අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Money Heist aka La casa de papel [S02 : E04] Sinhala Subtitles | බ්‍රසීලයට එරෙහිව කැමරුන්… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. ඔන්න එහෙනම් මම ඔයාලා කුතුහලෙන් බලාගෙන ඉන්න මනී හෙයිස්ට් කතා මාලවේ ඊලග කොටසත් අරගෙන ආවා. කොහොමද කලින් කොටස

උපසිරැසිය ගන්න

Money Heist aka La casa de papel [S02 : E03] Sinhala Subtitles |ප්‍රොෆෙසර්ගේ සැලසුම් වතුරේ යයිද? [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. ඔන්න එහෙනම් මම ආසාවෙන් බලපු කතා මාලාවකට අහම්බෙන් අත ගහන්න හම්බු වුනා. මොකද මේ සීරිස් එකේ තනි හිමිකරුගේ

උපසිරැසිය ගන්න

Money Heist aka La casa de papel [S02 : E02] Sinhala Subtitles | කණ්ඩායම් ගැටුම්… [සිංහල උපසිරැසි සමඟ]

ඕන්න එහෙනම් පුළුවන් ඉක්මණින්ම වගේ ඊළග කොටසත් අරගෙන ආව.අපි බලමු එහෙනම් සිද්ධ වෙන දේ, කලින් කොටසේදී දකින්න ඇතිනේ ටෝකියෝ මුළු

උපසිරැසිය ගන්න

Money Heist aka La casa de papel [S02 : E01] Sinhala Subtitles | අමතර සැළැස්ම… [සිංහල උපසිරැසි සමඟ]

ඕන්න එහෙනම් මේ අරගෙන එන්නේ කිහිප දෙනෙක්ගේ ඉල්ලුමක් තිබ්බ කතාමාලාවේ දෙවැනි අදියරයි. තරිදු සහෝදරයාට ගොඩක් කාර්යභාහුල වීමෙන් තමයි මේක කරගන්න

උපසිරැසිය ගන්න

Tom Clancy’s Jack Ryan [S01: E08] Sinhala Subtitles | සුලේයිමාන්ගේ අවසානය…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ජැක් රයන්ගේ ත්‍රස්තවාදී මෙහෙයුමේ අවසන් අදියරට අපි ලඟා වෙලා ඉන්නේ. යේමනය සහ සිරියාවේ තම අනසක පතුරුවාගෙන හිටපු සුලෙයිමාන්

උපසිරැසිය ගන්න

Tom Clancy’s Jack Ryan [S01: E07] Sinhala Subtitles | නොසිතූ නොපැතූ අයුරින්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං Tom Clancy’s Jack Ryan පලමු සමයෙ 7 වෙනි කතාංගය එක්ක තමයි ඔයාලා මේ විදිහට එකතු වෙන්නෙ. මේ වෙනකොට

උපසිරැසිය ගන්න

Tom Clancy’s Jack Ryan [S01: E06] Sinhala Subtitles | බිරිද සහ දියණියන් දෙදෙනාව සොයා…. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් පෙර කොටසකදී ඝාතනයට ලක් වූ පියතුමන්ගේ අනුස්මරණ කටයුතු දේවස්ථානයෙ සිද්දවෙන අතරතුරේ ඇතිවුණු ප්‍රහාරයෙන් පස්සෙ මේ ගැන මුළු ලෝකයම

උපසිරැසිය ගන්න

Tom Clancy’s Jack Ryan [S01: E05] Sinhala Subtitles | දෙකොන පත්තු වීම! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං Tom Clancy’s Jack Ryan පලමු සමයෙ 5 වෙනි කතාංගය එක්ක තමයි ඔයාලා මේ විදිහට එකතු වෙන්නෙ. ඉතිං චාරිත්‍රානුකූලව

උපසිරැසිය ගන්න

Tom Clancy’s Jack Ryan [S01: E04] Sinhala Subtitles | පැරිසියේ ඛේදවාචකය…. [සිංහල උපසිරැසි සමඟ]

ඊයේ නුවන්ත දුන්න කොටස හැමෝම බලන්න ඇති කියල හිතනවා.  යේමනයේ සිද්ද උන ගනුදෙනු කීපයක් හරහා එලියට මතුවුන සුලෙයිමාන් දැන්ම් ඔහුගේ

උපසිරැසිය ගන්න

Tom Clancy’s Jack Ryan [S01: E03] Sinhala Subtitles | තවත් ඉලක්කයක්…. [සිංහල උපසිරැසි සමඟ]

මතකයිනෙ එහෙනම් පහුහිය කොටසෙදි සුලෙයිමාන්ගෙ මල්ලි පැරිසියට ආව සංවිධානයෙ සල්ලි ටික එකතු කරගන්න. ඒ වැඩේට එනකොට රයන්ට ඉව වැටුනා මිනිහගෙ

උපසිරැසිය ගන්න

Tom Clancy’s Jack Ryan [S01: E02] Sinhala Subtitles | පැරිසියේ මෙහෙයුම…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දෙවැනි කොටහ ගෙනාවා.පලවෙනි කොටස බලපු අයට කතාව අල්ලලා යන්න ඇතිනේ. ආයේ මොනාද ඉතින් අපේ අයට මේ කැටගරියේ එව්වා

උපසිරැසිය ගන්න

Tom Clancy’s Jack Ryan [S01: E01] Sinhala Subtitles | ව්‍යසනයක පෙරලකුණු…. [සිංහල උපසිරැසි සමඟ]

Tom Clancy’s Jack Ryan එහෙමත් නැති නම් සරලව කියනවා නම් ජැක් රයන් කියන්නේ ඇමෙරිකානු ක්‍රියාදාම, දේශපාලනික ත්‍රාසජනක වෙබ් ටෙලිවිෂන් කතා

උපසිරැසිය ගන්න

Rome [2×10 – De Patre Vostro – About Your Father ] – Sinhala Subtitle | තමුන්ගේ පියා. (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කිව්ව විදියටම කතාමාලාව අගෝස්තුවලින් ඉවරයක් කළා. ඊ‍යේ කොටස බලන්න ඇතිනේ. ටිකක් මතක් කරගමු. මාක් ඇන්ටනි හා ක්ලියෝපැට්‍රා එකතු වෙලා

උපසිරැසිය ගන්න

Rome [2×09 – Deus Impeditio Esuritori Nullus -No God Can Stop a Hungry Man ] – Sinhala Subtitle | අවසන් යුද්දය. (18+) [සිංහල උපසිරැසි සමඟ]

පොරොන්දුවක් දුන්න නම් කොහොමහරි ඉටු කරන්නත් එපැයි. මේක දෙන්න අරන් මැදක ටිකක් ලොකු විවේකයක් අරගෙන ආපහු දෙන්න ගත්ත වෙලාවේ මම

උපසිරැසිය ගන්න

Rome [2×08 – A Necessary Fiction ] – Sinhala Subtitle | ආපහු ඊජිප්තුවට. (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අට වෙනි කොටසත් අරගෙන ආවා. කලිනුත් කිව්වා වගේ අතර මැද නැවතුන වෙලාවෙ තිබ්බ උනන්දුව දැන් නම් නෑවගේ. එක

උපසිරැසිය ගන්න

Rome [2×07 – Death Mask ] – Sinhala Subtitle | විවාහ හුටපට. (18+) [සිංහල උපසිරැසි සමඟ]

මේ ගේන්නෙ හත්වෙනි කොටසයි. කලින් කොටසෙදි චරිත කීපයක් සමුගන්නවා දකින්න ඇතිනේ. අද කොටසෙනුත් තවත් චරිත කීපයක් සමුගැනීම හා සබඳතාවල වෙනස්

උපසිරැසිය ගන්න

Money Heist aka La casa de papel [S01 : E13] Sinhala Subtitles | හොරාගේ අම්මගෙන් පේන ඇසීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් එක පිම්මේ දුවගෙන ඇවිත්, පළමු කතා සමයේ අවසානය තෙක්, මේ වනවිට පැමින තිබෙනවා. පළමුවෙන්ම කියන්න ඕනි, මෙය සාමාන්‍ය

උපසිරැසිය ගන්න

Money Heist aka La casa de papel [S01 : E12] Sinhala Subtitles | සංග්‍රාමයක ඇරඹුම [සිංහල උපසිරැසි සමඟ]

සියල්ල කනපිට පෙරලමින් පසුගිය කොටස නිමාවට පත්වුනා ඔබට මතක ඇති. මෙතෙක් මංකොල්ලකරුවන්ගේ පාර්ශ්වය ගත් කෙනෙක් නම් ඔබ, අද පටන් අනෙක්

උපසිරැසිය ගන්න

Money Heist aka La casa de papel [S01 : E11] Sinhala Subtitles | සියල්ල කනපිට [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්, රියෝව නම්ම ගන්න රහස් පණිවිඩයක් සමඟින් ජීවන සාක්ෂි සොයා, රෝයල් මින්ට් තුලට ඇතුලුවුන රැකල්ට, තම සිතේ තිබුන සැලසුම

උපසිරැසිය ගන්න

Money Heist aka La casa de papel [S01 : E10] Sinhala Subtitles | රහස් පණිවිඩය [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතිය නම් වුනේ වැලෙන්සියා සැලසුම නමිනුයි. පොලීසිය නොමග යවමින් තවත් අමතර කාලයක් ලබන්නට මංකොල්ලකරුවන්ට මෙයින් හැකියාව ලැබෙන පාටයි. පසුගිය

උපසිරැසිය ගන්න