අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නලින් පෙරේරානාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Chicago PD [S01 : E01] | නොසැලෙන මිනිසෙක්! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.6/10. From 5 votes.
Please wait...

Chicago

ඔන්න ඉතිං ටික කාලයකට පස්සේ අහාපහු ටෙලි කථාවක් දෙන්නයි යන්නෙ. නම දැක්ක ගමන් අයිඩියා එකක් එන්න ඇතිනේ. ඔව් මෙක පොලිස් කථාවක් තමයි. 😀 එසේ මේසේ කථාවක් නෙවෙයි. ආයි සුපිරිම කථාවක් හොදේ! පළමු කොටස බලපු ගමන් මාරම විදිහට හිතට ඇල්ලුවා. මෙක ක්‍රියාදාම-නාට්‍ය ගණයට තමයි අයත් වෙන්නේ. දැනට සිනමා ජාලකයෙත් 8.5ක ඇගැයුමක් සටහාන් වෙලා තියෙන සුපිරිම කථාවක්. මෙක අපි කවුරුත් දන්න ඇමරිකාවේ NBC නාලිකාවෙන් තමයි විකාශය වෙන්නේ. මෙක විකාශය වෙන්න මේ මාසේ ජනවාරි 8 වෙනිදා ඉදලා. දැනට කොටස් දෙකක් විකාශය වෙලා හමාරයි. ඉතිං වැඩි විස්තර කථාකිරිම පසුවට කල් තියලා දැන් පොඩ්ඩක් හැරෙමු කථාව පැත්තට…

කෙටියෙන්ම කිව්වොත් මෙහි ප්‍රධාන චරිතය වෙන්නේ වොයිහිට් නම් රහාස් පොලිස් පරික්ෂක වරයෙක් වටායි. ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමට ගොඩක්ම විරුද්ධ, තද පොලිස් නිළදාරියෙක්. ඉතිං මොහු ගේ අඩවියේ මෙව්වට කිසිදු අවසරයක් නැහැ. එම කරලා අහුවුනොත් දෙවි පිහිටයි. ඉතිං මේ පලමු කථාවෙන්ම සාර්ජන්ට් හැනක් වොයිහිට් මේ මත් වෙළදාමට තිත තියන්නයි සුදානම. මෙකට ඔහුත් එක්ක එළකිරි සෙට් එකක් එකතු වෙනවා. ඉතිං ඔය සුපිරි පොලිස් බළකාය එකතු වෙලා කොහොමද මේ බාරදුර කර්තව්‍ය කරන්නේ, මෙකේදි මේ නිළදාරින්ට මොනවගේ සිදුවිම් වලටද මුහුණ දෙන්න වෙන්නේ කියලා අපි බලමු. ඔක තමයි දළ සටහාන් මේ කථාවේ. වැඩි විස්තර පසුවට…!

ඉතිං මේකනම් මඟ හැරගන්න එපා නියමම කථාවක් තමයි ඕං! දිගටම අඩවියත් එක්ක රැදෙන්න. යන ගමන් ඔයලාගේ වටිනා අදහාසක් දලා ම යන්න. ඔව්, මට අනිවා කමෙන්ට්ස් ඕනේ. 😀 දෙවන කොටසත් ඉක්මනින්ම දෙන පොරෙන්දුවෙන් ඔන්න අදට මම සමුගන්නවා.
ජය වේවා!!! ෴

Chicago PD (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/xUbw” type=”icon” “center” newwindow=”yes”] 160 MB කොපිය මෙතනින් බාගන්න[/button]
19f5c27f8578b578a29c0b398357fdb373652e5d
[button link=”http://tinyw.in/GIgD” type=”icon” “center” newwindow=”yes”] 360 MB කොපිය මෙතනින් බාගන්න[/button]
dd78af06c9cbfbc471baf291918e5ac54805d07b
[button link=”http://tinyw.in/yOK4″ type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
61ac5500bf7904c604a1931613486f11fa5dc2fc
[button link=”http://tinyw.in/0F6r” type=”icon” “center” newwindow=”yes”] 1.2 GB කොපිය මෙතනින් බාගන්න[/button]
999ebe97777580510f8b75dc9f0ce95197979e4e
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

                                                                     All Episodes                              Next Episode >>

65 thoughts on “Chicago PD [S01 : E01] | නොසැලෙන මිනිසෙක්! [සිංහල උපසිරැසි සමඟ]

  • me kotas tika eka pra dowunlode wanna danna barida bn

    Reply
  • Shashika hettiarachchi

    Meke video download kranna behe … HDTV seeders la inna torrent sites nehe .pana yanakan hewwa mama dawas gaanak ..please puluwannam full serious download kranna link ekak denna

    Reply
  • උපසිරැසියට ස්තූතියි!

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • Udara Cooray

    සබට ස්තූතියි සහෝ

    Reply
  • Lahiru Wijesinghe

    Thanks for Sinhala subtitle.

    Reply
  • කතාව හොදයි වගේ.. බාන්න දැම්මා… ගොඩක් ස්තුතියි මචං..

    Reply
    • Manohari Wickramasinghe

      බොහෝම ස්තූතියි

      Reply
  • Thilina Dilshan

    niyamai.mama hama ekakma balanawa.ela

    Reply
  • JAYA WAWA MCN… mama parekku wala banea gaman tama comment 1k dammea,,,,,,,, thank’s mcn

    Reply
  • jaya wewa..sahoo..bohoma sthuthyi..

    Reply
  • Ela……..Download kala….Good luck bro….

    Reply
  • upul thiranagama

    athi visistai.thanks saho

    Reply
  • නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • mudiya / මුදියා

    පට්ට ආතල්නෙ.
    අපේ නලින් කොල්ලා ආයෙත් නියමම වැඩකට අත ගහල තියෙන්නෙ.
    කතාව කියෙව්වම අනිව බලන්න ඕනි කියල හිතුන.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • ගමයා

    Item එක නම් හොද පාටයි,
    ඈඩ් දානවා වෑඩියි වගේ(film eke). බාලම බලමු.
    සබට තුති

    Reply
  • බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. පට්ටම එකක් වගේ. ජය෴෴ 😛 😛

    Reply
    • නලින්

      ජය වේවා රොයිලි අයියා!

      Reply
  • සුපිරි Series එකක් බන්, thnks මේකට sub දානවට,, එල..

    Reply
  • බාගෙනම බලමු කොහොමද කියල,,,,,www.baiscopelk.com එකෙන් කොහොමත් එළකිරි ඒවානේ දෙන්නේ

    Reply
  • නලින්

    අදහාස් දක්වපු හැමෝටම තුති!

    දෙවැනි එක හෙට විතර දෙන්නම්

    ජය වේවා!

    Reply
    • ayye dowunlode
      karanna bane

      Reply
  • “චූටී මල්ලි”

    අඩේ කාලෙකින් නෙහ්
    එල එල 2නි කොටහත් ඉක්මනට දෙමු
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • ‍ගම්‍‍බට්‍‍ටා

    ගොඩාක් ස්තුතියි මචෝ…..

    Reply
  • Nisal lakshan

    ktha ktha ela ela digatama denna api oyath ekka.

    Reply
  • elaela….
    unu unu katawakne sub dila tiyenne…. .
    bohoma stuti saho… .

    Reply
  • elama thamayi ..godaaaaa…k pin. jaya wewa

    Reply
  • woooooooooow aluth ekaaaak .. thaks yaalu

    Reply
  • යශෝධ

    ස්තූතියි සහෝ උපසිරසට ජයම වේවා මෙන්න බෑවා…..

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​… දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • Meka nam maxxahh ma kathavaa..me dan balala ivaraunee…puluvannam anith epi ekath takgala dennakoo sahoo..mekanamm maxxahhh….fatta kathavaa..thankss sub ekatahh ayemathh…

    Reply
  • kasun viraj

    ah niyamai nalin saho
    digatama demu
    jayawewaa!!!!

    Reply
  • mekanam denakan unne
    thnkssssssssss

    Reply
  • mcho ela kiri… digatama denna..

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • එලකිරි මචෝ … වැඩේ දිගටම කරගෙන යන් … ජයවේවා …!!!

    Reply
  • bohoma sthuthi saho,,,,,thanks,,,

    Reply
  • the notebook eke sub eka diyanko bn….

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    piසසු හැදෙයි නේ නලියෝ..
    මේ පාර මැක්සා පාරක් බස්සලා තියේන්නේ..අනිවා ඉතින් මුල් කොටහනම් බලනවා මොන පුරස්නේ ආවත්..ඒකෙන් තමයි තීරණයැ වෙන්නේ ඉස්සරහ ගැන..
    ඔන්න එහෙනම් බෑවා හොදේ…
    අනිත් කොටහත් දුන්න නම් ඉක්මනට මල් හතයි..
    කියල තියෙන හැටියට නම් ආසාවේ බැ බලනකම්..

    Reply
  • dinidu madushanka

    ela ela nalin bro digatama denna jaya wewa

    Reply
  • Supiri sahooo..meka denakan unneee….thankss sahoo sub ekatahhh…godak thanks mevage supiri katha genavataa..digatama onee meka ehenamm…onna danma bava baluvaa…

    Reply
  • andeanavaaaaaa sahooooooooooooooooooooooooo 😀

    Reply
  • ජය වේවා දිගටම දෙමු නලියා

    Reply
  • තෑන්ක්ස් වේවා!

    Reply
  • chamath cafe

    නියමයි සහෝ

    Reply
  • Meeka ekkama yana anik eka chicago fire…
    Eeka meeta wada gathi… Meeka thaama patan gaththa witarai habai.

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    130mb කොපිය කියලා තිබුනට 160mb එකක්නේ එන්නේ කොල්ලනේ
    ඇඩ්මින් මහතුන් පොඩ්ඩක් බැලුවානම්

    Reply
  • බොහොම තුති!!!! සහෝ!!!!!

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    අර තරු තරු තියෙන්නේ ආහා :p
    හොද නරක බලලම කියන්නම් හරිය
    බුකියේ දුන්න ටෝක් එකට මට හිතුනා ටෙලියක් තමා දෙන්න යන්නේ කියලා
    බොහොම ස්තුතියි නලියෝ!

    Reply
  • pattama ne machan thawtah aluth akaka digatama denna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *