාර තෙලිගු එකක් කරන්න තමයි හිතන් හිටියේ. ඒත්

උපසිරැසිය ගන්න

Killers (2014) | අමානුෂික ඝාතකයෝ…. [සිංහල උපසිරැසි සමඟ]

මෙවර නම් ඔයාලට අරගෙන එන්න හදන්නේ ජපන් සලරුවක්.. නිකුත් වෙලා තියෙන්නේ පෙබරවාරි පළමු වැනිදා.. IMDb එකට අනුව 7.1 ක අගයක්

උපසිරැසිය ගන්න

Pizza (2014) | හොල්මන් ද…? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම්, ආයෙත් අලුත්ම ෆිල්ම් එකක් අරන් ආවා යාලුවනේ.මේ ෆිල්ම් එක ගැන මට මුලින්ම කිව්වේ සමීර චතුරංග අයියා.අලුත් එකක් හින්දා

උපසිරැසිය ගන්න

Cold in July (2014) | මෙහෙමත් පැටලිල්ලක්… [සිංහල උපසිරැසි සමඟ]

කස්ටිය හොඳින් ඉන්නවා නෙහ්.. ඔන්න එහෙනම් අද උදේ හොඳ කොපියක් නිකුත් වූ මැයි 23 වැනිදා තිරගතවීම ඇරඹු සලරුවක උපසිරැසියත් එක්ක

උපසිරැසිය ගන්න

Shutter (2004) | කරන කලට පව් මිහිරිය මී සේ, ගෙවන කලට…? [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් හැමෝටම. ඔන්න එහෙනම් මං උපසිරසි ගන්වපු පළමුවෙනි Horror ෆිල්ම් එක. මං පෞද්ගලිකවනම් Horror ෆිල්ම් වලට කැමති නෑ. ඒත්

උපසිරැසිය ගන්න

B.A. Pass (2012) Sinhala Subtitles | ගණිකාවක්, ගැහැනියක් හා කොල්ලෙක් [සිංහල උපසිරැසි] (18+)

ඔන්න මට මගේ 10 වැනි උපසිරසත් මාසයක් වැනි කාලයක් ඇතුලත අරන් එන්න පුලුවන් උනා. මෙවර හින්දි චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ…

උපසිරැසිය ගන්න