Shutter (2004) | කරන කලට පව් මිහිරිය මී සේ, ගෙවන කලට…? [සිංහල උපසිරසි සමඟ]
සුබ දවසක් හැමෝටම. ඔන්න එහෙනම් මං උපසිරසි ගන්වපු පළමුවෙනි Horror ෆිල්ම් එක. මං පෞද්ගලිකවනම් Horror ෆිල්ම් වලට කැමති නෑ. ඒත් මේක අහම්බෙන් බලද්දී පොඩි කුතුහලයක් ඇතිවුණා මොකද මේක සත්‍යට පොඩි නෑකමක් දක්වන නිසාත් imdb වෙබ් අඩවියේ 7.2ක් වගේ ඉහළම අගයක් අරගෙන තියන හේතු දෙක නිසා මේකට උපසිරසි කරන්න හිතුවා වැඩි විස්තර කියන්න දෙයක් නෑ. පහළ තියනවා කලින් පළවෙච්ච ලිපියක්, එකත් කියවාගෙන්ම යන්නකෝ… ගිහින් එන්නම් ආ 🙂
මීට කලින් පළකළ ලිපිය.
Imdb ratings 7.3/10 ගත්ත horror ෆිල්ම් එකක්…පුදුමයි නේ..? ලOකාවෙදීත් පිටරටදීත් ඔයගොල්ලො ඔනේ තරම් දැකලා ඇතිනේ ෆොටෝ වල ඉන්න අත්භුතයන්ව. එවන් තේමාවක් පාදක කරගෙන තමා මේක කරලා තියෙන්නේ. මේක අර මෝඩ පහේ Horror ෆිල්ම් එකක් වගේ නෙමයි. ඇත්තටම විය හැකිව්දිහේ සිද්ධියක්.
ජායාරූප ශිල්පියෙක් වටාතමා කතාව ගෙතිලා තියෙන්නේ. අලුත බැදපු මොහු හා මොහුගේ බිරිද අහඹු සිද්ධිවලට මුහුන දෙයි. මේ අතර මේ ජායාරූප ශිල්පියාගේ ජායාරූප සියල්ලක්ම මුද්‍රණ කටයුතු වලදී විනාශවෙයි.
සමහර ජායාරූපවල අත්භූත කාන්තාවක් දිස්වෙයි. මේ අතර මොහු බෙල්ලේ අමාරුවකින්ද පෙලෙයි. පසුව මේ යුවල මේ පිලිබද සොයයි. මෙ අතර ජායාරූප ශිල්පියා සගවාගෙන සිටින අතීතයක්ද ඔහුට ඇත. කතාව කුතුහලය දනවමින් ගලාගෙන යනවා. මේ අතරේ ජායාරූප ශිල්පියාගේ ලගම මිතුරන් ඝාතනය වෙයි. අවසානයේ කුමක් වෙයිද?
මේ අත්භූත කාන්තාව මේ අය සමග ඉන්නේ ඇයි..? ඇය ඉන්නේ කොහොහෙද ? ජායාරූප ශිල්පියාගේ බෙල්ලේ අමාරුවට හේතුව කුමක්ද ? ඔහුගේ මිතුරන් ඝාතනය වූයේ ඇයි ? ජායාරූප ශිල්පියාට කුමක් වෙයිද ? මේවාට පිලිතුරු ලැබෙනකොට නම් මූන හිරිවැටෙනවා…. මම නම් සාමානයයෙන් Horror film බලන්නෙ නෑ.. අහම්බෙන් HBO එකේ මේකේ Hollywood version එක බැලුවා පස්සේ විස්තර හොයලා බැලුවාම ඒක තායි ෆිල්ම් එකක remake එකක්. කොහොම හරි තායි ෆිල්ම් එකත් අහම්බෙන් හම්බුනා. එකත් බැලුවා. මට නම් තායි එක හොදයි. ඒ නිසා තායි එක දෙන්නම්. බාගෙන බලන්න. කවුරුත් බැලිය යුතු ෆිල්ම් එකක් හැටියට මම නිර්දේශ කරනවා.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය මනියා( මනීෂ කසුන් ගමගේ ) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
Due to copyright issues, we do not provide any torrent links.
Shutter.2004.Eng hard subs.DVDRiP
මෙම ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත් සඳහා ලබා දි ඇත.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11930 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
720p format ekt upload krnn barid ?
bluray copy walata update krna pluwanda
meke sivi 2007 sub denna barida boss ?
thanks
Thanks for the subtitle. Keep it up the good work.
Thanks…..
Thanks for the sub
mata link ekak dannako me film eke
elama saho thanks
elama mchn comments dekkama blannama hithenne.. 😀
thanks……..!
ස්තුතියි යාළුවා… බලාගෙන හිටියේ මේක එනකං….
thanks Vima…..
කලින් බලලා තියෙනවා…. ආයෙත් බලමු සිංහලෙන්…නියම වැඩක් සහෝ… ජයවේවා…..!!!
මේකත් බැලුවා කලින්
පට්ටම හොරර් එක ආ
සබට තුති
ඔබට ජය…………
ela ela saho meka patta film eka jaya wewa
අඩේ…! එලනේ බන්. සුභ පැතුම් පළවෙනි හොරර් එකට එහෙනම්. ජය වේවා!
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට
සුපිරිම ෆිල්ම්ස් එක …. පට්ටා එල…..
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ඇත්තටම මේක බලපු පලවෙනි පාර නම් සිරාවට බය වුනා.
පට්ට ෆිල්ම් එකක්.
මේකෙ හින්දි එක – Click (2010), දෙමළ එක – Sivi (2007)
හින්දි එක වැඩක් නෑ, දෙමල එක පට්ට.
නියම වැඩක් සහෝ… ජයවේවා..!! 🙂
Hoya Hoya hitiya Comment ekak…
Sivi
මමත් හොල්මන් ෆිල්ම් වලට එච්චර කැමති නැහැ, නමුත් මේකනම් බලන්න ඕනි, ස්තුතියි මචෝ,ජයවේවා.
elazzzz machannnn…….
meka balala naaa bnnnn……..
danma banavaa bnn mekaaa….
thanks machannn sub ekatahhhh…………
niyamai wimo..
botath dan makka makka hari welaa thiye..
hitu kiyala denawa ne…
ane hodaaa…..
මාත් ඔය ෆිල්ම් එක බලලා තියනවා පට්ට කිවුවට පට්ට පට පට
හැබැයි BRO ඔයා අකමැති කියලා horror ෆිල්ම් අතහරින්න නම් එපා
මම නම් මේවටම තමා කැමති
මාත් ඔය ෆිල්ම් එක බලලා තියනවා පට්ට කිවුවට පට්ට පට පට
හැබැයි BRO ඔයා අකමැති කියලා HORR
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thanks machan
subata thanks VIMA saho.digatama demu hode.jaya wewa…..
ස්තුතියි විමා !
ජය වේවා!
Horror නම් ඉතිං අනිවා බෑමක් තමයි. ජය වේවා….
බොහොම ස්තුතියි විමා 😛
මං මේකෙ Remake එකතමයි බලලා තියෙන්නෙ මේකනම් බලලා නෑ 😀
එළ එළ මචන්……මේ තායි horror ෆිල්ම්වල කොහොමත් ගතියක් තියනවා……සබට බොහොම තුති මචන්….
fatta fatta
ahamben ahu wunath den onna baanna demma. thnx saho
Maru Maru GOod film
meka veda karanne na……ganna ba ne
පිස්සු හැදෙනවා
Shutter (2004) ඕකෙ subject (zip) file එක open වෙන්නැ. error එකක් එනව. ඒක හරිගස්සල දුන්නනම් මං සතුටින්
Dan wada saho
එල එල
නියමයි!! MaXXa!!!!!
I like this flim…thank u very much
අම්මෝ පණ බයේ මේක මම බැලුවේ.සිරාවටම
ඕං හා හා පුරා කියල මාත් බා ගන්න සෙට් උනා……
meke tamil ekakuth thiyenawa .. ela film eka
WoW !!!!!
sira movie 1ka!!!!!!!!!!
mama danata balapu ewain deweniyata Hondama film 1ka tamai meka
wow !! that’s a very nice film
SHUTTER genanam kiyala wedak ne ELA
baya hitenawa sirawatama
parana unath maxxa movie eka ….meka awa kalema mama baluwa….dnt hesitate to download dis….
කවුරුහරි පිංවතෙක් Hollywood version එකට ලින්ක් එක දෙනවද?
aniwaryenma downlaod karala balanna ona meka nam……oyalata godak sthuthiy!!!
WEDIYA BAYAWENA AYATA NAM AGUNAI MEKA.
meka kara film akak,,,,,mama beluwa..ela ela……
බුදු අයියෙ.. horror නම් එපා..!!! රෑට බයවුනොත් මොනව වෙයිද දන්නෙ නෑ..!
මට හිතෙන විදිහට මමත් ලගදි ආපු මෙකෙ hindi film එක “Click” නම් බැලුවා.එත් මම මෙකනම් බලල නැහැ.මමත් මේක බානවා thanks මනියා……..!
මේ ෆිල්ම් එක සිරා
meka nam maxa! bayai kiyanne baluwata passe baduma thamai!
Ow Macho…Mamath Balapu Patta Ma Horror film
Ekak Kiwwoth Niweradi.
Mokada me Kathawa Hema Thissema Wage Oluwata Enawa Belle Amaruwak Heduna Welawata . 😀 🙂
Thanks Machan Mama Meke Thai Version Eka Balala Ne.
English Eka Thamai Beluwe.
Thanks Kiyala Onna Mama Mekath Banawa……
Meka niyama film ekak. Mama awurudu keepayakata kalin baluwa. Eka eka wikaara horror walata wada meke podi classic gathiyak thiyenawa…
බොහොම ස්තූතී මමත් බානන් දැම්මා
මමත් එච්චර හොල්මන් Film බලන්න (ටිකක් බයයි) කැමති නෑ.
ඉතින් මට මේවගේ ඒවා බලන්න ඕන උනාම බලන්නේ ඉරිදා දවල්ට එතකොට බය නෑ 😛 බලලම හොඳ නරක කියන්නම්කෝ 😀
එල ෆිල්ම් එක..ස්තූතියි මචෝ 😀 😀
එල එල Mr.මනියා….
මට මේ දවස්වල බෙල්ලේ අමාරුවක් නෑති නිසා මෙක ආසාවෙන් බලනවා…
මාත් ගෙදර ගිහින් බාන්න ඕන. මම කොහොමත් හොල්මන් වලට කැමතියිනේ.
හැබැයි ඉතින් සිංහල සබ් දාල තිබ්බනම් මරුම තමා.
hapoi loku aiya mama sathiyak yanakan eliyata giye na rata sharira kruthya sadaha…..oka dakkamath baya hithenawa….homoma balanna watinawa…..
මමත් මේක බැලුවා…ෆට්ට ෆිල්ම් එක…හැමොම බාගේන බලන්න 😀
me film eka mama kalin balala tiyenawa….. maxxa….. thanks saho.
man samanyen horror films balannema na.. eth meke maneesh sahodaraya kiyala thiyena lipiya kiyewwma kathawa honda athi kiyala hithuna.. bagenama balanna one
onna demma macho thanks
@ACK
එහෙනන් රෑට බාල්දියක් ලඟ තියන් නිදාගන්න..
නැත්නත් … කරන්ඩ යන්ඩ බැරුව ලෙඩක් වෙයි…
OK…
ඔන්න මාත් බාන්ඩ දැම්මා…
ස්තූතියි…
එල එල ඔන්න මමත් බාන්න දැම්මා මෙක බලල මට රැට එලියට යන්න බැරිවෙයිද දන්නැ
apo horror baye ba man owa balanne na tho… 🙁
onna math banna dama maxa flm ekka ela ela asaho onn amth banna dammooooooooooooooo
මම මේකෙ 2008 ගහපු එක බැලුවා. ඒක නම් පට්ට සිරා. මේකත් ඒ වගේ ඇති. බාලම බලන්න ඕනි.
meka mama baluwa…… ELA film aka..
hamoma balanna……
ela ela, onna mama thama 1 ,baanoooooo
thanks…..
mata meke torrent link ekak dannako plz