අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නලින් පෙරේරානාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Chicago PD [S01 : E04] | වර්තමානය තාවකාලිකයි. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 7 votes.
Please wait...

1X04

ඔන්න එහෙනම් මේ සතියෙත් මම අවා Chicago PD හතර වෙනි කොටසත් අරන්. තුන්වෙනි කොටස කස්ටිය බලන්න ඇති කියලා හිතනවා. හතර වෙනි කොටසටත් දැනටම සිනමා ජාලකයෙත් 8.6 ක වගේ ඇගැයුමක් සටහාන් වෙලා තියෙනවා.

සුපුරුදු විදිහට ගිය සතිය මතක් කරොත්.. ගිය සතියේ වුණේ චිකාගෝ පොලිස් කණ්ඩායම අවි ජවාරමක් පස්සේ ගිය එකනේ. එවගේම අළුත් මුහුණූ දෙකකුත් මේ කතාවට එකතු වුණා දකින් ඇති. ඒ අතරින් එක්කෙනක් වුණේ හැන්ක් ගේ පුතායි. අනිකා මේ කතාවට සමගාමිව යන චිකාගෝ ෆයර් කථාවේ චරිතයක්. බලමු ඉදිරියෙදි එයලා කොහොම මේ කථාවත් එක්ක සම්බන්ධ වෙයිද කියලා. ඉතිං අද කතාව පැත්තට හැරුණොත්….

අදත් අපේ ගැන්සියට විශාල වශයෙන් හොර සල්ලි අච්චුගහාන කල්ලියක් ගැන ඉවක් වැටෙනවා. ඉතින් හැන්ක් වෝයිහිට් ප්‍රමුඛ පොලිස් චණ්ඩි ටික වෙනදා වගේම ගෙමට සෙට් වෙනවා. එවගේම අපේ පොලිස් මුර සංචාරක ජෝඩුවටත් තනිවම විසදන්න ගැටලුවක් ලැබෙනවා. එක එයලා කොහොම විසඳගනිද.? එතකොට හැන්ක් ඇතුළු ප්‍රධාන පිරිස හොරසල්ලි කන්තොරුව හොයා ගනිද? ඔයලාම බලාගන්න කෝ මොකද වෙන්නේ කියලා….

ලබන සතියේ තවත් පරික්ෂණයකින් හමු වෙන තුරු, හැමෝටම ආරාධනා කාරනවා හතරවන කො‍ටස රසවිදින්න එන්න කියලා. යන ගමන් අඩු නැතුව ඔයලාගේ වටිනා අදහාසකුත් දලා ම යන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙනම් ජය වේවා!!! ෴

Chicago PD (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/wHd3″ type=”icon” “center” newwindow=”yes”] 299 MB කොපිය මෙතනින් බාගන්න[/button]

1408d17aa09f52f6cbf310103c776d0c4d905d12

[button link=”http://tinyw.in/K46J” type=”icon” “center” newwindow=”yes”] 347 MB කොපිය මෙතනින් බාගන්න[/button]

0f68ef07df8f6275b29046d1964f70fade4e56be

[button link=”http://tinyw.in/6neb” type=”icon” “center” newwindow=”yes”] 0.99GB කොපිය මෙතනින් බාගන්න[/button]

98e118f61efef44dd14750a84f005a1ba507df2a
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

37 thoughts on “Chicago PD [S01 : E04] | වර්තමානය තාවකාලිකයි. [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට ස්තූතියි!

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • thanks ………………………..

    Reply
  • විමා

    සමාවෙයන් නලියෝ හැම එහෙකටම අදහස් පලකරන්ට බැරිව ගියාට
    සැට් එකම එක පාර බලන්නයි අදහස් කරන ඉන්නේ
    පුළු පුළුවන් වෙලේට ඇවිත් අදහසක් පල කරලා යන්ටම්කො
    ලෙසටම වැඩේ කරන යන්ට ලැබේවා 🙂

    Reply
    • නලින්

      උඹව දැකින්න තියෙන අමාරුවක්…

      ඇති යන්තං කමෙන්ට් එකක් දෙකක් හරි දාපු එක

      ජය වේවා!

      Reply
  • thanks bro…. puluwannam kawruhari CAMLOT tv series eketh sub eka denawada? plz

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​…..මේක එන්න එන්න හොද අතට හැරෙන ටිවි ෂෝ එකක් ඒ කියලා තමයි කියන්න තියෙන්නේ.දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply
    • නලින්

      ස්තුතියි සහෝ

      ජය වේවා!

      Reply
  • jaya wewa saho sub eka dunnata pin aaa..

    Reply
  • ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
    • නලින්

      එළ එළ ස්තුතියි වේවා

      රොයිලි අයියා

      ජය වේවා!

      Reply
    • නලින්

      ජය වේවා සහෝ!

      Reply
  • dinidu madushanka

    elazzzzzzzzzz jaya wewa

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………

    Reply
    • නලින්

      එළ එළ

      චුටි මලේ

      ජය වේවා!

      Reply
  • Nisal lakshan

    mchn mama samanyayen kamathi marvel dc lage wage wira katha walata mama nikamata wage me kathawa baluwa patta kathawa bn sub eka gena kiyanna deyak ne supiriy digatama demu hode

    Reply
    • නලින්

      එළ එළ සහෝ

      ස්තුතියි අදහාසට

      ජය වේවා!

      Reply
  • තුන්වන කොටසත් මම අද තමයි බැලුවෙ මෙන්න 4ත් දීලා මාරයි ආ ඔන්න බෑවෙන්න දැම්මා තැන්ක්යූ මචෝ

    Reply
    • නලින්

      එළ එළ !!

      ජය වේවා!

      Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
    • නලින්

      ජය වේවා සහෝ!

      Reply
  • ගයාන් රූකාන්ත(ජෝනා)

    එපිය අරන් බලන් උන්නේ සබ දෙනකන් ජය වේවා සහෝ ඔන්න ගන්නවා
    සබට තුති කොල්ලෝ

    Reply
    • නලින්

      ජය වේවා සහෝ!

      Reply
  • අඩේ බර අඩු කොපියක් නැද්ද බන් . 🙁 තෑන්ක්ස් සබ් එකට.

    Reply
  • Elazz sahooo……me kotasa bagena thiyagena unnaaa sub eka denakannn…..thankss sahoo sub ekatahhh…

    Reply
    • නලින්

      ජය වේවා සහෝ!

      Reply
  • ei bun mechchara loku ewadenne. api gana poddak hithala adu ekakk diyanko mucho… plz

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *