අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නලින් පෙරේරානාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Chicago PD [S01 : E02] | පිය සෙනෙහස. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Chicago PD [S01  E02]

හරි එහෙනම් මෙන්න හුඟ දෙනෙක් බලාගෙන හිටපු Chicago PD හි දෙවන කොටස දෙන්නයි යන්නේ. පළමු කොටසට හුඟක් හොද ප්‍රතිචාර තිබුනා. ඉතිං හැමෝව වගේ පළමු කොටස බලන්න ඇති කියලා හිතනවා. මේම දෙවන කොටසටත් දැනට සිනමා ජාලකයෙත් 8.7ක වගේ ඇගැයුමක් සටහාන් වෙලා තියෙනවා.

වැඩි විස්තර පැත්තකට තියලා බලපු අයටයි නැති අයටයි ඔක්කොටම දැනගන්නත් එක්ක කලින්‍ කොටසෙදි මොකද වුනේ කියලා බලමු. “සාර්ජන්ට් හැනක් වොයිහිට්” ඔහුගේ වැඩ කරන්නේ චිකාගෝ පොලිස්සියට අනුබද්ද බුද්ධී අංහයේ, ඔහුගේ ප්‍රදාන රාජකාරිය වුනේ තමන්ගේ පාළන ප්‍රදේශයට මත්ද්‍රව්‍ය බෙදාරින්න කවුද කියලා හොයගන්නයි. ඉතිං ඔහුට ඔහුගේ ඉලක්කයට යන්න පුළුවන් උනා දකින් ඇති. එවගේම සාර්ජන්ට් හැනක් ට ඔහුගේ හිටපු දක්ෂ සෙබළියකුත් අහිමි වුනා. මේ අතර මේම කුඩු මුදලාලිව පොලිස්සියෙන් ගලවා ගැනිම සදහා හැන්ක් යටතේ සිටින නිළදාරි ඇන්ටොනියෝ ගේ පුතාව සුදු වැන් කල්ලියකින් පැහැර ගෙන යනවා. ඉතිං මොකද වෙන්නේ ඔහුන් පුතාව බෙරගනිද? නැත්නම් පුතාට මැරෙන්න වෙයිද?

එහෙනම් හැමෝටම ආරාධනා කාරනවා දෙවන කො‍ටස රසවිදින්න එන්න කියලා. යන ගමන් ඔයලාගේ වටිනා අදහාසකුත් දලා ම යන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙනම් ජය වේවා!!! ෴

Chicago PD (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/WNQy” type=”icon” “center” newwindow=”yes”] 165 MB කොපිය මෙතනින් බාගන්න[/button]
d3c792b161cda1d5ed37f88b9886e045f688d952
[button link=”http://tinyw.in/7RZD” type=”icon” “center” newwindow=”yes”] 320 MB කොපිය මෙතනින් බාගන්න[/button]
eaff57a3cb14316d94d481e2d847ddebdd82eb45
[button link=”http://tinyw.in/wr7X” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
b576144156f7de25a68d2125295f0b49d53d2bc0
[button link=”http://tinyw.in/t50k” type=”icon” “center” newwindow=”yes”] 1.1 GB කොපිය මෙතනින් බාගන්න[/button]
d3a1a115b0cf69232f09ccf39d2bc9dc5c09fe0a
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

39 thoughts on “Chicago PD [S01 : E02] | පිය සෙනෙහස. [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට ස්තූතියි!

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • පලවෙනි එක බැලුව මචං.. එකෙන්ම සුපිරිම story එකක් තම මේක. දෙකත් ඔන්න බාන්න දැන්මා.. great work මචෝ… thanks..

    Reply
  • elama kiri saho..niyamayi..thanks oyata

    Reply
  • බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • පට්ට ස්ටොරියක් මචෝ ගිනි ගින්දර ,,
    ජයෙන් ජයවේවා

    Reply
  • film downlod karana baha na maga lap aka oyalaga sihala upesirasa sahitawa kohama da downlod karana kiya na pulu wanada

    Reply
  • mudiya / මුදියා

    නියමයි නලින්.
    අනිවාර්යයෙන් මේක බලනව.
    කොටස් දෙකම බාන්න දාලයි තියෙන්නෙ.
    දිගටම දෙමු.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල නලිනෝ, පට්ට, මුල් කොටහ නම් බැලුවා..වැඩේ අල්ලලා ගියා මටනම්..
    ඉක්මනටම මේකත් දුන්නු එකනම් වටිනවා..
    එහෙනම් ඔන්න බෑවා…

    Reply
    • නලින්

      එළ එළ ආසිරියා!

      අවුලක් නැහැ නේ..! දිගටම සෙට් වෙමු එහෙනම්..

      ජය වේවා!

      Reply
  • නලින්

    ස්තුතියි ප්‍රතිචාර දක්වපු හැමොටම

    ජය වේවා!

    Reply
    • නියම කතාවක් සහෝ අරන් ඇවිත් තියෙන්නේ ,,
      අනික් ඒවත් ඉක්මනින්ම දෙන්න බලන් ඉන්න බැ ,
      එතරම්ම කොලිටි ජයෙන් ජය

      Reply
  • “චූටී මල්ලි”

    එල නලියා
    සබට තුති
    ඔබට ජය………………….

    Reply
  • නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • අඩේ දැන උනුත් සුදුවෑන් වලින් මිනිස්සුන්ව උස්සන්න පුරැදු වෙලාද..
    නියම කතාවක්.. මම පලවෙනි එකත් බැලුවා.. සිංහල උපසිරැස දෙනවට ස්තුතියි.. “The Originals” කතාව ඇයි දැන් දෙන්නේ නැත්තේ.. පුලුවන්නම් මචෝ ඒක පොඩ්ඩක් බලන්ඩකෝ…

    Reply
  • dinidu madushanka

    ela ela bro thanks

    Reply
  • ගයාන් රූකාන්ත (ජෝනා)

    බාගෙන තියෙන්නේ ඔන්න සබ ගත්තා ජය වේවා සහෝ
    3 වෙනි එපියත් ආපු ගමන් දෙමු

    Reply
  • ‍ගම්‍‍බට්‍‍ටා

    නියමයි මචෝ….. දිගටම දාන්න…. ජයවේවා…..

    Reply
  • hambooo meka denakannn balagenamai hitiyeee sahoooo…maxxahh ma kathava…fatta fatta….digatama onee..puluvananam thava tikak ikmanin denna sahoooo…thankss sahoo sub ekatahh….

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • තෑන්ක්ස් වේවා!

    Reply
  • isuru samarasinghe

    elakiri digatama denna onna

    Reply
  • මේක නම් පට්ට කතාවක්

    Reply
  • Dhanushka

    Thankssssssssssssss

    Reply
  • තුති සහෝ!

    Reply
  • ela machan maxxa kathawak

    Reply
  • mihin ලංකා

    thanks sahota

    Reply
    • එල එල … මේකෙත් එක්ක යන Chicago Fire කියන අනිත් සීරිස් එකත් දෙමුකො බන් කවුරුහරි පුලුවන්නන්…

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *