Watch Trailer

Centurion (2010) | ලෙයින් ලියවුනු ඉතිහාසය… [සිංහල උපසිරසි සමඟ]

මගේ පළමු පරිවර්තනය වූ –300– සදහා, කමෙන්ට් දුන් හා සුබ පැතු සැමට පළමුවෙන්ම ස්තූතිය පුද කරමි. මෙවර කලකට පෙර බයිස්කෝප් වෙබ් අඩවියෙන් මංගල සුබසිංහ සහෝදරයා සිංහල උපසිරැසි නැතිව ලබාදී තිබූ සෙන්චූරියන් සිනමා පටයට මගේ දෙවන උපසිරැසිය ලබාදීමට අදහස් කළෙමි. 300 සිනමා පටය පසුබිම් වූ කාලය හා සිදුවීම් වලට මෙම සින…

CENTURIAN POSTER

මගේ පළමු පරිවර්තනය වූ –300– සදහා, කමෙන්ට් දුන් හා සුබ පැතු සැමට පළමුවෙන්ම ස්තූතිය පුද කරමි. මෙවර කලකට පෙර බයිස්කෝප් වෙබ් අඩවියෙන් මංගල සුබසිංහ සහෝදරයා සිංහල උපසිරැසි නැතිව ලබාදී තිබූ සෙන්චූරියන් සිනමා පටයට මගේ දෙවන උපසිරැසිය ලබාදීමට අදහස් කළෙමි. 300 සිනමා පටය පසුබිම් වූ කාලය හා සිදුවීම් වලට මෙම සිනමා පටයද විශාල සම්බන්ධයක් පවතී.

දෙවන ශත වර්ෂයේ (ක්‍රි.ව.117 දී පමණ) රෝම අධිරාජ්‍යය ඊජිප්තුවේ සිට ස්පාඤ්ඤය දක්වාද දකුණින් කලු මුහුද දක්වාද පැතිරී තිබුණා. නමුත් බ්‍රිතාන්‍යයේ ඈත උතුරු කෙළවරම පිහිටි ස්කොට්ලන්තයේ අති කර්කශ හා අධිශීත ප්‍රදේශයක වාසය කල කිසිවෙකුට අල්වා ගත නොහැකි, අති කෲර භයානක හා ම්ලේච්ඡ ගෝත්‍රයක් වන පික්ට්ස් නම් ජන කොටස හා ඔහුන්ගේ ගරිල්ලා සටන් ක්‍රම හේතුවෙන්, රෝම හමුදාවට එම ප්‍රදේශය පසුකර ඉදිරියට යාගත නොහැකිව වසර 20ක් පමණ එක තැන සිර වී සිටිමට සිදුවූනා. බ්‍රිතාන්‍යය පාලනය කල රෝම පාලකයා වන ඇග්‍රිකෝලා නැවත රෝමය බලා යාමට මහත් කැමැත්තෙන් සිටි අයෙක්. මෙම අරමුණ ඉටුකර ගැනීම සදහා, රෝම සෙනෙට් සභාවේ ආශිර්වාදය ලබා ගැනීමේ අටියෙන්, පික්ට්ස්ලා විනාශ කර දැමීමට විරෑලස් නම් සේනාධිපතියා යටතේ යෝර්ක් බලකොටුවේ සිට
9 වන බලකායේ 3000 ක සේනාවක් පිටත් කරන ලදී. (ලෝක යුද ඉතිහාසයේ විශාල අභිරහසක් ඉතිරි කරමින් සිදු වූවේ කුමක්දැයි සිතා ගත නොහැකි ලෙස මෙම සේනාව අතුරුදහන් වූවා. මෙම සිදුවීම පසුබිම් කර ගනිමින් මෙම සිනමා නිර්මාණය ගොඩ නැගී ඇත.)

මෙයට පෙර පික්ට්ස්ලා -ඉන්ච්ටූට්ඉල්- නම් බලකොටුවට පහරදී විනාශ කර අත් අඩංගුවට ගත් සෙන්චූරියන් තනතුරක් දැරූ ක්වීන්ටස් ඩයස් නම් නිලධාරියා, ඉන් මිදී පැන යන අතරතුර මෙම 9 වන බලකායට හමුවේ. නැවතත් ඔහු මෙම සේනාව සමග පික්ට්ස්ලා විනාශ කිරීමට ගමන් ගන්නා අතර, මගපෙන්වන්නියකගේ පාවාදීම නිසා එම හමුදාවද සමූලඝාතනය වේ. ඩයස් ඇතුළු කීප දෙනෙක් මෙම විනාශයෙන් බේරී පලායයි. පික්ට්ස්ලාගේ අත්අඩංගුවට පත් තම සේනාධිපති විරුලස් බේරා ගැනීමට පික්ට්ස් කදවුරට ඇතුල් වන මේ පිරිසේ එක් අයෙකු අතින් පික්ට්ස් රජුගේ කුඩා පුතු මියැදෙනවා.

මින් මහත් කෝපයට පත්වන පික්ට්ස් රජු මෙම පිරිස මරා දැමීමට පිරිසක් පිටත් කරයි.ඉන්පසු රෝම කදවුරක් සොයා යන ඩයස් ඇතුළු පිරිස මුහුණ දෙන අති දුෂ්කරතාවයන් හා ඔහුන් පසුපස එන පික්ට්ස්ලා අතර ගැටුම මින් කදිමට නිරූපණය කර ඇත. සිනමා පටය නැරඹීමේදී මෙම ලිපියේ ඇතුළත් කරුණු සිත තබා ගැනීම පැහැදිලිව රස වින්දනය කිරීමට රුකුලක් වන බැව් මගේ හැගීමයි. මංගල සුබසිංහ සහෝදරයාගේ ලිපියද කියවා බලන්න.

මීට කලින් පළකළ ලිපිය.

කට්ටිය ඔක්කොටම උණු උණුවෙම බයිස්කොප් එකක් දෙන්න හිතුණා. ගොඩක් අය මේකෙ ප්‍රචාරකපට දකින්න ඇති, මමත් දැක්කා. ඒවාගෙම ආශාවෙන් හිටියෙ බලන්න.

ඒත් පුදුමයක්… මොකද මෙකේ හොද කොපියක් නැත්නම් DVD Rip එකක්, චිත්‍රපටිය නොර්වේ රාජ්‍ය තුළ නිකුත්ව සතිදෙක යාමටත් පෙර නිකුත් උනා. බයවෙන්න දෙයක් නැහැ, කොපිය English. මේක තවමත් ඇමරිකාව තුළවත් නිකුත්ව නැහැ. හැබැයි සම්මාන උළෙලවල් කිපයකට මෙම වසර මුල නිකුත් වුණා. එසේම රටවල් කිපයක වසර මුල එළිදැක්කුවට අපිට ඕනෑම චිත්‍රපටියක හොද කොපියක් බලන්න නෝර්වෙ හෝ ඇමරිකාව තුළ නිකුක් වෙනතුරු ඉන්න වෙනවා. මොකද ඊට පස්සෙ තමයි ටොරන්ට් එන්නෙ.

විදේශීය විචාරකයන්ගෙ මතය නම් 2010 වසරෙ හොදම චිත්‍රපටි 10න් මෙකත් එකක් කියලා. ඔව් ඒක ඇත්ත. මමත් බැලුවා ආපුගමන්. 6.8ක IMDB අගයක් ඇති මේකේ ප්‍රධාන චරිතයට වර්තමානයේ ඉතාම ඉක්මනින් ජනප්‍රිය වුණු Olga Kurylenko පණපොවනවා.

කතාව නම් මරු. මතකනෙ, ගිය වසර මුල ආපු Outlander. බලලා නැත්නම් බලන්න. ඒක අපේ බයිස්කොප් සයිට් එකෙ එකත් තියෙනවා. ටිකක් ඒ වගෙ. මම අදහස් කළෙ පසුතල හා සටන් ක්‍රම. කතාවනම් තම අභිමානය ‍රැක ගැනිමට සටන් කරන ගරිල්ලා සෙබළ පිරිසකගෙ ශක්තිය ගැනයි. ඉතිහාසයෙ සත්‍ය කතාවක් තමයි මෙකට මුලික වෙලා තියෙන්නේ. කළු මුහුද තුළ ප්‍රවාහනය වන රෝම සෙබළ පිරිසක් මෙහි මුලික ඉලක්කය වෙනවා. මතකනෙ 300. ඊටද යම් සම්බන්ධයක් තියෙනවා.

බාලාම බලන්න. සටන් වල වගේම කථාවෙද කිසිම අඩු පාඩුවක් නැහැ. මොකද මේක 2010 හොදම චිත්‍රපටි අතර උඩින්ම තියෙන බයිස්කොප් එකක්. ඉතින් තව මොන කතාද?
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය මංගල සුබසිංහ (KOK) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Centurion (2010) on IMDb

 

 

8,918 downloadsDownload Centurion.2010.baiscopelk.zip28 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SIRIJAYA” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitles by

SIRIJAYA

Subtitles

8,918 downloadsDownload Subtitles28 KB

103 comments

  1. chamila

    meka bawa.... aith tama baluwe ne.... :(

  2. Akila

    Thanks macho

  3. Confiuzd ප්‍රෝග්‍රැමර්

    කෝ බලමු බලමු ....:D

  4. kasBuwa

    Mama Meke Trailer 1 Dakka ... Maxxaaa Mchnn !!!

  5. Rumesh (HBK)

    ookath thiyaganing mama enawoooo!!!!!!!!!

  6. Danuka

    ma film 1a patta, hamooma balanna
    7 survivors, with no way out
    will make a final stand..

  7. අමල් ප්‍රසාද් සමරවීර

    ඔන්න අපිත් බාන්න දැම්මා.. මේකනම් එළම එකක් වගේ???

  8. udaya

    thanks bro...

  9. susantha

    onna apith banava.apita ikmanatama " The Twilight Saga Eclipse " danavada sin sub 1 dalama danna ivasillak nathuva inna a fillm 1 balanna.thnx baiscope :) :cool:

  10. psw

    Tnx mamath banawa:D

  11. chandan

    film eka nam hondai sinhala subs thibba nam thama honda

  12. Namila

    thankz machoo :D :D.. film daaddi 700mb dvdrip danna hode:P

  13. Isuru

    Thanks Machooooo.....
    Maxxa film

  14. h

    Balanna watina ekak neda... Banawa ehenam :D Thankooo Mangala Sahooo!

  15. Nirmal

    mamath meka IMDB website eke dekka mekata maara demand ekak tiyena movie ekak....
    hebai release wenawa kiyala tibbenam October
    kalinma mechchara copyak apu ekath pudumai
    n thanx Mangala saho for sharing this wit us....

  16. Asitha

    එල KOK සහෝ එල මචන්..
    අනිවා බලනවා exam එක ඉවර උන ගමන්ම...
    තෑන්ක්ස් මචන්..

  17. V

    elakiri bro you made my day
    I will give a comment about the movie after watching
    Have a nice day

  18. පොඩි මෑන්

    බාමි බාමි
    බොහොම ස්තූතී...

  19. dasun

    ela

  20. ෂෙලින්ක - කටාර්

    පහුගිය ටිකේ හොරෙන්ම ඇවිත් තිබුණු ඒවා ටික බා ගෙන ගියා.. කොමෙන්ටුවක්වත් දාන්ඩ බැරිවුණා...
    ඒත් ඉතිං කවුරුත් තරහා වෙන්ට කාරි නැහැ...
    අපි ඇවිල්ලා හරි යනවනේ...
    කට්ටිය දිගටම එළ ෆිල්ම් ටිකක් දෙන්නකෝ...
    අපි බා ගන්නවාමයි.

  21. chamath

    ela onna math bannadmaa.ela thanks saho

  22. Pasindu

    :o :) :D

  23. KOK

    ඔක්කොම ප්‍රතිචාර වලට ස්තුතියි. මෙක හොද චිත්‍රපටියක් ඔක්කොම බලන්න 700 MB කොපි මෙ දවස් වල එනවා අඩුයි.

  24. Dhanunet

    thanks macha......baiscope nam elama tama kiyannna tiyenne....puluwannam HD 720 1080 wage films wenama add karanna.MP4 saha MP4 wage films add karanawanam size eka godak adukaraganna puluwan....MAXXXAAAA

  25. KOK

    HD 720/1080 Pixcel කොපිවල Size එක වැඩියි කොල්ලො සමහර එවා 4Gb වැඩියි.අඩුම එන්නෙ 4Gb,.MKV දාලා වැඩක් නැහැ එවා original එවායෙ කොපි විතරයි. දානවානම් එකම original දන්න වෙනවා එත්කොට 4Gb පන්නනවා.දැනට දාන කොපි quality වල එක හොද හින්දා ලද දෙයින් සතු‍ටු වෙමු.

  26. änthräX

    මේක තාම hall වලත් යනවා නේද?

  27. AL1717

    Ela Ela Machan, Mamath Meka Apugaman Bewa
    Bapu Gaman Beluwa.

    Jaya Wewa....

  28. kathu

    අලුත්ම film එකක්...!!එළ එළ..

  29. Supun

    ela ela kamthima kadu haramba balama kiyannam

  30. udesh

    Ela Ela aiya :D

  31. Gaminda

    මාත් Down කරන්න ඕනෙ...
    මේක බබාලට බලන්න හොඳ එකක් ද ?

  32. පුබුදුවා

    මම නම් බෑලුවා.සුපිරිම ෆිල්ම් එකක්.ඔක්කොමලා බලන්න

  33. Anonymous

    meka mama hoya hoya hitiye.tv eke trial eka dekka.film eka hoda ethi kiyala hithanawa.

    thanks !

  34. පොතේ ගුරා

    ඇක්ශන් කෝටියයි! නිතරම රතු පාට දකින්න ලැබෙන ෆිල්ම් එකක්.. :D කතාවත් සාර්ථකයි...

  35. swgasandaruwan

    EALA EALA, DENMA BANAWA.

  36. Buddhika Krishantha

    direct link 1k දෙන්න පුලුවන්ද??

  37. nilanthaherath

    thankas mangala

  38. nilanthaherath

    thanks mangala

  39. Uraj Deemantha

    මේකත් දැම්මා බෑවෙන ලිස්ට් එකට :)

  40. ashan kandy

    goda... menna bawa.. ela thama.. :D

  41. kathu

    එළකිරි film එකක්.. කවුරුත් බලන්න..!!

  42. Hemal

    me film wka keepa serayakma beluwa.eth ei danne nehe 01:29:04 min waladi kathawa nawathinne? mama download wela thiyenne bageda,? nethnam kathawa iwaraida . . .

  43. Anonymous

    thankz machan....

  44. indika

    MMMMMMMXXXXXXXXXXXXAAAAAAAAAA

  45. Anonymous

    machan meke quality 1 kohomada???

  46. gessy

    maxxa machan...mama balapu elama film 1k

  47. Ramraj

    මංගල මමනම් බෑවා. නමුත් බලන්න බෑ. දුක හිතෙනවා. යුද්ධ ෆිල්ම් මම බලන්න ආස නෑ. කොහොමත් ලස්සන ෆිල්ම් එකක් වගේ.

  48. tharu

    ane koo denne nahane ......poddak check karala balannakooo...sthuti

  49. SAMPATH

    PATTAI AHHHHHHH MARE MARU

  50. shani

    thanks

Load more comments